උබලා බිව්වමා මොන වගේද ? ආතල් ඔක්කොම ගියාම පස්සේ සතය අවබෝධ වෙනවා සතය. දුකක් ඒ මට උබල ට කොහොමද ?
J jjpala Well-known member Oct 22, 2014 2,722 2,839 113 colombo Aug 9, 2026 #1 උබලා බිව්වමා මොන වගේද ? ආතල් ඔක්කොම ගියාම පස්සේ සතය අවබෝධ වෙනවා සතය. දුකක් ඒ මට උබල ට කොහොමද ?
Gwynbleidd Well-known member Aug 7, 2020 11,889 22,225 113 Kaer Morhen thewitcher.com Aug 9, 2026 #2 දුකට බොනකොට එහෙම වෙන්න ඇති Reactions: SK29
P planner123 Well-known member May 22, 2018 8,718 14,933 113 Aug 9, 2026 #3 Biwwama nam dukak enne naha. Bill eka dakkama thamai duka enne Reactions: rumesh.fbi and SK29
SK29 Well-known member Apr 14, 2017 7,273 8,644 113 Monday at 12:47 AM #5 stress wela, dukin indala biwwama ehema wenwa
StealthySeeker Well-known member Mar 15, 2024 2,324 2,951 113 Monday at 1:03 AM #7 මන් බිවුවම විතරයි පියවි සිහියට එන්නේ
max_pain Well-known member Jul 5, 2025 4,267 8,157 113 Galaha Monday at 1:03 AM #8 මටනම් කවදාවත් බීවාම දුක හිතිල නෑ. මොකද මට සිහි නැතිවෙනකල් මම බොනවනෙ. ( 2019 අන්තිමට බීවේ )
Emios Well-known member Dec 10, 2009 75,227 67,610 113 Monday at 1:28 AM #11 StealthySeeker said: මන් බිවුවම විතරයි පියවි සිහියට එන්නේ Click to expand... Adhd
StealthySeeker Well-known member Mar 15, 2024 2,324 2,951 113 Monday at 1:31 AM #12 Emios said: Adhd Click to expand...
itguy77 Well-known member Nov 10, 2023 5,489 6,074 113 Monday at 1:58 AM #13 ow at some point thaththa mathak wenwa mokada thaththa innakale saren sare biwwa eyage tharuna kale. passe nam nathara kara. wena kisima dekata nam duka hithenne na.
ow at some point thaththa mathak wenwa mokada thaththa innakale saren sare biwwa eyage tharuna kale. passe nam nathara kara. wena kisima dekata nam duka hithenne na.