අනුරාධපුර ලේඩි ඩොක්ටර්ට කැත වැඩේ කල සැකකරුගේ විශේෂ පාපොච්චාරණය.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,216
    8,217
    113
    M-Town
    කැමැත්ත අනුව මේක වුනේ" අනුරාධපුර ලේඩි ඩොක්ටර්ට කැත වැඩේ කල සැකකරුගේ විශේෂ පාපොච්චාරණය



    මේ වැඩසටහනෙ ⁣ඉස්සර තිබ්බ කොලිටි එක දැන් නෑ.මෙහෙම එවුන්වද ගෙන්නලා ⁣ඉන්ටවීව් කරන්නෙ.අප්පිරියයි 🤮
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,445
    113
    කැමැත්ත අනුව මේක වුනේ" අනුරාධපුර ලේඩි ඩොක්ටර්ට කැත වැඩේ කල සැකකරුගේ විශේෂ පාපොච්චාරණය



    මේ වැඩසටහනෙ ⁣ඉස්සර තිබ්බ කොලිටි එක දැන් නෑ.මෙහෙම එවුන්වද ගෙන්නලා ⁣ඉන්ටවීව් කරන්නෙ.අප්පිරියයි 🤮

    මට ඔය කැරියව ඉස්සර ඉඳන්ම දිරවන්නෙ නෑ. ඌ කතා කරන විදිය ඇහුවාම කනට දෙකක් දෙන්න හිතෙනවා.

    දැන් විකුනන් කන්න දෙයක් නැති නිසා මම දැක්ක මූ ගූ ගොඩ්වල් පස්සෙ දුවනවා. 🥴 🥴
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,216
    8,217
    113
    M-Town
    මට ඔය කැරියව ඉස්සර ඉඳන්ම දිරවන්නෙ නෑ. ඌ කතා කරන විදිය ඇහුවාම කනට දෙකක් දෙන්න හිතෙනවා.

    දැන් විකුනන් කන්න දෙයක් නැති නිසා මම දැක්ක මූ ගූ ගොඩ්වල් පස්සෙ දුවනවා. 🥴 🥴
    Sirawatama
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,818
    26,182
    113
    ඕක ඒ දවස්වලම එලියට ආවනේ, සම්බන්දයක් තිබිලා කැමැත්තෙන් උන දෙයක් කියලා, අරූ වීඩියෝ ලීක් කරයි කියලද කොහෙදනේ බොරුවක් ගහලා ඇරෙස්ට් කෙරෙව්වෙ
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,327
    8,476
    113
    Guess what 😂


    zQWJdwl.png
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    534
    363
    63
    Home
    kitsooftlk.blogspot.com
    කැමැත්ත අනුව මේක වුනේ" අනුරාධපුර ලේඩි ඩොක්ටර්ට කැත වැඩේ කල සැකකරුගේ විශේෂ පාපොච්චාරණය



    මේ වැඩසටහනෙ ⁣ඉස්සර තිබ්බ කොලිටි එක දැන් නෑ.මෙහෙම එවුන්වද ගෙන්නලා ⁣ඉන්ටවීව් කරන්නෙ.අප්පිරියයි 🤮

    Meka deshapalana case ekakata harawa gatta cine ekak tiyenne
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,291
    3,885
    113
    මූ නම් අමු බූරුවෙක්
    මූ වැරදි කාරය නොවුනත් මෙතනදි කියන දේවලින් මූ වැරදි කාරයෙක් වෙනවා
    එකිනෙකට පරස්පර දේවල් කියවන්නෙ
    ඉගෙන ගත්තෙ නැති කමේ අව්ලද කොහෙද

    මූ දැන් ටික කාලෙක ඉදන් කෝනාර වගේ වෙලා .
    ආමි කාර්යොම ඉන්ටව් කර කර දායක සභාව චූන් කර කර ඉදියනම් තොපි කියයි රණවිරු ගාය කියල :lol:
    ------ Post added on Aug 20, 2026 at 10:34 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    ආමි කාර්යොම ඉන්ටව් කර කර දායක සභාව චූන් කර කර ඉදියනම් තොපි කියයි රණවිරු ගාය කියල :lol:
    මට නම් උගේ ආමි ඒවටත් වඩා හොද මුලින්ම කරපු ඉස්සර හිටපු චන්ඩි , අපරාධ ගැන කරපු ටික . ආමි එක ඌ එකම එකාගේ එපිසෝඩ් දාන්න ගියාම එපා උනා . ටිකක් ජනප්‍රිය වෙන විදියේ එකෙක් සෙට් උනාම උන්ව තියන් මූ සීරිස් ගැහුවා . සමහර කතා නිකන් හදල කියන බොරු කතා ගානට කියන්න ගත්ත .
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,291
    3,885
    113
    මට නම් උගේ ආමි ඒවටත් වඩා හොද මුලින්ම කරපු ඉස්සර හිටපු චන්ඩි , අපරාධ ගැන කරපු ටික . ආමි එක ඌ එකම එකාගේ එපිසෝඩ් දාන්න ගියාම එපා උනා . ටිකක් ජනප්‍රිය වෙන විදියේ එකෙක් සෙට් උනාම උන්ව තියන් මූ සීරිස් ගැහුවා . සමහර කතා නිකන් හදල කියන බොරු කතා ගානට කියන්න ගත්ත .
    ඉස්සර කරපු ඉන්ටර්විව් නම් ගොඩක් එව factual basis එකක් නැති ඔහේ කතා වගේ මට නම්
    බන්දනාගාර ගැන ඉන්ටර්වීව් සීරීස් එකක්ම කරා ලගදී සුපිරි
    හැමෝම කුඩ්ඩො කුඩ්ඩො ගානවා ඇත්තටම ඔතන වෙන සීන් එක පොලිසිය කෝට පුරවන්න පාරෙ ඉන්න කොල්ලන්ව දාගෙන යන හැටි කතා කරපු එක සෑහෙන වටිනවා
     
