ලේන් ප්‍රශ්නයක් බන්.

deepwater

Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    ෆිනිශින් වහලයක් තියෙන්නෙ. අමානෝ ගහපු උන් හරියට සිදුරු වහල නෑ බඩු ටික ගෙනත් දීලත්. දැන් ලේන්නුගෙ කරදරේ. නිදාගන්න නෑ වහලෙ පෙරලන්න වගේ උන් ඒක ඇතුලෙ රැයක් දවාලක් නැතුව දුවනවා. මුන්ව එලවගන්න මොකක් හරි කෙමිකල් ස්ප්‍රේ එකක් හරි වෙන අයිටම් එකක් හරි නැද්ද?

    ලොකු උදව්වක්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,423
    47,414
    113
    ඔය නම් ලේන්නු වෙන්න බෑ..උන් රෑට active නෑ..රෑට උන් බුදියනවා උදේ වෙනකන්..ඔය මීයෝ හරි උගුඩුවෝ වෙන්න අැති..නැත්නම් කලවැද්දෝ..

    මේක අරන් බලන්න..

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,921
    167,676
    113
    එකමත් එක රටක
    ලේන්නු නෙවෙයි බන් . එක්කෝ තලගොයි . නැත්නම් කලවැද්දෝ .

    මම දැන් මාස ගානකට කලින් තමයි කලවැද්දා දැක්කේ ඇත්තටම. රෑ1ට විතර පෙඩ්ඩක් එලියට යන්න දොර ඇරියම තාප්පේ දිගේ කලු පුසෝ දෙන්නෙක් එනවා ගේ පැත්තට ..එහෙම කොහාමද එක වගේ ලොකු පුසෝ එන්නේ බැලුවම පුසෝ නෙවෙයි.. කලු ලෝම අස්සේ කොටියගේ වගේ පුල්ලිත් තියනව… මූනුත් බල්ලො වගේ ටිකක්.. නැට්ට නම් පුසට වඩා පට්ටම දිගයි.. උනුත් සෑහෙන ලොකුයිනේ..

    vJ0t58h.jpeg
     
    Last edited:

    um3vqAn.jpeg
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    නෑ බන්. කලවැද්දො නෙවෙයි. උන්ට යන්න තරම් ඉඩක් නෑ. ලේන්නුම තම මම දැක්කා. නැත්තන් මීයෝ. හැබැයි මීයො සද්ද කරනවනෙ මුන් එහෙමනෑ. වේගෙන් දුවනකොට දඩබඩගාල සද්දෙ එනවා උන් එහෙ මෙහෙ වදිද්දි. දවාලට මම බැලුව. ලේන්නු තමා හිටියේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,921
    167,676
    113
    එකමත් එක රටක
    කලවැද්දෝ බන් ඔය..
    මාර වදයක් ඕකුන්..
    වස කැට ටිකක් ගෙනත් දාපන් වහලේ අස්සෙට..
    කාපු ගමන් මැරෙනවා
    අස්කරන්නේ කොහොමද ඉතින් කාපු ගමන් මැරෙනවා නම් ?
     
    • Like
    Reactions: charitha2011

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,048
    1,429
    113
    හොද වැඩ කාරයෙක් හොයාගෙන පොඩි දැලක් ගහන්න වටේටම.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,956
    16,987
    113
    Colombo
    චූ නම් කැරිම ගඳයි. ඕකුන්ව වඳ කරල දාපන් දැල් ටිකක් ගහපන්.
     
    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    300
    251
    63
    නෑ බන්. කලවැද්දො නෙවෙයි. උන්ට යන්න තරම් ඉඩක් නෑ. ලේන්නුම තම මම දැක්කා. නැත්තන් මීයෝ. හැබැයි මීයො සද්ද කරනවනෙ මුන් එහෙමනෑ. වේගෙන් දුවනකොට දඩබඩගාල සද්දෙ එනවා උන් එහෙ මෙහෙ වදිද්දි. දවාලට මම බැලුව. ලේන්නු තමා හිටියේ.
    lennunge ohoma sadda enne ne ban...... wena sathek wenna oni
     
    • Like
    Reactions: weere_singhe

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපේ වහලෙත් ඔය කේස් එක තමයි. Foil එක ඔක්කොම කාලා එළියට ඇදලා තියෙන්නේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    ෆිනිශින් වහලයක් තියෙන්නෙ. අමානෝ ගහපු උන් හරියට සිදුරු වහල නෑ බඩු ටික ගෙනත් දීලත්. දැන් ලේන්නුගෙ කරදරේ. නිදාගන්න නෑ වහලෙ පෙරලන්න වගේ උන් ඒක ඇතුලෙ රැයක් දවාලක් නැතුව දුවනවා. මුන්ව එලවගන්න මොකක් හරි කෙමිකල් ස්ප්‍රේ එකක් හරි වෙන අයිටම් එකක් හරි නැද්ද?

    ලොකු උදව්වක්.
    lennu night - sleep
     
    • Like
    Reactions: weere_singhe

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,893
    3,384
    113
    කලවැද්දෝ බන් ඔය..
    මාර වදයක් ඕකුන්..
    වස කැට ටිකක් ගෙනත් දාපන් වහලේ අස්සෙට..
    කාපු ගමන් මැරෙනවා
    මැරිලා කුණු වුනාම ඊට වඩා වදේ බං. අස් කරන්න පුළුවන් තැන්වලත් නෙවී ඕකුන් මැරෙන්නේ.

    ෆිනිශින් වහලයක් තියෙන්නෙ. අමානෝ ගහපු උන් හරියට සිදුරු වහල නෑ බඩු ටික ගෙනත් දීලත්. දැන් ලේන්නුගෙ කරදරේ. නිදාගන්න නෑ වහලෙ පෙරලන්න වගේ උන් ඒක ඇතුලෙ රැයක් දවාලක් නැතුව දුවනවා. මුන්ව එලවගන්න මොකක් හරි කෙමිකල් ස්ප්‍රේ එකක් හරි වෙන අයිටම් එකක් හරි නැද්ද?

    ලොකු උදව්වක්.
    සද්දෙ නම් අවුල, අමානෝ වහලවල් ගහගත්ත නම් දැන් ඉතිරිකාලේ හිත හදං ජීවත් වෙයන් කියන්න තමා තියෙන්නේ. අනික තමා හරියට යකඩ පටි ටිකකින් වහල හුලඟට ගැලවෙන්නැතිවෙන්න රිවට් කරපන්. නැත්තං හොඳ හුළඟක් ආපු ගමන් වහල ගහගෙන යනවා. අමානෝ කියන්නෙ මලම ජරාවක්.

    උගුඩු කේස් එකට නම් කරන්න තියෙන්නෙ වහලට පනින්න තියන ගස් වල අතු කපපන්. ඒත් ඕකුං වයර් දිගේ එනවා. අනික තමා ඕකුන් ඇවිල්ල ඉන්නෙ වැඩිය එලිය නැති හැංගිලා ඉන්න පුලුවන් තැන් වල. එහෙම තැන් වහපං. කුණු එලියෙ දාලා තියන්නත් එපා.
     
    • Sad
    Reactions: charitha2011