VLC එකෙන් නොමිලේ චැනල් 10000ක් බලන්න වරෙන්

Shion Yumi

Well-known member
  • Mar 29, 2026
    958
    1,243
    93
    ඩේටා කැපෙන්නේ නැද්ද?
    Pat Pat Pet GIF
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,913
    2,790
    113
    ෆිල්ම්ස් එහෙම යන චැනල්ස් මොනවාත් තියේද?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,425
    113
    ඩේටා කැපෙන්නේ නැද්ද?
    ගොන් කතා අහන්න එපා හේසාන්
    අන්තර්ජාලේ තියෙන දෙයක් බොගේ පීසි එකට ඩවුන්ලෝඩ් වෙන්නේ ඩේටා වලින් මිසක් ටෙලිපති වලින් නෙමේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,941
    1
    102,436
    113
    34
    Kalutara
    ගොන් කතා අහන්න එපා හේසාන්
    අන්තර්ජාලේ තියෙන දෙයක් බොගේ පීසි එකට ඩවුන්ලෝඩ් වෙන්නේ ඩේටා වලින් මිසක් ටෙලිපති වලින් නෙමේ

    එහෙනම් VLC නෙමෙයි IRC වුනත් වැඩක් තියේද චැනල් කෝටියක් පෙන්නුවත්. 😤
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,425
    113
    එහෙනම් VLC නෙමෙයි IRC වුනත් වැඩක් තියේද චැනල් කෝටියක් පෙන්නුවත්. 😤
    බල්ලෝ ඉන්ටනෙට් එකේ තියෙන දෙයක් බොගේ ලැප් එකට ඩවුන්ලෝඩ් වෙලයි බොට පෙන්නේ එක
    ඒ ලබ්බවල් ඩවුන්ලෝඩ් වෙන මාධ්‍යය තමයි ඩේටා
    සක්කරයගේ පුතා වයිමා කිව්වත් තියරිය ඕකනේ බන්

    ඔතැන කතාව සබ්ස්ක්‍රිප්ෂන් ෆී නැතිව ඇති. එහෙම නැතනම් වන් ක්ලික් වගේ වැඩේ ලේසි ඇති. එච්චරයි.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,670
    1
    4,526
    113
    Matale
    බල්ලෝ ඉන්ටනෙට් එකේ තියෙන දෙයක් බොගේ ලැප් එකට ඩවුන්ලෝඩ් වෙලයි බොට පෙන්නේ එක
    ඒ ලබ්බවල් ඩවුන්ලෝඩ් වෙන මාධ්‍යය තමයි ඩේටා
    සක්කරයගේ පුතා වයිමා කිව්වත් තියරිය ඕකනේ බන්

    ඔතැන කතාව සබ්ස්ක්‍රිප්ෂන් ෆී නැතිව ඇති. එහෙම නැතනම් වන් ක්ලික් වගේ වැඩේ ලේසි ඇති. එච්චරයි.
    uta ona oya channel hari monawa hari offline inna welawaka balanna
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,913
    2,790
    113
    ලින්ක් එක නම් වැඩ කරනවා.

    හොද චැනල් එකක් නම් සෙට් උන් නෑ. හැබැයි චැනල් නම් ගොඩක් තියෙනවා. ලංකාවේ චැනල් එකකුත් සෙට් උන් නෑ.

    ඩේටා නම් කැපෙනවා හෝ ගාලා. විනාඩි 30ක් විතර නිකමට එහේ මෙහේ කැරකිලා බැලුවා. ගිගාබයිට් 5ක් විතර කුඩු වෙලා.