මම දන්න විදියට,ගොන් බන් සුද්දන්ට ඕක පට ගාලා මීටර් වෙනවා...තමන්වම මුලා කර ගැනීමක්..දන්න විදිහට කතා කරානම් ඉවරයි
උබට පුළුවන්ද ඉංග්‍රිසියෙන් හූ කියන්න.මම දන්න විදියට,
British English වෙනස් සහ එයාල ගොඩක් slangs, informal English වචන පාවිච්චි කරනවා. සහ කියන එක තේරුම් ගන්න ටිකක් අමාරුයි එයාලගෙ accent එකට සහ speed එකට. මම හොටෙල් එකක වැඩ කරනකොට හම්බෙලා තියනවා කතා කරලා තියනවා. මේ ලඟකදි හතර දෙනෙක් මහ රෑ වැරදි train station එකෙන් බැහැලා හබරණට යන්න අහනවා.
ඒ වගේම උන්ගෙ accent එක අපි try කරන්න ගියොත් ක්ෂණිකවම තේරෙනවා උබ කියනවා වගේම බන්.
මගෙ අත්දැකීම අනුවනම් හොඳම දේ accent ගන්න යන්නෙ නැතුව තමන්ට තියන accent එකෙන් හරි විදියට pronunciation හදාගත්තනම් හරි. Indian accent එකකට වඩා වෙනස් එකක් එයි ගොඩක් දුරට සිංහල භාෂාවෙ තියන ශබ්ද හුරුව නිසා.
මට ඉංගිරිසි බෑ බන්. කොහොමහරි ගොඩ දාගන්න පුලුවන් විතරයිඋබට පුළුවන්ද ඉංග්‍රිසියෙන් හූ කියන්න.![]()
මට වැඩක් නෑ උබට ඉංග්‍රීසි පුළුවන්ද බැරිද කියලා. මටත් බෑ. හැබැයි මම ඉංග්‍රීසියෙන් හූ කියන්න දන්නවා. whoමට ඉංගිරිසි බෑ බන්. කොහොමහරි ගොඩ දාගන්න පුලුවන් විතරයි![]()
මට වැඩක් නෑ උබට ඉංග්‍රීසි පුළුවන්ද බැරිද කියලා. මටත් බෑ. හැබැයි මම ඉංග්‍රීසියෙන් හූ කියන්න දන්නවා. who![]()
British accent eka nemei ban Scottish accent eka nam amarui. yako British ewuntath scottish accent eka amarui. mona uttak kiyanawada kiyala therenne na eka welawakata.මම දන්න විදියට,
British English වෙනස් සහ එයාල ගොඩක් slangs, informal English වචන පාවිච්චි කරනවා. සහ කියන එක තේරුම් ගන්න ටිකක් අමාරුයි එයාලගෙ accent එකට සහ speed එකට. මම හොටෙල් එකක වැඩ කරනකොට හම්බෙලා තියනවා කතා කරලා තියනවා. මේ ලඟකදි හතර දෙනෙක් මහ රෑ වැරදි train station එකෙන් බැහැලා හබරණට යන්න අහනවා.
ඒ වගේම උන්ගෙ accent එක අපි try කරන්න ගියොත් ක්ෂණිකවම තේරෙනවා උබ කියනවා වගේම බන්.
මගෙ අත්දැකීම අනුවනම් හොඳම දේ accent ගන්න යන්නෙ නැතුව තමන්ට තියන accent එකෙන් හරි විදියට pronunciation හදාගත්තනම් හරි. Indian accent එකකට වඩා වෙනස් එකක් එයි ගොඩක් දුරට සිංහල භාෂාවෙ තියන ශබ්ද හුරුව නිසා.
Even ai can't get onboarded with my lexical stunts@nevermindNevergiveup me mu AI English gahanne kiriya pura Ai fix.pissu huttek