අනුරාධපුර ලේඩි ඩොක්ටර්ට කැත වැඩේ කල සැකකරුගේ විශේෂ පාපොච්චාරණය.

ekpeters

Well-known member
  • Nov 18, 2024
    955
    520
    93
    කැමැත්ත අනුව මේක වුනේ" අනුරාධපුර ලේඩි ඩොක්ටර්ට කැත වැඩේ කල සැකකරුගේ විශේෂ පාපොච්චාරණය

    මේ වැඩසටහනෙ ⁣ඉස්සර තිබ්බ කොලිටි එක දැන් නෑ.මෙහෙම එවුන්වද ගෙන්නලා ⁣ඉන්ටවීව් කරන්නෙ.අප්පිරියයි 🤮

    හැමතිස්සෙම කුඩ්ඩා දූෂකයා කියල ලේබල් අලවල හැමදේම යටපත් කරන්න හොඳ නෑ. අද මේවා මෙහෙම එළියට එනකොට හෙට තව නිර්දෝෂී කෙනෙකුට මෙහෙම වෙන එක නවතී..

    මතකද ඒකාලේ මිනිස්සු, අර ලේඩි ඩොක්ටර් facebook එකේ වැලලෙන්න හැදුවා... දන්න මගුලකුත් නෑ ඔහේ කියොනවා හැමදේම.. ඊට පස්සේ සමාජයම රැල්ලට දුවනව...

    මතකද ඒකිගේ post එකට කමