බන අහනව කියල නිතරම ජුකයි ජුකයි කතා ඇහුවම ඩිප්රෙෂන් හැදෙන්නෙ නැද්ද?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    ප්‍රයෝජනය මොකද්ද කියල අහන එකෙක්ට ඒක කියල දීල තේරුමක් නැති වෙයි
     
    • Haha
    Reactions: Besamaayam

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    නයාගේ නැට්ටෙන් අල්ලගෙන උඹ නයාව කිස් කලොත් උඹේ ප්‍රතිපලය සතුටුයිද? දුකයිද?
    උඹ ඔය ෆිලොසොෆි එකේ අල්ලන් ඉන්නේ වලිගය පැත්තෙන්...

    මම දන්න කෙනෙක් එක්තරා මුල්‍ය සමාගමක කඩාවැටීමෙන් කෝටි 1.5 ක් අලාභ වුනා. ලොස්ට් වුනා. කවදාවත් ලැබුන් නෑ
    වෙන කෙනෙක් ට වුනා නම් දිවි නහගෙන

    හැබැයි අද වෙන කොටත් එයා සතුටින් ජීවත් වෙනවා...ඇතිවිම නැතිවීම දුක. සතුට ලාබ අලාබ ඉදිරියේ උඹට උඹ වෙන්න බෑ
    හොද ෆිලෝසොෆි එකක් නැතුව

    අල්ලගනින් නයාගේ බෙල්ලෙන්ම..සරලව ම කිව්වේ !
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    ඔහොම depression හැදිලා තමයි වයසට ගිය සෙට් එකෙන් පන්සල් පිරිලා තියෙන්නේ .
    වයසට ගිහින් හිතේ නිදහසේ පවුල එක්ක ඉන්නව වෙනුවට මරණය ගැන හිතල බය වෙලා දවස ගානේ සුදු රෙදි පොරවල් වයසක සෙට් එක පන්සලේ ඉන්නේ ජුකයි ජුක්යි බන වල ප්‍රතිපල විදියට තමයි . . ආගම් මනස්ගාත වලින් මිනිස්සු බය කරල තියෙන්නේ . විශ්වාස කරන උන් නොහොත් සැදැහැවත් බෞද්ධයෝ ඉතින් හොදටම බය වෙනවා .

    උන්ව හොදට බය කරලා කරලා කියනව මැරෙන මොහොතේ මොන සිතුවිල්ල ඇවිත් කොයි ලෝකේ යයි ද දන්නේ නෑ , මැරෙන වෙලාවේ සිහියෙන් ඉන්න කියලා .. :rofl:
    අච්චර බය කරාම උන් තරම් මැරෙන වෙලාවේ අපහසුතාවෙන් , අසිහියෙන් ඉන්න වෙන උන් ටිකක් නෑ .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    භාග්‍යවතුන් වහන්සේ වදාලේ දුකින් මිදෙන ක්‍රමයක්.
    දැන් ඉන්න බහුතරයක් තට්ටයෝ දුකින් මිදෙන්න ඕනේ නම් අපිට දීපල්ලා කියලා මෝඩ සිංහලුන්ගේ තුට්ටු දෙක හූරගෙන කනවා
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,115
    3,150
    113
    43
    Wakanda
    ප්‍රයෝජනය මොකද්ද කියල අහන එකෙක්ට ඒක කියල දීල තේරුමක් නැති වෙයි

    නයාගේ නැට්ටෙන් අල්ලගෙන උඹ නයාව කිස් කලොත් උඹේ ප්‍රතිපලය සතුටුයිද? දුකයිද?
    උඹ ඔය ෆිලොසොෆි එකේ අල්ලන් ඉන්නේ වලිගය පැත්තෙන්...

    මම දන්න කෙනෙක් එක්තරා මුල්‍ය සමාගමක කඩාවැටීමෙන් කෝටි 1.5 ක් අලාභ වුනා. ලොස්ට් වුනා. කවදාවත් ලැබුන් නෑ
    වෙන කෙනෙක් ට වුනා නම් දිවි නහගෙන

    හැබැයි අද වෙන කොටත් එයා සතුටින් ජීවත් වෙනවා...ඇතිවිම නැතිවීම දුක. සතුට ලාබ අලාබ ඉදිරියේ උඹට උඹ වෙන්න බෑ
    හොද ෆිලෝසොෆි එකක් නැතුව

    අල්ලගනින් නයාගේ බෙල්ලෙන්ම..සරලව ම කිව්වේ !

