මදැයි පිසා එකකුත් ඕඩර් කරලා House of the Dragon බලන්න ලෑස්ති උනා

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,343
    21,459
    113
    බලන්න තිබ්බ සමන් එදිරිමුණි ස්ක්‍රිප්ට් එක ලිව්වනම්. 🤭🤭🤭🤭.
     
    • Haha
    Reactions: helplesser

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,135
    2,673
    113
    මේ උට්ට ගිය සතියේ ඉවර වෙලා නේද?
    නොදකින් මෙලෝ රහක් නෑ
    මන් හිතුවේ අද මකරු ටික මර ගනී කියලා රෙද්ද
    got එක වගේ නෑනේද
    ඔව් බන් මේ මගුලේ කිසිගෝ එකක් නෑ.
    හෙන ගහන්නා වගේ සීසන් එක ඉවරයි.
    ඔව් බන්. මෙලෝ රහක් නැහැ. නිකන් පතෝල වගේ. got එකේ වයිබ් එක හින්ද බලන්නම හිතෙනවා. හැබැයි බැලුවම මොන මගුලට බැලුවද කියල හිතෙනවා. මන් හිතන්නේ සීසන් 8ක් වත් යයි.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,368
    28,134
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Season 1 balala epa una. Oke season okkoma awilla iwara unahama balanawa eka digata.

    බලන්න තිබ්බ සමන් එදිරිමුණි ස්ක්‍රිප්ට් එක ලිව්වනම්. 🤭🤭🤭🤭.

    ඔව් බන්. මෙලෝ රහක් නැහැ. නිකන් පතෝල වගේ. got එකේ වයිබ් එක හින්ද බලන්නම හිතෙනවා. හැබැයි බැලුවම මොන මගුලට බැලුවද කියල හිතෙනවා. මන් හිතන්නේ සීසන් 8ක් වත් යයි.

    mama iye balanna gatta 8 weni eka, yako man 7 balala nathuwane balala tynne

    aye ada 7 balanna one :yes:
    ඔව් බන් අර සතියක් කාගෙන ඉදලා got බලපු පුරුද්දට මේක බැලුවම නිකන් මොන හුත්තක්ද කියල හිතෙනවා අන්තිමට.
     
    • Haha
    Reactions: Psiko