    • Like
    Reactions: ekpeters

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    මට එක පාරක් මේ වගේ සීන් එකක් සෙට් වෙලා. මොහොතක් වෙනුවෙන් ලොකු පුඩියක් කන්නේ මොකටද කියලා අත ඇරලා දැම්මා
     
    • Like
    Reactions: AnuradhaRa

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,291
    3,885
    113

    Scenario 1: Opportunistic or targeted forced assault​

    Possible sequence​

    He is released from prison, goes intentionally to the hospital area, waits for the doctor, encounters her and gains access or forces her toward the quarters. He threatens and restrains her, commits the assault, takes the phone and leaves. He later hides, flees and disposes of the phone.

    Evidence consistent with it​

    • His admitted presence.
    • His admitted sexual contact.
    • His admitted possession of the phone.
    • His guilty plea concerning the phone.
    • Hiding and flight.
    • Discarding the phone.
    • The doctor’s identification of him.
    • The reported prompt disclosure.
    • The prosecution’s knife, clothing, bedsheet, biological samples and judicial medical evidence.

    Remaining problems​

    The prosecution must still prove force or absence of consent beyond reasonable doubt. The knife’s chain of custody, physical injuries, scene evidence and digital timeline will matter heavily.

    Relative plausibility on current public information: strong.


    Scenario 2: They previously knew each other, but the encounter became non-consensual​

    This is the most important hybrid scenario because the interview presents “relationship” and “rape” as mutually exclusive. They are not.

    Possible sequence​

    They had met previously, or she recognized and initially trusted him. She voluntarily spoke with him or allowed him into the premises. Inside the room:

    • She refused sex.
    • She withdrew consent.
    • She objected to a particular act.
    • He became threatening.
    • He restrained or overpowered her.
    • He took her phone afterward.
    This scenario explains how he might have entered without immediately alarming security while preserving the complainant’s allegation of assault.

    Evidence of a previous romance would change the background but would not resolve what happened that evening.

    Relative plausibility: also strong, especially if genuine pre-incident communication is discovered.


    Scenario 3: Fully consensual encounter followed by phone theft and a false sexual-assault allegation​

    This is essentially the defence theory.

    Evidence that could support it​

    • Authenticated pre-incident romantic communications.
    • Photos with reliable metadata predating the incident.
    • A planned meeting reflected in messages.
    • A driver or CCTV showing the two travelling together voluntarily.
    • Security witnesses seeing normal behaviour.
    • Evidence corroborating the alleged drug trip.
    • Material inconsistencies in the complainant’s earliest account.
    • Forensic findings inconsistent with the alleged restraint or threat.

    Evidence presently working against it​

    • No clear relationship history is provided.
    • The sister has no firsthand knowledge.
    • The accused took and concealed the phone.
    • He fled and disposed of it.
    • He pleaded guilty to the phone charge.
    • The doctor reportedly disclosed the event promptly.
    • She identified him.
    • The Attorney General proceeded with indictments supported by numerous witnesses and physical productions.
    This scenario remains logically possible, but it currently requires more unsupported assumptions than the assault scenarios.

    Relative plausibility on the information presently available: weak to moderate.


    Scenario 4: A consensual meeting occurred, but consent was impaired or ambiguous because of intoxication​

    This depends almost entirely upon his uncorroborated methamphetamine claim.

    Even assuming both consumed drugs, that would not automatically establish valid consent. Investigators would need to determine:

    • Who obtained the substance.
    • What was consumed.
    • When it was consumed.
    • Each person’s level of impairment.
    • Whether the doctor was capable of freely agreeing.
    • Whether threats or restraints occurred afterward.
    At present, this is a speculative variation rather than an evidence-backed scenario.


    Scenario 5: A complete police frame-up​

    Under this theory, the encounter was consensual and police, perhaps under political or public pressure, fabricated the knife, coercive details and associated evidence.

    There are legitimate reasons to scrutinize evidence obtained after alleged torture. However, a complete frame-up theory must explain all of the following:

    • Why the doctor promptly disclosed an assault.
    • Why she later identified him.
    • Why he took her phone.
    • Why he concealed and discarded it.
    • Why he pleaded guilty to the phone charge.
    • Why he hid and fled.
    • Why his alleged relationship has so little independently presented history.
    • What the medical and scene evidence actually shows.
    Police misconduct is a plausible overlay. As a complete explanation for the whole case, it is presently the least supported scenario.
     
    • Like
    Reactions: Inigo Montoya