කිරියේ ශිෂ්‍යත්වේ ලියපු පොඩ්ඩෝ ටික වරෙන්..

Emios

Well-known member
  • Dec 10, 2009
    75,174
    67,521
    113
    podi kale okuwe loku dewal nethi hinda owa clear penawa ban,ape clutter wela hinda dan owa amarui wage penawa.
     
    • Like
    Reactions: netnet

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,006
    1
    15,786
    113
    උන් ඕවට ට්‍රෙන් කරලා තියෙන්නෙ බන්...
    වැඩිහිටි කෙනෙට වඩා ඔය පෙපර් වල පැටර්න්ස් අදුරගන්නවා ඉක්මනට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,616
    113
    එකමත් එක රටක
    උන් ඕවට ට්‍රෙන් කරලා තියෙන්නෙ බන්...
    වැඩිහිටි කෙනෙට වඩා ඔය පෙපර් වල පැටර්න්ස් අදුරගන්නවා ඉක්මනට
    අන්න එහෙම pattern ට්‍රේන් කරපු උන්ට වරදින ඒවා ටිකක් තියනව කියලා තමයි කිව්වේ . හිතන්න තියනව නැත්නම් වරදින්න දීල තියනව .

    podi kale okuwe loku dewal nethi hinda owa clear penawa ban,ape clutter wela hinda dan owa amarui wage penawa.
    මූ දෙන උත්තරේ බලපං . . මුගේ මහ උන්ට වදින්න කිව්වද මන්ද .. :lol:


    ------ Post added on Aug 10, 2026 at 10:37 AM
     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    338
    427
    63
    පොඩි උන් ලේසි ලේසි කියලා කෑගැහුවට මේකේ සමහර ප්‍රශ්න නම්
    කෙලවෙන්න මයි දීල තියෙනේ . හිතුවේ නැත්නම් වරදිනවා ..
    පැයකට නම් ඔය වයසේ උන්ට වරදින්න ඉඩ වැඩි..
    :rofl:

    RJtKc3h.jpeg

    xVZD3IG.jpeg

    W1GI1eK.jpeg

    7N0Dy9C.jpeg

    Euq9r82.jpeg

    D45NBPv.jpeg

    RtLlElw.jpeg


    @AnuradhaRa @IndrajithGamage
    High iq ඉන්ඳසිරි දෙසියෙන් දෙසියම ගන්නවා මේ පේපර් එකට ❣️
     
    • Haha
    Reactions: dilann

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මට ආපු උත්තර ටික මාමෙ . 17 ට උත්තරයක් හිතාගන්න බැරිඋනා පැයක් ඇතුලත ලොල්
    1. 2
    2. 3
    3. 2
    4. 3
    5. 3
    6. 1
    7. 3
    8. 1
    9 2
    10 1
    11 2
    12 1
    13 2
    14 3
    15 2
    16 2
    17
    18. 3
    19 1
    20 2
    21 3
    22 1
    23 2
    24 1
    25 1
    26 3
    27 2
    28 1
    29 3
    30 3
    31 3
    32 3
    33 2
    34 1
    35 3
    36 1
    37 2
    38 1
    39 3
    40. 2
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,182
    8,892
    113
    Dubai
    පොඩ්ඩෝ ගොඩක් කිව්වා නේද බන් මේ පාර ලේසි කියලා. ඒත් බලපන් ප්‍රශ්න ඔක්කොම පටලවලා දීලා තියෙන්නේ.. :baffled:
     
    • Like
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,061
    3,895
    113
    අද ඉඳල ඉතිං ආයෙම ලොකේෂන් බල බල යන එකයි හෙල්මට් වලින් ගහගන්න එකයි ඉහල යයි.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    මට ආපු උත්තර ටික මාමෙ . 17 ට උත්තරයක් හිතාගන්න බැරිඋනා පැයක් ඇතුලත ලොල්
    1. 2
    2. 3
    3. 2
    4. 3
    5. 3
    6. 1
    7. 3
    8. 1
    9 2
    10 1
    11 2
    12 1
    13 2
    14 3
    15 2
    16 2
    17
    18. 3
    19 1
    20 2
    21 3
    22 1
    23 2
    24 1
    25 1
    26 3
    27 2
    28 1
    29 3
    30 3
    31 3
    32 3
    33 2
    34 1
    35 3
    36 1
    37 2
    38 1
    39 3
    40. 2
    17.1
     
