උණු දිය හැලියේ නටන IT කාරයන් වෙතයි... 🦀

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,336
    8,295
    113
    හම්මෝ ට්‍රුක් මලිදගේ පිස්සුව වැඩි වෙලා වගේ
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,168
    4,942
    113
    social media unuth iwari





    තාම මට අවුලක් නෑ..
    මගේ බාප්පාගේ ප්‍රොජෙක්/කම්පැනිය නිසා මම රැකෙයි කියලා හිතනවා නම් සොරි.කොම්.
    නාකි වෙනකම් සොෆ්ට්වෙයාර් කොටපු කීපදෙනෙක් දැන් ගෙදර 😄

    හරියටම prompts 1100ක්ම එන මේ Ebook එක වෙන්නෙ රු. 1500ක් විතරයි! අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් දැන්ම මට inbox message එකක් දාන්න. නැත්නම් 0714601581 number එකට WhatsApp message එකක් දාන්න.
    ජය වේවා!

    post eka dapu ekath replace wei wage :lol:
    ------ Post added on Nov 23, 2025 at 10:34 AM
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,071
    9,474
    113
    මල උත්තයි
    මේ උකන්නා පොතක් විකුණනවා
    පෝස්ට් එක බැලුවේ උඹලා කිව්වාම 😅
    මම හිතුවේ අර ඉන්ටර්විව් එක දාලා කියලා
    සොරි ඈ
    Thread closed 🤣
    ගොන් හුප්තා ත්‍රෙඩ් එක දැම්මෙ ඒක වත් කියවන්නෙවත් නැතුවද. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    ගොන් හුප්තා ත්‍රෙඩ් එක දැම්මෙ ඒක වත් කියවන්නෙවත් නැතුවද. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඌ ගොන් නෑ ඌ කපටියි පෝස්ට් එක හොඳටම කියවල දාල තියෙන්නේ. 🙃 කිරියෙ හැමෝම අහු නොවන බව ඌ දන්නවා. කීප දෙනෙක් හරි අහුවෙයි කියල දාල තියෙන්නේ. :yes:
     
    • Wow
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,807
    113
    ගොන් හුප්තා ත්‍රෙඩ් එක දැම්මෙ ඒක වත් කියවන්නෙවත් නැතුවද. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඊයෙ එකෙක් කෝල් කරා.
    අවුරුදු 12ක් ඉඳලා ඌට ගෙදර යන්න කියලා.
    මේ පෝස්ට් එක දැකලා ඒක මතක් වෙලා කියන්න දැම්මේ.
    ඉස්සරහට කාටද මොනවද රස්සා තියෙන්නේ කියලා කතා උනේ.
    ඌ ගොන් නෑ ඌ කපටියි පෝස්ට් එක හොඳටම කියවල දාල තියෙන්නේ. 🙃 කිරියෙ හැමෝම අහු නොවන බව ඌ දන්නවා. කීප දෙනෙක් හරි අහුවෙයි කියල දාල තියෙන්නේ. :yes:

    මම නම් දකින එකම විසඳුම 💉💉
    ජනගහන පාලනය විතරයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,610
    1
    59,129
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මිනිස්සුන්ට ගෙවන ගණන් අඩුකර ගන්න පුළුවන්
    අනාගතේදී බේරෙන්නෙ AI / robots වලින් වැඩ ගන්න එවුන් මිසක් AI / robots එක්ක තරඟ කරන එවුන් නෙවෙයි
     
    • Like
    Reactions: ozykolla

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,107
    10,478
    113
    මම දෙන්නද promp තියන ebooks සෙට් එකක්ම තියනවා. 😄😂

    AI නිසා ජොබ් නැති වෙනවා කියමුකො, ඇයි මේ පොත් විකුණන්නෙ ඒ පොර
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,338
    50,650
    113
    සේදවත්ත
    ai වලින් කිසිම දෙයක් වෙන් නෑ බන් උබලට බොරුවට බය වෙන්න එපා. ai ඉගෙනගන්න එක මැන්ඩටරි වෙයි එච්චරයි
     
    • Like
    Reactions: wpril5