an illusionthere is satek pudgalayek in prutakjana bhumi..so there are things to do...
an illusionthere is satek pudgalayek in prutakjana bhumi..so there are things to do...
පෘතග්ජන මහනුන්, දේශපාලන මහනුන් දේශනා කරන්නේ ධර්මය නෙවෙයි. ඔය හතේ පොතවත්, ලාභයට ගිජු වුනු භික්ෂූන්ගේ ප්‍රශස්තිත් ඒ අනුව කෙරෙන දැන් දීමාදියවත් නෙවේ බුදුදහම කියන්නේ. බුදුදහම කියන්නේ අප්‍රමාදීව නිවන් දකින්න කියල. ඔබට තිබෙන්නේ බුදුන් දෙසු ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව යමින් ජීවත් වෙන්න.අපිට දුන්නොත් තමයි පින වැඩි කියල හාමුදුරුවො කියාගන්නෙ ඇයි? එයාලා පස්කම් සැප පස්සෙම දුවන්නෙ ඇයි? මෙච්චර විනය කඩවීම් වෙන්නෙ ඇයි? ශාසනේ රකින්න ඉන්න අය මේ දේවල් ගැන මීක් නැතුව ලමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන එකයි, මෛන්ද මාතියට බලය නැතිඋන එක ගැනයි වද වෙන්නෙ ඇයි? මුඛ පරම්පරාගතව ආව කාලෙ බුදුන් දෙසූ ධර්මය විවිධ පාර්ශව වල උවමනාවන් නිසා වෙනස් උනා වෙනස් කලා වෙන්න බැරිද? අපි අද අහන දේ බුදුන් දේශනා කල ධර්මයමයි කියල සහතික වෙන්න පුළුවන්ද?
මමනම් පන්සල් යන්නෙත් නෑ, පිරිකර ගිලන්පස දානෙ දෙන්නෙත් නෑ. ඒ නිසා මට ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් සිව්පසයෙන් සංග්‍රහ කරගෙන පැවිදි අයගෙ ගැම්බර් බලන හුදී ජනයාට ඔය දේවල් ප්‍රශ්නයක් නොවෙන්නෙ ඇයි කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක පන්සල් වල ලැගගෙන හාමුදුරුවන්ගෙ සිවුර අස්සෙ ඉන්න උන්ට වඩා මම ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන බව මම දන්නවා.පෘතග්ජන මහනුන්, දේශපාලන මහනුන් දේශනා කරන්නේ ධර්මය නෙවෙයි. ඔය හතේ පොතවත්, ලාභයට ගිජු වුනු භික්ෂූන්ගේ ප්‍රශස්තිත් ඒ අනුව කෙරෙන දැන් දීමාදියවත් නෙවේ බුදුදහම කියන්නේ. බුදුදහම කියන්නේ අප්‍රමාදීව නිවන් දකින්න කියල. ඔබට තිබෙන්නේ බුදුන් දෙසු ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව යමින් ජීවත් වෙන්න.
Mata samahara welawata thappara gaanakata mukuthma hithenne, hithanna beriwa yanawa, inna puluwan. Ehema awastha walatata budhdha dharamaya anuwa hadunwanne mokak kiyalada?
Uba mokada bn dan karanne.
එක හොඳයි බන්, දුසිල් මහනුන් කියන්නේ බුදු දහම නොවෙන බව තේරුම් ගන්න එක හොඳයි, ආර්ය අෂ්ඨාංගික මාර්ගය තමයි නිවනට ඒකායන මාර්ගය. මාත් එහෙම තමයි.මමනම් පන්සල් යන්නෙත් නෑ, පිරිකර ගිලන්පස දානෙ දෙන්නෙත් නෑ. ඒ නිසා මට ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් සිව්පසයෙන් සංග්‍රහ කරගෙන පැවිදි අයගෙ ගැම්බර් බලන හුදී ජනයාට ඔය දේවල් ප්‍රශ්නයක් නොවෙන්නෙ ඇයි කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක පන්සල් වල ලැගගෙන හාමුදුරුවන්ගෙ සිවුර අස්සෙ ඉන්න උන්ට වඩා මම ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන බව මම දන්නවා.
sathek pudagalayek natttan,apita metana mukuth karanna puluwanda berida.eternal question
සත්ව පුද්ගල සංඥාව නැත්තේ මග ඵල ලාභී උතුමන්ට.හිතන්න මානසික ව්‍යාධියකින් පෙළෙන මිනිහෙක් මහා රෑ මානසික රෝහලෙන් පැනලා උස බිල්ඩිම කින් පනින්න යනවා කියලා " මට දැන් පියාඹන්න " පුළුවන් කියලා.
එයාව බේරගන්න යට ඉන්නවා මිනිස්සු ගොඩක්
සාමාන්‍ය පුද්ගලයෙක කියනවා : පනින්න එපා ; ඔයාට මානසික ආබාධයක් තියෙන්නේ ; ඔයා ට පිස්සු ඔයා පැන්නොත් මැරෙනවා
එතන ඉන්න ටිකක් උගත් කෙනෙක් කියනවා : ඔයා පනින්න එපා ; ගුරුත්වාකර්ෂණ ය කියලා එකක් තියනවා ; ඔයා පැන්නොත් අනිවරෙන් වැටිලා මැරෙනවා
ඕවා තේරෙනවද පිස්ස ට... පිස්ස " මොන පිස්සුද මේ" කියලා පනින්න තීරණය කරාවි.