    ඌ අලාභය වෙන්නත් කලින් ඉදන් දුකින් ඉදල තියෙන්නෙ බයිල අහ අහ. දුකින් ඉදල පුරුදු උන කලුවෙක්.
     
    • Haha
    Reactions: Shamal3001

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    භාග්‍යවතුන් වහන්සේ වදාලේ දුකින් මිදෙන ක්‍රමයක්.
    දැන් ඉන්න බහුතරයක් තට්ටයෝ දුකින් මිදෙන්න ඕනේ නම් අපිට දීපල්ලා කියලා මෝඩ සිංහලුන්ගේ තුට්ටු දෙක හූරගෙන කනවා
    මම මේ ටිකකට කලින් අපේ tv එකේ ඔය බෞද්ධ චැනල් එකක හාමුදුරු කෙනෙක් කියනව ඇහුනා , තමන්ටම කියලා වාහනයක් කවදාකවත් ගන්න බෑ කලින් බවයක සංගයාට පාවහන් යුවලක් වත් පුජා කරල නැත්නම් කියලා . 🤌 :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    මම මේ ටිකකට කලින් අපේ tv එකේ ඔය බෞද්ධ චැනල් එකක හාමුදුරු කෙනෙක් කියනව ඇහුනා , තමන්ටම කියලා වාහනයක් කවදාකවත් ගන්න බෑ කලින් බවයක සංගයාට පාවහන් යුවලක් වත් පුජා කරල නැත්නම් කියලා . 🤌 :lol:
    Caරි තට්ටයෝ බං දැන් ඉන්නේ. ඔය අහවල් පූජාවේ ආනිසංස මේකයි අරකයි කියලා කියන බයිලා ගොඩක් මේ මෑත යුගවල ඇති කරපු මත.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    ඕව ඇහුව කියල තමන්ට ඇති ප්‍රයෝජනය මොකක්ද?
    උඹට හුත්තිගෙ පුතා, උඹේ අම්ම ඇර වෙන ගෑනියෙක් නිසා ලිංගික හැඟීම් එන්නෙ නෑ කියලා ලෝකේ හැමදේම පලි නෑනේ. ඉතින් උදේ නැගිට්ටගමන් මොකකට හරි බැනලා ත්‍රෙඩ් නොදා ලෙඩේ හොඳ කරගනින් වරුන ඉන්සෙස්ට් වේස්ගී පුතා. 🤭 🤭
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,115
    3,150
    113
    43
    Wakanda
    ඔහොම depression හැදිලා තමයි වයසට ගිය සෙට් එකෙන් පන්සල් පිරිලා තියෙන්නේ .
    වයසට ගිහින් හිතේ නිදහසේ පවුල එක්ක ඉන්නව වෙනුවට මරණය ගැන හිතල බය වෙලා දවස ගානේ සුදු රෙදි පොරවල් වයසක සෙට් එක පන්සලේ ඉන්නේ ජුකයි ජුක්යි බන වල ප්‍රතිපල විදියට තමයි . . ආගම් මනස්ගාත වලින් මිනිස්සු බය කරල තියෙන්නේ . විශ්වාස කරන උන් නොහොත් සැදැහැවත් බෞද්ධයෝ ඉතින් හොදටම බය වෙනවා .

    උන්ව හොදට බය කරලා කරලා කියනව මැරෙන මොහොතේ මොන සිතුවිල්ල ඇවිත් කොයි ලෝකේ යයි ද දන්නේ නෑ , මැරෙන වෙලාවේ සිහියෙන් ඉන්න කියලා .. :rofl:
    අච්චර බය කරාම උන් තරම් මැරෙන වෙලාවේ අපහසුතාවෙන් , අසිහියෙන් ඉන්න වෙන උන් ටිකක් නෑ .
    අන්න හරි
    ලෝඩ්බුද්ධානම් කීවෙ සතියෙන් ජීවත්වෙන්න සතිය වඩන්න කියල, ඒ හින්ද ඕක බුද්ධදර්ශනයෙ අවුලක් නෙවෙයි. ඒත් දැන් තට්ටයො මිනිස්සු බයකරල පොකට් එකට විදිනව.