    • Like
    Reactions: Inigo Montoya

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,906
    2,934
    113
    ගූ පෝට්ටුවො ටිකක් සෙට් වෙලා ශිශ්‍යත්ව පේපර් එක කරනවද? ඇති යන්තම් උබලට දැන්වත් වලව්වෙ දංකුඩ කකා දවසට දෙන 1000න් කොත්තුවක් කාල ජීවත් වෙලා වැඩක් නෑ කියල තේරුනානං
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිටත් බලන්ට පින්තූර දමන්ට.

    පැය කීයක් තියෙනවද ප්‍රශ්ණපත්‍ර.
    මට නං ළමයින්ව පට්ටෙට ට්‍රේන් කරන්න වුනා. තත්පර හතලිහෙන් උත්තර හොයන්න ඕන ඒව තත්පර පහලවට හැදුවා. අන්තිම වෙද්දී පැටර්න් එහෙම ඇස් පියන් උත්තර දෙන්න පුලුවන් විදියට මොළේ හැදුනා. උත්තර ලියලා ආයේ බලල ආතල් එකේ ටිකක් ඉන්නත් එක්ක වෙලාව හදල දුන්න අන්තිමට.
     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,022
    113
    අපිටත් බලන්ට පින්තූර දමන්ට.

    පැය කීයක් තියෙනවද ප්‍රශ්ණපත්‍ර.
    මට නං ළමයින්ව පට්ටෙට ට්‍රේන් කරන්න වුනා. තත්පර හතලිහෙන් උත්තර හොයන්න ඕන ඒව තත්පර පහලවට හැදුවා. අන්තිම වෙද්දී පැටර්න් එහෙම ඇස් පියන් උත්තර දෙන්න පුලුවන් විදියට මොළේ හැදුනා. උත්තර ලියලා ආයේ බලල ආතල් එකේ ටිකක් ඉන්නත් එක්ක වෙලාව හදල දුන්න අන්තිමට.
    Uk giyath south asian gathi nonase..
    South asian pons lage lamaita talent nathi unata exam okkoma udinma pass..

    habai kochchara exam pass unath mokak hari invention ekak or loketa wadak athi deyak develop kare kawda baluwoth u suddek...
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,616
    113
    එකමත් එක රටක
    17ට 2බන්

    මට ආපු උත්තර ටික මාමෙ . 17 ට උත්තරයක් හිතාගන්න බැරිඋනා පැයක් ඇතුලත ලොල්
    1. 2
    2. 3
    3. 2
    4. 3
    5. 3
    6. 1
    7. 3
    8. 1
    9 2
    10 1
    11 2
    12 1
    13 2
    14 3
    15 2
    16 2
    17
    18. 3
    19 1
    20 2
    21 3
    22 1
    23 2
    24 1
    25 1
    26 3
    27 2
    28 1
    29 3
    30 3
    31 3
    32 3
    33 2
    34 1
    35 3
    36 1
    37 2
    38 1
    39 3
    40. 2
    5 , 12 , 15, 17, 23 , 25 , 35 වැරදි

    82.5 % යි . 🥱

    දැන් හරිනේ ඉතින්...:baffled:


    පව් යකෝ .. හවස කරපු එක අමාරුයි වෙන්න ඇති ඌ කියන්න හදන්නේ . දෙවැනි පත්‍රය කියලා කියන්නේ ඒක . :rofl: 🥴
    ------ Post added on Aug 10, 2026 at 5:19 PM
     
    Last edited: