උබලා බිව්වමා මොන වගේද ? ආතල් ඔක්කොම ගියාම පස්සේ සතය අවබෝධ වෙනවා සතය. දුකක් ඒ මට උබල ට කොහොමද ?
J jjpala Well-known member Oct 22, 2014 2,969 3,203 113 colombo Aug 9, 2026 #1 උබලා බිව්වමා මොන වගේද ? ආතල් ඔක්කොම ගියාම පස්සේ සතය අවබෝධ වෙනවා සතය. දුකක් ඒ මට උබල ට කොහොමද ?
Gwynbleidd Well-known member Aug 7, 2020 11,930 22,278 113 Kaer Morhen thewitcher.com Aug 9, 2026 #2 දුකට බොනකොට එහෙම වෙන්න ඇති Reactions: SK29
P planner123 Well-known member May 22, 2018 9,033 15,535 113 Aug 9, 2026 #3 Biwwama nam dukak enne naha. Bill eka dakkama thamai duka enne Reactions: rumesh.fbi and SK29
SK29 Well-known member Apr 14, 2017 7,713 9,092 113 Aug 10, 2026 #5 stress wela, dukin indala biwwama ehema wenwa
StealthySeeker Well-known member Mar 15, 2024 2,452 3,193 113 Aug 10, 2026 #7 මන් බිවුවම විතරයි පියවි සිහියට එන්නේ
max_pain Well-known member Jul 5, 2025 4,549 8,784 113 Galaha Aug 10, 2026 #8 මටනම් කවදාවත් බීවාම දුක හිතිල නෑ. මොකද මට සිහි නැතිවෙනකල් මම බොනවනෙ. ( 2019 අන්තිමට බීවේ )
Emios Well-known member Dec 10, 2009 75,742 68,119 113 Aug 10, 2026 #11 StealthySeeker said: මන් බිවුවම විතරයි පියවි සිහියට එන්නේ Click to expand... Adhd
StealthySeeker Well-known member Mar 15, 2024 2,452 3,193 113 Aug 10, 2026 #12 Emios said: Adhd Click to expand...
itguy77 Well-known member Nov 10, 2023 5,489 6,086 113 Aug 10, 2026 #13 ow at some point thaththa mathak wenwa mokada thaththa innakale saren sare biwwa eyage tharuna kale. passe nam nathara kara. wena kisima dekata nam duka hithenne na.
ow at some point thaththa mathak wenwa mokada thaththa innakale saren sare biwwa eyage tharuna kale. passe nam nathara kara. wena kisima dekata nam duka hithenne na.