ලංකාවේ කිසිඳු ස්ථානයකින් හමු නොවූ භූගත මැටි නල පද්ධතියක් යාපහුවෙන් සොයා ගනී 😮

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,325
    10,352
    113
    එක තැනක නෑ
    එක පාරක් ගහක් හම්බ උනා එකෙක්ට ලංකාවේ වෙන කොහෙවත් නැති. ඒක නිසා අධිවේගී පාරත් පරක්කු උනා. ඊට පස්සේ උන්ම කියනවා තව ගස් තියනව කියල. තව එකෙක් ලෝකේ ලොකුම මැණිකක් කියල එකක් පිටරට වෙන්දේසියකට උස්සන් ගියා. ඊට පස්සේ කියනවා ඒක මැරිච්ච ගලක් කියල. තව එකෙක් වතුරෙන් දුවන වාහනයක් හැදුව. දැන් උ කියනවා කිසි එකෙක් ආධාර කලේ නැති නිසා වැඩේ ඇත හැරියා කියල.
    :ROFLMAO: :ROFLMAO:

    ඒ ගත්ත ගොන් ආතල් සහ මේක ඒක්ක තියන සම්බන්දෙ මොකද්ද?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,867
    9,318
    113
    කිරියෙ ඉන්න හොඳ දැනුමක් තියෙන කෙනෙක් හැටියට ඔබතුමා දිබුලාගල සෙල්ලිපිය ගැන දක්වන අදහස් මොනවාද ? ඒකෙන් ඇත්තටම බුදුන් ලංකාවේ උපන්නා යැයි කියවේද ? 🤷‍♂️

    ඔය එපිග්‍රැෆි කියන්නෙ අපි ගොඩක් අය අන්ස්කිල්ඩ් පැත්‍තක්නෙ. මාත් ඇකඩමික් ලා කියන දේ තමා බලන්නෙ අනිත් අය වගේම.

    බුදුන් ලංකාවෙ උපන් බවට සඳහනක් ඒකෙ තියනව නම් එහෙම තියෙන කොටසෙ ස්පර්ශ ලාංජන කොටස් ඇරන් පැහැදිලිව ඩිසයිෆර් කරල පෙන්නනව නම් පිලිගන්නම් (පිලිගන්න වෙනව). කවුරුත් එහෙම කරනව දැක්කෙ නෑ. ආකියොලොජි එකේ අය නම් විවෘතව තමන්ගෙ ප්‍රෝසෙස් එක පෙන්නනව. ගේට්කීප් කරන්න පුලුවන් දැනුමක් නෙමේ බ්‍රාහ්මී අක්ෂර කියවන්න පුලුවන් ඇති තරම් ලොකු කමියුනිටි එකක් ඉන්නව ලංකාවෙ.

    සෙල්ලිපිය වැදගත් වෙන හේතු නිසා. මේවයෙ වැදගත්කම ඉදිරියට වෙන රීසර්ච් එක්ක තමා වැඩිවෙන්නෙ. තාම අවුරුදු තුනයිනෙ.
     
    • Love
    Reactions: Candid-B