අඩෝ වෙලාවට කෙහෙළිය අපිට වතුර විද්දේ
Silentmind_001 Well-known member Dec 20, 2020 1,123 2,390 113 Aug 21, 2026 #1 Reactions: Naughty_kiththa, Piyathissa, bladeable and 3 others
nadimal Well-known member Dec 25, 2008 11,195 1,796 113 Badulla Aug 21, 2026 #2 wennath puluwan Reactions: win7dot
P Peace for All Well-known member Mar 10, 2024 3,164 2,305 113 Aug 21, 2026 #4 Is it possible to identify the names of the characters in that video..?
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,929 113 Aug 21, 2026 #5 WHO එකෙන් මිනිස්සුන්ට මාස්ක් දාන්නත් අවශ්‍ය නෑ කියලනෙ කිව්වෙ. මොනා උනත් ගත්තු තීරණය වැරදියි කියන්නෙ නෑ. Reactions: Piyathissa and Brandy2020
WHO එකෙන් මිනිස්සුන්ට මාස්ක් දාන්නත් අවශ්‍ය නෑ කියලනෙ කිව්වෙ. මොනා උනත් ගත්තු තීරණය වැරදියි කියන්නෙ නෑ.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,524 47,723 113 Aug 21, 2026 #6 කාලකන්නි..ඕකත් අර ට්‍රම්ප් පිස්සු නාකි බල්ලගෙ වැඩක්ම තමයි. උෟ නේ බලේ හිටියේ ඒ කාලේ..උෟ හැබැයි හිතුවේ චීන්නුන්ට විතරක් ඕකෙන් කෙලවෙයි කියලා..ඒ වුනාට මුළු ලෝකෙටම කෙලවුනා
කාලකන්නි..ඕකත් අර ට්‍රම්ප් පිස්සු නාකි බල්ලගෙ වැඩක්ම තමයි. උෟ නේ බලේ හිටියේ ඒ කාලේ..උෟ හැබැයි හිතුවේ චීන්නුන්ට විතරක් ඕකෙන් කෙලවෙයි කියලා..ඒ වුනාට මුළු ලෝකෙටම කෙලවුනා
Brandy2020 Well-known member May 15, 2018 20,647 26,021 113 Aug 21, 2026 #7 ඇඟේ විෂ එලියට යවන්න ථිපලා බොන්න. අරළු, බුළු, නෙල්ලි
Bad_horse Well-known member Apr 23, 2021 752 2,130 93 33 Aug 21, 2026 #8 ඔය program එක banned එකක් නෙවෙයි. ඔය ඉන්නේ ප්‍රසිද්ධ anti vaxxer කෙනෙක් වෙච්ච Rima Laibow. තාම ඇමරිකාවේ ඉන්නේ. 2009 Swine flu epidemic එකේදි America වල covid වගේම swine flu vaccination කළා. ඒක ගැන ඔය කියන්නේ mandatory vaccination කියල. Swine flu epidemic එක 2010 ඉවර කරගන්න පුළුවන් උනා. මෙයා මෙහෙම anti vaccine වෙන්නේ මෙයා Natural Solutions Foundation කියල සමාගමක අයිතිකාරයන්. මුන් කරන්නේ pandemic යද්දී මේ විදියට මිනිස්සු බය කරලා ධම්මික පැනිය වගේ alternative medicine , supplement promote කරනවා. ලන්කාවේත් අර කරලක් විකුනන්නේ. ඌ නම් නඩු වලට බය නිසා ව්‍යංගයෙන් advertisment කරන්නේ. මේ වීඩියෝ එකේ ඉන්න ගෑනි covid treatment විදියට nano silver කියල දෙයක් විකුණල නඩුත් වැටුණා. ------ Post added on Aug 21, 2026 at 7:29 AM මේ ගෑනි කවදාවත් ඇමරිකාවෙන් ගියේ නෑ. Fear mongering tactics වලින් products sell කරන එක කරන්නේ ------ Post added on Aug 21, 2026 at 7:29 AM Reactions: BODHIEE, ruchira55 and Peace for All
ඔය program එක banned එකක් නෙවෙයි. ඔය ඉන්නේ ප්‍රසිද්ධ anti vaxxer කෙනෙක් වෙච්ච Rima Laibow. තාම ඇමරිකාවේ ඉන්නේ. 2009 Swine flu epidemic එකේදි America වල covid වගේම swine flu vaccination කළා. ඒක ගැන ඔය කියන්නේ mandatory vaccination කියල. Swine flu epidemic එක 2010 ඉවර කරගන්න පුළුවන් උනා. මෙයා මෙහෙම anti vaccine වෙන්නේ මෙයා Natural Solutions Foundation කියල සමාගමක අයිතිකාරයන්. මුන් කරන්නේ pandemic යද්දී මේ විදියට මිනිස්සු බය කරලා ධම්මික පැනිය වගේ alternative medicine , supplement promote කරනවා. ලන්කාවේත් අර කරලක් විකුනන්නේ. ඌ නම් නඩු වලට බය නිසා ව්‍යංගයෙන් advertisment කරන්නේ. මේ වීඩියෝ එකේ ඉන්න ගෑනි covid treatment විදියට nano silver කියල දෙයක් විකුණල නඩුත් වැටුණා. ------ Post added on Aug 21, 2026 at 7:29 AM මේ ගෑනි කවදාවත් ඇමරිකාවෙන් ගියේ නෑ. Fear mongering tactics වලින් products sell කරන එක කරන්නේ ------ Post added on Aug 21, 2026 at 7:29 AM