    භාග්‍යවතුන් වහන්සේ වදාලේ දුකින් මිදෙන ක්‍රමයක්.
    දැන් ඉන්න බහුතරයක් තට්ටයෝ දුකින් මිදෙන්න ඕනේ නම් අපිට දීපල්ලා කියලා මෝඩ සිංහලුන්ගේ තුට්ටු දෙක හූරගෙන කනවා
    ඔව්
    තට්ටයො දුක පෙන්නල බය කරල හූරගෙන කනව

    උඹට හුත්තිගෙ පුතා, උඹේ අම්ම ඇර වෙන ගෑනියෙක් නිසා ලිංගික හැඟීම් එන්නෙ නෑ කියලා ලෝකේ හැමදේම පලි නෑනේ. ඉතින් උදේ නැගිට්ටගමන් මොකකට හරි බැනලා ත්‍රෙඩ් නොදා ලෙඩේ හොඳ කරගනින් වරුන ඉන්සෙස්ට් වේස්ගී පුතා. 🤭 🤭

    කදිමයි උපාසක මහත්තයා කදිමයි
    ------ Post added on Aug 11, 2026 at 9:15 AM
     
    • Haha
    Reactions: SDCR and clumsyhulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    Caරි තට්ටයෝ බං දැන් ඉන්නේ. ඔය අහවල් පූජාවේ ආනිසංස මේකයි අරකයි කියලා කියන බයිලා ගොඩක් මේ මෑත යුගවල ඇති කරපු මත.
    මට තේරුනේ පොරට කෙලින් ම කියාගන්න බෑ , ශාසනයට යාන වාහන පුජා කරාම තමයි වාහන ගන්න පුලුවන් කියලා .. පාවහන් දෙකක්වත් කියලා කිව්වේ ඒකයි . :rofl:

    ඊට පස්සේ කිව්වා සුපිරිම කතාව . පොරට ඕක කියාගෙන යද්දී මතක් උනා හොරු මංකොල්ලා කාරයෝ ලග සල්ලි තියනව ලොකු වාහන තියනවා , එහනම් එකත් කලින් භවයක සංගයාට පාවහන් දුන්න නිසා ද කියලා ප්‍රශ්නයක් එයි කියලා .

    ඉතින් බුවා කියනව , හැබැයි වැරදි කරල සල්ලි හොයල වාහන ගන්න නම් පෙර කරපු අර වගේ පින් ඕන වෙන්නේ නෑ කියල . :lol:🤌
    උන්ට පස්සේ ආත්මෙක පල දෙයි ලු .

    එකේ තේරුම ඉතින් උබලට වාහන ගන්න වෙන්නේ නැත්තේ පෙර පින් (හාමුදුරුවන් ට සෙරෙප්පු වාහන දීල ) නැති නිසා . ගන්න තියන එකම විදිය වැරදි විදියට සල්ලි හොයන එක තමයි කියන එක .
    මරු බණ .
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,392
    3,715
    113
    මොනර තැන්න
    ඔහොම depression හැදිලා තමයි වයසට ගිය සෙට් එකෙන් පන්සල් පිරිලා තියෙන්නේ .
    වයසට ගිහින් හිතේ නිදහසේ පවුල එක්ක ඉන්නව වෙනුවට මරණය ගැන හිතල බය වෙලා දවස ගානේ සුදු රෙදි පොරවල් වයසක සෙට් එක පන්සලේ ඉන්නේ ජුකයි ජුක්යි බන වල ප්‍රතිපල විදියට තමයි . . ආගම් මනස්ගාත වලින් මිනිස්සු බය කරල තියෙන්නේ . විශ්වාස කරන උන් නොහොත් සැදැහැවත් බෞද්ධයෝ ඉතින් හොදටම බය වෙනවා .

    උන්ව හොදට බය කරලා කරලා කියනව මැරෙන මොහොතේ මොන සිතුවිල්ල ඇවිත් කොයි ලෝකේ යයි ද දන්නේ නෑ , මැරෙන වෙලාවේ සිහියෙන් ඉන්න කියලා .. :rofl:
    අච්චර බය කරාම උන් තරම් මැරෙන වෙලාවේ අපහසුතාවෙන් , අසිහියෙන් ඉන්න වෙන උන් ටිකක් නෑ .
    :devilish: මිනිස්සුන්ට නිදහසේ මැරෙන්න වත් දෙන්නෙ නැහැ
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,440
    8,595
    113
    සිය දිවි නසාගැනීම් වැඩිම බෞද්ධ , හින්දු ආගම්වල !!!