මේ අතරේ සෙනග අස්සේ ඉන්නේ එක වයසක මහලු පුද්ගලයෙක් කියනවා :
කුරුල්ලෝ රෑ ට පියාඹන්න නෑ ; රෑ ට කුරුල්ලොන්ට ඇස් පේන්නේ නෑ පියාඹාද්දී - ඒ නිසා ඔයා දැන් ඉඳලා හෙට වෙන වෙලාවක පනින්න.
පිස්ස ඒක අනුමත කරාවි. ජීවිතේ බේරේවි.
මේ වගේ තමා දහමත් ;
බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරලා තියෙන්නේ මේ උන්මත්තක පෘථග්ජනයාට සසරෙන් ගොඩ වෙන්න ; ලෝකයෙන් ලෝක උත්තර වෙන්න - මායාවේ ඉඳන් යථාර්ථ ය තේරුම් ගන්න
ධර්මය සංසාරය කියන ඕඝය තරණය කරන්න තියන එක "පහුරක්" ට උපමා කරේ ඒකයි.
අවබෝධයේ දී ධර්ම ය ත් - මායාවක් කියලා ප්‍රත්යක්ෂ වෙනවා.
අවබෝධය ට ළඟා වෙනකල් - අපි ට ලෝකය තුල ඇලී ගැටී ඉන්න වෙනවා.
අපිට දුන්නොත් තමයි පින වැඩි කියල හාමුදුරුවො කියාගන්නෙ ඇයි? එයාලා පස්කම් සැප පස්සෙම දුවන්නෙ ඇයි? මෙච්චර විනය කඩවීම් වෙන්නෙ ඇයි? ශාසනේ රකින්න ඉන්න අය මේ දේවල් ගැන මීක් නැතුව ලමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන එකයි, මෛන්ද මාතියට බලය නැතිඋන එක ගැනයි වද වෙන්නෙ ඇයි? මුඛ පරම්පරාගතව ආව කාලෙ බුදුන් දෙසූ ධර්මය විවිධ පාර්ශව වල උවමනාවන් නිසා වෙනස් උනා වෙනස් කලා වෙන්න බැරිද? අපි අද අහන දේ බුදුන් දේශනා කල ධර්මයමයි කියල සහතික වෙන්න පුළුවන්ද?
appears to be soසත්ව පුද්ගල සංඥාව නැත්තේ මග ඵල ලාභී උතුමන්ට.
පෘථග්ජනයාට තියෙනවා - ලිං වලේ ඉන්න මනුස්සයා එළියට එන්න ඕනේ ලින් කටෙන්මයි
ඒක දර්ශනයක් විදියට way of life එකක් විදියට දකින්න තරම් මිනිස්සුන්ගෙ මනස් දියුණු නෑ. උන් ඉන්නෙ පින් රැස් කිරීම කියන එකෙන් මත් වෙලා. සිමෙන්ති ගොඩවල් හදන්නයි පිලිම වලට කවන්නයි යන කීයෙන් කී දෙනාද ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙ concept එකවත් අවබෝධ කරගෙන තියෙන්නෙ? මිනිස්සු ඒ මුලාවෙ වැටිල ඉන්නෙත් තමන්ගෙ සුඛවිහරණය උදෙසා වැදි බණ කියන උන්නැහෙල නිසාම තමයි. මම සිරාවටම කර්මය කියන දේ විස්වාස කරන්නෙත් නෑ. එහෙම ක්‍රෙඩිට් ඩෙබිට් සිස්ටම් එකකට මේක දුවනව කියන්නෙම හෙන ප්‍රෝඩාවක්. බුදු දහම දර්ශනයක් කියන එකෙන් ඈත් වෙලා අනිත් ටිපිකල් ආගම් ගොඩට වැටෙන්න හේතුව ඕකයි.එක හොඳයි බන්, දුසිල් මහනුන් කියන්නේ බුදු දහම නොවෙන බව තේරුම් ගන්න එක හොඳයි, ආර්ය අෂ්ඨාංගික මාර්ගය තමයි නිවනට ඒකායන මාර්ගය. මාත් එහෙම තමයි.
නුබට අනුව මම කියන්නෙ කවුද?ඕන දෙයක් අහපන්. ගැටළු, සැක, ප්‍රශ්න විසඳගමු.
appears to be 3 choices at once,pruthakjana select 1 out of 3 choice.but only 1 happen at a time.there was no choice ultimately
ඇයි තියෙන්න බැරි?ඔය ප්‍රශ්නේ හැදෙන්නේ කොහොමද බලන්න..
පෙනෙන, දැනෙන, ඇහෙන, හිතෙන ස්වභාවය තුල ඔයාම පනවගත්ත, ඇත්තටම ඒ ස්වභාවය තුල තියෙන්න බැරි ප්‍රශ්නෙකට නේද ඔය උත්තර අහන්නේ?
an illusion
server gives a choice,emios select a choice,choice was never emioses.Emios is an illusion generated by zeroes and ones executed on a server somewhere right, so the server is not an illusion but Emios is