උබලා බිව්වමා මොන වගේද ? ආතල් ඔක්කොම ගියාම පස්සේ සතය අවබෝධ වෙනවා සතය. දුකක් ඒ මට උබල ට කොහොමද ?
J jjpala Well-known member Oct 22, 2014 2,721 2,839 113 colombo Sunday at 11:33 PM #1 උබලා බිව්වමා මොන වගේද ? ආතල් ඔක්කොම ගියාම පස්සේ සතය අවබෝධ වෙනවා සතය. දුකක් ඒ මට උබල ට කොහොමද ?
Gwynbleidd Well-known member Aug 7, 2020 11,887 22,212 113 Kaer Morhen thewitcher.com Sunday at 11:35 PM #2 දුකට බොනකොට එහෙම වෙන්න ඇති Reactions: SK29
P planner123 Well-known member May 22, 2018 8,694 14,906 113 Sunday at 11:41 PM #3 Biwwama nam dukak enne naha. Bill eka dakkama thamai duka enne Reactions: rumesh.fbi and SK29
jhnnwp Well-known member Jan 6, 2012 44,244 31,976 113 Sunday at 11:45 PM #4 Kalata wada bonna epa...
SK29 Well-known member Apr 14, 2017 7,266 8,637 113 Monday at 12:47 AM #5 stress wela, dukin indala biwwama ehema wenwa
StealthySeeker Well-known member Mar 15, 2024 2,319 2,942 113 Monday at 1:03 AM #7 මන් බිවුවම විතරයි පියවි සිහියට එන්නේ
max_pain Well-known member Jul 5, 2025 4,260 8,138 113 Galaha Monday at 1:03 AM #8 මටනම් කවදාවත් බීවාම දුක හිතිල නෑ. මොකද මට සිහි නැතිවෙනකල් මම බොනවනෙ. ( 2019 අන්තිමට බීවේ )
Emios Well-known member Dec 10, 2009 75,211 67,580 113 Monday at 1:28 AM #11 StealthySeeker said: මන් බිවුවම විතරයි පියවි සිහියට එන්නේ Click to expand... Adhd
StealthySeeker Well-known member Mar 15, 2024 2,319 2,942 113 Monday at 1:31 AM #12 Emios said: Adhd Click to expand...
itguy77 Well-known member Nov 10, 2023 5,489 6,071 113 Monday at 1:58 AM #13 ow at some point thaththa mathak wenwa mokada thaththa innakale saren sare biwwa eyage tharuna kale. passe nam nathara kara. wena kisima dekata nam duka hithenne na.
ow at some point thaththa mathak wenwa mokada thaththa innakale saren sare biwwa eyage tharuna kale. passe nam nathara kara. wena kisima dekata nam duka hithenne na.