කුලී ගෙවල් අයිතිකරුවන්ට tip එකක් දෙන එක trend එකක් කරමු

redux

Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    පොඩ්ඩක් හිතපල්ලා, උඹල කුරියර් අයියට tip එකක් දෙනවා, uber එකක ගියොත් උන්ට tip එකක් දෙනවා, restaurant එකකට ගියොත් උන්ට tip එකක් දෙනවා

    ඒ උනාට උඹලට ඉන්න හිටින්න ගෙයක් දෙන්න මහන්සි වෙන මනුස්සයට උඹලගේ කිසිම සැලකිල්ලක් නෑ

    ඒ මිනිස්සු තියෙන ඔක්කොම වියදන් කරලා ගෙවල් හදන්නේ උඹලට නිවහනක් දෙන්න. ඒ දීල උඹලගේ කුණු බැනුන් අහන්නත් ඕනේ

    උඹල කුලී ගෙවල් වල ඉඳගෙන uber eats කකා පාටි දදා සැප විඳිනවා, ගෙවල් කුලියට දෙන මනුස්සය දුකේ.

    ඒක නිසා අද ඉඳන් මාසේ කුලියෙන් සියට 10ක් කුලී ගෙදර අයිති මනුස්සයට tip එකක් හැටියට දෙන trend එකක් පටන් ගමු. මොකද කට්ටිය කියන්නේ ✊
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    200.gif
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    297
    1,104
    93
    එකෙක්ටවත් tip එකක් දෙන්නේ නෑ, ඒක පුරුද්දක් උනාම අයිතිකාරයෝ උන්ට ගෙවන එක අඩු කරලා ඒවා tip එකෙන් කවර් කරගනින් කියනවා... ඊට පස්සේ ඇමරිකාවේ වගේ tip එකට මරාගන්න එනවා customers ලා එක්ක. උන්ට හම්බවෙන ගාන මදිනම් අයිතිකාරයගෙන් ඉල්ලගන්න කියපන්. Service charges 10%ක් ගෙවන්නේ ඒකනේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    GTtXnRs.jpeg

    කුසට සා ගිනි හදට සෝ ගිනි
    ඉණට වැරහැලි කැබලි එල්ලා
    සතුට සැනසුම අහිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි කුලී කරුවන්ගේ පා යට
    වකුටු වී අත පය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා කුලී නිවාස අයිතිකරුවනි
    උඹලගේ වාරය ඇවිල්ලා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,040
    10,603
    113
    පොඩ්ඩක් හිතපල්ලා, උඹල කුරියර් අයියට tip එකක් දෙනවා, uber එකක ගියොත් උන්ට tip එකක් දෙනවා, restaurant එකකට ගියොත් උන්ට tip එකක් දෙනවා

    ඒ උනාට උඹලට ඉන්න හිටින්න ගෙයක් දෙන්න මහන්සි වෙන මනුස්සයට උඹලගේ කිසිම සැලකිල්ලක් නෑ

    ඒ මිනිස්සු තියෙන ඔක්කොම වියදන් කරලා ගෙවල් හදන්නේ උඹලට නිවහනක් දෙන්න. ඒ දීල උඹලගේ කුණු බැනුන් අහන්නත් ඕනේ

    උඹල කුලී ගෙවල් වල ඉඳගෙන uber eats කකා පාටි දදා සැප විඳිනවා, ගෙවල් කුලියට දෙන මනුස්සය දුකේ.

    ඒක නිසා අද ඉඳන් මාසේ කුලියෙන් සියට 10ක් කුලී ගෙදර අයිති මනුස්සයට tip එකක් හැටියට දෙන trend එකක් පටන් ගමු. මොකද කට්ටිය කියන්නේ ✊

    මේ තරම් කල් උඹ කුලීයට ඉන්න ගෙදර අයිතිකාරයාට සක්කිලියා කියලා බැන බැන ඉඳලා , දැන් මොකද කුලී ගෙවල් අයිතිකාරයා ගැන උඹට මේ තරම් ආදරයක් ඇති උනේ ?

    උඹ කුලීයට ඉන්න ගෙදර අයිතිකාරයා උඹට කටට දීලා පුකෙත් ඇරිය නිසා ද ?

    උඹල නිකන් ආසාවට ගෙවල් කුලියට දෙනවා වගේ ටෝක්ස් දෙන්න එපා. රෙන්න පුකේ ගූ නැති නිසානේ උඹල ඕව දෙන්නේ. කුලියට ඉන්න එකෙක් හැටියට මමනම් මේවට උඩින් සපෝට්

    උඹ කතා කරන්නේ හරියට ලංකාවේ කුලියට දෙන උන් ආසාවට ගෙවල් කුලියට දෙන ලෝඩ් පකීර් ල වගේනේ. ලංකාවේ ගෙවල් කුලියට දෙන උන් ගෑනිගේ ජන්ගියේ ඉඳන් ගන්නේ කුලී ගෙවන එකාගේ සල්ලි වලින්. උන්ව එලෙව්වා කියන්නේ උන්ට බඩගින්නේ මැරෙන්න තමයි වෙන්නේ. අපිනන් පුල් සපෝට්

