ලංකාවේ කිසිඳු ස්ථානයකින් හමු නොවූ භූගත මැටි නල පද්ධතියක් යාපහුවෙන් සොයා ගනී 😮

Anthurium

Well-known member
  • May 15, 2017
    461
    750
    93
    එක පාරක් ගහක් හම්බ උනා එකෙක්ට ලංකාවේ වෙන කොහෙවත් නැති. ඒක නිසා අධිවේගී පාරත් පරක්කු උනා. ඊට පස්සේ උන්ම කියනවා තව ගස් තියනව කියල. තව එකෙක් ලෝකේ ලොකුම මැණිකක් කියල එකක් පිටරට වෙන්දේසියකට උස්සන් ගියා. ඊට පස්සේ කියනවා ඒක මැරිච්ච ගලක් කියල. තව එකෙක් වතුරෙන් දුවන වාහනයක් හැදුව. දැන් උ කියනවා කිසි එකෙක් ආධාර කලේ නැති නිසා වැඩේ ඇත හැරියා කියල.
    :ROFLMAO: :ROFLMAO:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,158
    113
    ඒ කාලෙ සල්හහවත්තෙන් මැටි බටයක් හම්බුනා නේද. එක දෙක කරල කියනව නිව්ස් වලත්. මාස් එකටනෙ කියන්නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    එක පාරක් ගහක් හම්බ උනා එකෙක්ට ලංකාවේ වෙන කොහෙවත් නැති. ඒක නිසා අධිවේගී පාරත් පරක්කු උනා. ඊට පස්සේ උන්ම කියනවා තව ගස් තියනව කියල. තව එකෙක් ලෝකේ ලොකුම මැණිකක් කියල එකක් පිටරට වෙන්දේසියකට උස්සන් ගියා. ඊට පස්සේ කියනවා ඒක මැරිච්ච ගලක් කියල. තව එකෙක් වතුරෙන් දුවන වාහනයක් හැදුව. දැන් උ කියනවා කිසි එකෙක් ආධාර කලේ නැති නිසා වැඩේ ඇත හැරියා කියල.
    :ROFLMAO: :ROFLMAO:
    +රසදීය එන්ජිම
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,745
    2,876
    113
    colombo
    පුරාවිද්‍යාත්මක වටිනාකමක් දන්නේ නැති ගොන් මී හරික්

    කුරුෂයක් ගහපු රෙදි කෑල්ලක් හරි. අඩ සාදයි තරුවකුයි ලැබුනොත් බලාගන්න පුළුවන් වෙයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,541
    113
    Mother Earth
    ඒ කාලෙ සල්හහවත්තෙන් මැටි බටයක් හම්බුනා නේද. එක දෙක කරල කියනව නිව්ස් වලත්. මාස් එකටනෙ කියන්නෙ.
    කිරියෙ ඉන්න හොඳ දැනුමක් තියෙන කෙනෙක් හැටියට ඔබතුමා දිබුලාගල සෙල්ලිපිය ගැන දක්වන අදහස් මොනවාද ? ඒකෙන් ඇත්තටම බුදුන් ලංකාවේ උපන්නා යැයි කියවේද ? 🤷‍♂️
     
    • Like
    Reactions: Reincarnator

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,814
    113
    එන්න මිතුර කන්න නැතත් අපි අතීත ශ්‍රී විභූතියෙන් මන් මත් වෙමු
     
    • Like
    Reactions: Reincarnator