ලේන් ප්‍රශ්නයක් බන්.

topkollek

Well-known member
  • May 22, 2014
    44,178
    1
    58,547
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ෆිනිශින් වහලයක් තියෙන්නෙ. අමානෝ ගහපු උන් හරියට සිදුරු වහල නෑ බඩු ටික ගෙනත් දීලත්. දැන් ලේන්නුගෙ කරදරේ. නිදාගන්න නෑ වහලෙ පෙරලන්න වගේ උන් ඒක ඇතුලෙ රැයක් දවාලක් නැතුව දුවනවා.
    Civet GIF
    exercise push up GIF

    මුන්ව එලවගන්න මොකක් හරි කෙමිකල් ස්ප්‍රේ එකක් හරි වෙන අයිටම් එකක් හරි නැද්ද?
    තාවකාලික දේවල් නොකර ඔය වැහිපීලි ගලවලා ආයේ හරියට ගහපං

    හරියටම සත්තු රිංගන තැන දන්නවා නේම් මේක පාවිච්චි කරලා සිදුරු වහන්න

    • Like
    Reactions: deepwater

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    මැරිලා කුණු වුනාම ඊට වඩා වදේ බං. අස් කරන්න පුළුවන් තැන්වලත් නෙවී ඕකුන් මැරෙන්නේ.

    සද්දෙ නම් අවුල, අමානෝ වහලවල් ගහගත්ත නම් දැන් ඉතිරිකාලේ හිත හදං ජීවත් වෙයන් කියන්න තමා තියෙන්නේ. අනික තමා හරියට යකඩ පටි ටිකකින් වහල හුලඟට ගැලවෙන්නැතිවෙන්න රිවට් කරපන්. නැත්තං හොඳ හුළඟක් ආපු ගමන් වහල ගහගෙන යනවා. අමානෝ කියන්නෙ මලම ජරාවක්.

    උගුඩු කේස් එකට නම් කරන්න තියෙන්නෙ වහලට පනින්න තියන ගස් වල අතු කපපන්. ඒත් ඕකුං වයර් දිගේ එනවා. අනික තමා ඕකුන් ඇවිල්ල ඉන්නෙ වැඩියයි එලිය නැති හැංගිලා ඉන්න පුලුවන් තැන් වල. එහෙම තැන් වහපං. කුණු එලියෙ දාලා තියන්නත් එපා.
    වහලේ අමනො නෙවෙ යකෝ. අමානෝ වලින් තම ශීට් එකයි වඩිම්බුවයි සෙට් වෙන හිදැස වහන්නෙ. ඉන්නෙ ලේන්නු

    Civet GIF
    exercise push up GIF

    තාවකාලික දේවල් නොකර ඔය වැහිපීලි ගලවලා ආයේ හරියට ගහපං

    හරියටම සත්තු රිංගන තැන දන්නවා නේම් මේක පාවිච්චි කරලා සිදුරු වහන්න

    ඇති යන්තන් වැඩක් ඇති උත්තරයක්
    ------ Post added on Aug 10, 2026 at 11:23 AM
     
    • Wow
    Reactions: Thiefx

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    Oka athule ehenam rodu purawala koodu hadalath athi. Ceiling eka assata malathion wage ekak spray karoth mokada ? Nathnam chlorine wage ekak ceiling ekata damage weyida? Passe hill wahalama daanna ona ithin.
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    Oka athule ehenam rodu purawala koodu hadalath athi. Ceiling eka assata malathion wage ekak spray karoth mokada ? Nathnam chlorine wage ekak ceiling ekata damage weyida? Passe hill wahalama daanna ona ithin.
    ඔව් බන් මුලින් මුන්ව එලවගන්ට ඕනෙ. ඊට පස්සෙ තම වහන්ට වෙන්නෙ. නැත්තන් මැරිල ඇතුලෙ කුනු උනාම කේස් නෙ
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,845
    2,493
    113
    finishing wahaleta gahana rat guard eka gahalada thiyenne?