    තව කරන්න ඕන දේවල් තමයි rent control දාන එක. නැත්තන් සක්කිලි මෙලෝ රහක් නැති ගෙවල් දාස් ගණන් වලට rent එකට දෙන්නේ

    තව කරන්න ඕන දේවල් තමයි කුලියට දෙන ගෙවල් ප්‍රමිතියක් තියෙනවද කියල පරික්ෂා කරන එක. නැති උන්ට නඩු දාන්න ඕනේ

    ගෙවල් කුලියට දෙන උන් කියන්නේ ටුක් කාරයොන්ට වඩා හපන් උන්. උන් අඩුම තරමේ ප්‍රවාහනෙට හරි දායක වෙනවා

    කොටින්ම කිව්වොත් ධනවාදේ පියා වෙච්ච adam smith උනත් කුලී කාරයොන්ට කිව්වේ කමකට නැති පරපෝෂිතයෝ කියල
     
    Last edited:
    • Haha
    Reactions: Tramadol and Mugen

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    එකෙක්ටවත් tip එකක් දෙන්නේ නෑ, ඒක පුරුද්දක් උනාම අයිතිකාරයෝ උන්ට ගෙවන එක අඩු කරලා ඒවා tip එකෙන් කවර් කරගනින් කියනවා... ඊට පස්සේ ඇමරිකාවේ වගේ tip එකට මරාගන්න එනවා customers ලා එක්ක. උන්ට හම්බවෙන ගාන මදිනම් අයිතිකාරයගෙන් ඉල්ලගන්න කියපන්. Service charges 10%ක් ගෙවන්නේ ඒකනේ.
    ඔය සර්විස් චාර්ජ් එක ඇත්තටම සර්ව් කරන උන්ට බෙදනවද බන්? නැත්තන් ටිප් එකක් නොදී ඉන්න අපේ උන් හදාගත්ත එකක්ද? නැත්තන් ඕකත් ආන්ඩුවට යන ටැක්ස් එකක්ද? 🤔🤔

    අපිනම් ගොඩක් වෙලාවට බොන්න ගියාම 500 1000 දීල එනවා අරූ පවු කියලා. :D
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,491
    3,069
    113
    Delivery කරන උන්ට උබලා tip දෙනවද?

    Cash payment එකක් නම් tip දෙනවා, ඒත් card payment එකක් නම් අරෑට අතින් tip එකක් විතරක් දෙන එක මොන්‍කද්ද වගේ 😆
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    පොඩ්ඩක් හිතපල්ලා, උඹල කුරියර් අයියට tip එකක් දෙනවා, uber එකක ගියොත් උන්ට tip එකක් දෙනවා, restaurant එකකට ගියොත් උන්ට tip එකක් දෙනවා

    ඒ උනාට උඹලට ඉන්න හිටින්න ගෙයක් දෙන්න මහන්සි වෙන මනුස්සයට උඹලගේ කිසිම සැලකිල්ලක් නෑ

    ඒ මිනිස්සු තියෙන ඔක්කොම වියදන් කරලා ගෙවල් හදන්නේ උඹලට නිවහනක් දෙන්න. ඒ දීල උඹලගේ කුණු බැනුන් අහන්නත් ඕනේ

    උඹල කුලී ගෙවල් වල ඉඳගෙන uber eats කකා පාටි දදා සැප විඳිනවා, ගෙවල් කුලියට දෙන මනුස්සය දුකේ.

    ඒක නිසා අද ඉඳන් මාසේ කුලියෙන් සියට 10ක් කුලී ගෙදර අයිති මනුස්සයට tip එකක් හැටියට දෙන trend එකක් පටන් ගමු. මොකද කට්ටිය කියන්නේ ✊
    ටිප් එකක් දෙනවා බන් අපි. ඇයි අමතක උනාද මාස 6ක, අව්රුද්දක කී මනී දීල තියෙනවා. ඒවාට හම්බුවෙන පොලිය තමයි ටිප් එක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    එකෙක්ටවත් tip එකක් දෙන්නේ නෑ, ඒක පුරුද්දක් උනාම අයිතිකාරයෝ උන්ට ගෙවන එක අඩු කරලා ඒවා tip එකෙන් කවර් කරගනින් කියනවා... ඊට පස්සේ ඇමරිකාවේ වගේ tip එකට මරාගන්න එනවා customers ලා එක්ක. උන්ට හම්බවෙන ගාන මදිනම් අයිතිකාරයගෙන් ඉල්ලගන්න කියපන්. Service charges 10%ක් ගෙවන්නේ ඒකනේ.

    මමත් දෙන්නෙ නෑ. ඕක තමයි හේතුව.
    ඇමරිකාවෙ තැරි ගූ බයියන්ට ඕක තේරුම් ගන්න බැරි ඇයි දන්නෙ නෑ.
     