    බෞද්ද : 76.3 % 😲
    හින්දු : 17.6 % 😲
    ඉස්ලාම් : 2.7 % 😲
    ක්‍රිස්තියානි : 3.2 % 😲
    වෙනත් : 0.3 %

    Screenshot_2025-03-06-17-12-03-1.png
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,115
    3,150
    113
    43
    Wakanda
    මට තේරුනේ පොරට කෙලින් ම කියාගන්න බෑ , ශාසනයට යාන වාහන පුජා කරාම තමයි වාහන ගන්න පුලුවන් කියලා .. පාවහන් දෙකක්වත් කියලා කිව්වේ ඒකයි . :rofl:
    එකෙක් දවසක් බනට කියනව අදුරන හාමුදුරුනමක් බනකට ගියාලු. ඒ බනට පැහැදිලා ඒ ගෙදර නෝනයි මහත්තයයි ඒ දෙන්නට තිබුන වාහනේ හාමුදුරුවන්ට පූජ කරාලු. දැන් ඒ පිංවත් නෝනයි මහත්තයයි ගමන් යන්නෙ බස් එකේලු
     
    • Haha
    Reactions: dilann

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    එකෙක් දවසක් බනට කියනව අදුරන හාමුදුරුනමක් බනකට ගියාලු. ඒ බනට පැහැදිලා ඒ ගෙදර නෝනයි මහත්තයයි ඒ දෙන්නට තිබුන වාහනේ හාමුදුරුවන්ට පූජ කරාලු. දැන් ඒ පිංවත් නෝනයි මහත්තයයි ගමන් යන්නෙ බස් එකේලු
    සාදු සාදු සාදු
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    ඔහොම depression හැදිලා තමයි වයසට ගිය සෙට් එකෙන් පන්සල් පිරිලා තියෙන්නේ .
    වයසට ගිහින් හිතේ නිදහසේ පවුල එක්ක ඉන්නව වෙනුවට මරණය ගැන හිතල බය වෙලා දවස ගානේ සුදු රෙදි පොරවල් වයසක සෙට් එක පන්සලේ ඉන්නේ ජුකයි ජුක්යි බන වල ප්‍රතිපල විදියට තමයි . . ආගම් මනස්ගාත වලින් මිනිස්සු බය කරල තියෙන්නේ . විශ්වාස කරන උන් නොහොත් සැදැහැවත් බෞද්ධයෝ ඉතින් හොදටම බය වෙනවා .

    උන්ව හොදට බය කරලා කරලා කියනව මැරෙන මොහොතේ මොන සිතුවිල්ල ඇවිත් කොයි ලෝකේ යයි ද දන්නේ නෑ , මැරෙන වෙලාවේ සිහියෙන් ඉන්න කියලා .. :rofl:
    අච්චර බය කරාම උන් තරම් මැරෙන වෙලාවේ අපහසුතාවෙන් , අසිහියෙන් ඉන්න වෙන උන් ටිකක් නෑ .
    දැන් කරගන්න දෙයක් තමයි කියලා සල්ලි ඉල්ලලා අම්මව බය කළා ගණයෙක්....

    අම්මා කිව්වා, අපිත් ගොඩක් අමාරුවෙන් ජිවත් වෙන්නේ

    ටිකක් දුර පන්සලක පොඩිනමක් හිඟකන්න එවලා තිබ්බා, ලොකු ගණයට කෝල් එකක් අරන් ඇමතුව හොඳට.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,692
    5,536
    113
    භාග්‍යවතුන් වහන්සේ වදාලේ දුකින් මිදෙන ක්‍රමයක්.
    දැන් ඉන්න බහුතරයක් තට්ටයෝ දුකින් මිදෙන්න ඕනේ නම් අපිට දීපල්ලා කියලා මෝඩ සිංහලුන්ගේ තුට්ටු දෙක හූරගෙන කනවා
    Exactly, This is what now going on,
    Monks Manipulate Buddhist (Lot Buddhist Are Anda Bakthikayan) And Live Luxury Life