    images

    dawalta sadde enawanam leennu. raata sadde enawanam meero nattam uguduwo..
    finishing wahale sheet eka assen sadde enawanam oya rat guard eka gahanna oone.. wahale udin sadde enawanam ithin sorry thamayi.. watte thiyena gas athu kapanna thiyenne
     
    • Like
    Reactions: weere_singhe

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,947
    113
    එකමත් එක රටක
    මම නම් කලවැද්දෝ වගේ උන්ව එලවන්නේ නෑ . ඕකුන් නිසා දැන් හිටපු මීයෝ එකෙක්වත් ආසාවට වත් හොයාගන්න බෑ එළියේ කුස්සියේ හිටපු . මී පාසාන දාල ත් හරිගියේ නෑ . දැන් මොකෙක්වත් නෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,160
    113
    Fluorine-Free-PU-Foam-Spray-750ml-Expanding-Foam-Polyurethane-Foam-Filler.webp

    පොඩි සිදුරු නම් මේ බාන්ඩෙ මරු,
    කපන්නත් ලේසි නැ සත්තුන්ට..

    ඩරස් එකෙ තියෙ
    foam filler / sealant foam වගෙ සර්ච් කරාම එනවා
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ge laga tiyena gas wala athu kapanna.
    eliye wall finishing eka rough nam podi border ekak plaster karanna.
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    Fluorine-Free-PU-Foam-Spray-750ml-Expanding-Foam-Polyurethane-Foam-Filler.webp

    පොඩි සිදුරු නම් මේ බාන්ඩෙ මරු,
    කපන්නත් ලේසි නැ සත්තුන්ට..

    ඩරස් එකෙ තියෙ
    foam filler / sealant foam වගෙ සර්ච් කරාම එනවා
    එළමකිරි. ඒත් බන් සිදුරු වහන්ට කලින් මුන්ව එලියට පන්නගන්ට මොකක් හරි දුමක්. ස්ප්‍රේ එකක් වගෙ මුලින් ගහන්න ඕනෙ.

    finishing wahaleta gahana rat guard eka gahalada thiyenne?

    images

    dawalta sadde enawanam leennu. raata sadde enawanam meero nattam uguduwo..
    finishing wahale sheet eka assen sadde enawanam oya rat guard eka gahanna oone.. wahale udin sadde enawanam ithin sorry thamayi.. watte thiyena gas athu kapanna thiyenne
    ගහල තියෙන්නෙ. ඒත් හරියට ගහල නෑ සමහර තැන් වල හිදැස්
    ------ Post added on Aug 11, 2026 at 9:24 PM
     
    • Like
    Reactions: dbug

    SudaW

    Well-known member
  • May 1, 2025
    410
    316
    63
    මේක පාවිච්චි කරලා
    මේක ගන්න තැනක් කියපං කො. Number එකට කතා කරාම දැන් ගෙන්නන් නෙ නෑ කිව්වා. Alternative එකක් හරි කමක් නෑ. වහලෙයි බිත්තියයි අතර gap වහන්න ඕනි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,178
    1
    58,547
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක ගන්න තැනක් කියපං කො. Number එකට කතා කරාම දැන් ගෙන්නන් නෙ නෑ කිව්වා. Alternative එකක් හරි කමක් නෑ. වහලෙයි බිත්තියයි අතර gap වහන්න ඕනි
    Daraz eke thiyenawa.

    PU Foam spray

    ගැප් එක ලොකු නම් බාස් කෙනෙක් දාල ගඩොලක් බඳින්න
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    මේක ගන්න තැනක් කියපං කො. Number එකට කතා කරාම දැන් ගෙන්නන් නෙ නෑ කිව්වා. Alternative එකක් හරි කමක් නෑ. වහලෙයි බිත්තියයි අතර gap වහන්න ඕනි
    try Swisstek Multipurpose Universal PU Foam