අතීත ජනතාව විසූ පැරණි නගරයක සාධක යාපහුවෙන් හමුවෙයි...
+රසදීය එන්ජිමඑක පාරක් ගහක් හම්බ උනා එකෙක්ට ලංකාවේ වෙන කොහෙවත් නැති. ඒක නිසා අධිවේගී පාරත් පරක්කු උනා. ඊට පස්සේ උන්ම කියනවා තව ගස් තියනව කියල. තව එකෙක් ලෝකේ ලොකුම මැණිකක් කියල එකක් පිටරට වෙන්දේසියකට උස්සන් ගියා. ඊට පස්සේ කියනවා ඒක මැරිච්ච ගලක් කියල. තව එකෙක් වතුරෙන් දුවන වාහනයක් හැදුව. දැන් උ කියනවා කිසි එකෙක් ආධාර කලේ නැති නිසා වැඩේ ඇත හැරියා කියල.
![]()
![]()
ඉතිං සංචාරකයො ටිකක් හරි එන්නෙ ඔය රජ කාලෙ පරණ දේවල් බලන්නනෙ බං.ammage redda ban
Sri lanka is bankrupt
අඩෝ උබව දැක්ක කල්.![]()

කිරියෙ ඉන්න හොඳ දැනුමක් තියෙන කෙනෙක් හැටියට ඔබතුමා දිබුලාගල සෙල්ලිපිය ගැන දක්වන අදහස් මොනවාද ? ඒකෙන් ඇත්තටම බුදුන් ලංකාවේ උපන්නා යැයි කියවේද ?ඒ කාලෙ සල්හහවත්තෙන් මැටි බටයක් හම්බුනා නේද. එක දෙක කරල කියනව නිව්ස් වලත්. මාස් එකටනෙ කියන්නෙ.