    • Like
    Reactions: kamal1978

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,882
    8,221
    113
    Kotahena
    මේ තරම් කල් උඹ කුලීයට ඉන්න ගෙදර අයිතිකාරයාට සක්කිලියා කියලා බැන බැන ඉඳලා , දැන් උඹ මොකද කුලී ගෙවල් අයිතිකාරයා ගැන උඹට මේ තරම් ආදරයක් ඇති උනේ ?

    උඹ කුලීයට ඉන්න ගෙදර අයිතිකාරයා උඹට කටට දීලා පුකෙත් ඇරිය නිසා ද ?
    මේ හම්බයට උගේ ගැනී උරු මස් කවලා tracka පන්නනවා. එතකොට මූ track පිට කියෝ කියෝ මුල්ලකට යනවා. ගැනී ගෙ වැඩේ මුඩුක්කු එවුන් එක්ක sex කරනව.

    Gගැනී කැමති මූ වැඩිපුර desperate කරලා humiliate කරලා fun ගන්න. එතකොට ඒ හුත්ත wet වෙන්නෙ.
    Pizza ගෙනාව rider tip එකට ගහන්නේ cuckold @redux ගෙ ගෑනි ට.
    ඒ tracka පිට මූ thread එක දාලා තියෙන්නේ 😂😂
     
    • Haha
    Reactions: hi.dushan

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    297
    1,104
    93
    ඔය සර්විස් චාර්ජ් එක ඇත්තටම සර්ව් කරන උන්ට බෙදනවද බන්? නැත්තන් ටිප් එකක් නොදී ඉන්න අපේ උන් හදාගත්ත එකක්ද? නැත්තන් ඕකත් ආන්ඩුවට යන ටැක්ස් එකක්ද? 🤔🤔

    අපිනම් ගොඩක් වෙලාවට බොන්න ගියාම 500 1000 දීල එනවා අරූ පවු කියලා. :D
    ඇත්තටම ඕක උන්ට බෙදන්නෙත් නෑ, උන්ට දෙන්නේ පඩිය විතරයි. ඕකත් කඩේ එකාට තමයි... කඩ අයිතිකාරයෝ කරන්නේ වේටර්ලට රු.30,000ක් විතර ගෙවලා උන්ට කියනවා දවසට 2000ක්වත් ටිප් එකෙන් ගනින් කියලා. ටිප් එක දෙන්න මාරු නැති උනොත් අවසානේ වේටර්ලා ඉන්නේ කස්ටමර්ස්ලා එක්ක මලෙන්. උන්ගේ ආදායම තනිකරම තියෙන්නේ ටිප් එකෙන් නිසා. කොහෙවත් ඉන්න කඩ කාරයා කෑමවලින් ලක්ෂ ගණන් ලාබ ගන්නවා ඒ අතරේ.
     
    • Like
    Reactions: tharakaf and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තටම ඕක උන්ට බෙදන්නෙත් නෑ, උන්ට දෙන්නේ පඩිය විතරයි. ඕකත් කඩේ එකාට තමයි... කඩ අයිතිකාරයෝ කරන්නේ වේටර්ලට රු.30,000ක් විතර ගෙවලා උන්ට කියනවා දවසට 2000ක්වත් ටිප් එකෙන් ගනින් කියලා. ටිප් එක දෙන්න මාරු නැති උනොත් අවසානේ වේටර්ලා ඉන්නේ කස්ටමර්ස්ලා එක්ක මලෙන්. උන්ගේ ආදායම තනිකරම තියෙන්නේ ටිප් එකෙන් නිසා. කොහෙවත් ඉන්න කඩ කාරයා කෑමවලින් ලක්ෂ ගණන් ලාබ ගන්නවා ඒ අතරේ.

    මම දැක්කා ඇමරිකාවෙ social media content වල ඔහොම කස්ටමර්ස්ලා එක්ක මලෙන් ඉන්න ඒවා. හරි httk නෙ ඒක.

    එකෙක් නෑ උබේ ස්ටාෆ් එකට හරියට පඩි ගෙවපන් පොන්නයෝ කියලා අයිතිකාරයට කෑගහල කියන්න.
     
    ඉන්දියන් උන් එක්ක ගියාම උන් ඔය service charge එක දැකලා ආයි ටිප් ඕන නෑ කියාගෙන ඉන්නවා. උන් කොහොමත් කැරි ලෝබ හුකන්නලානෙ. ඉතින් අපි ශෙප් එකේ 1000ක් විතර තියලා එනවා.

    මම දැක්කා ඇමරිකාවෙ social media content වල ඔහොම කස්ටමර්ස්ලා එක්ක මලෙන් ඉන්න ඒවා. හරි httk නෙ ඒක.

    එකෙක් නෑ උබේ ස්ටාෆ් එකට හරියට පඩි ගෙවපන් පොන්නයෝ කියලා අයිතිකාරයට කෑගහල කියන්න.
    US/Canada වල අනිවා 10%+ එහා දෙන්න ඕනාලු. නැත්තන් උන් ඉල්ලනවලු. ඩිලිවරි වලටත් එහෙමද කොහෙද.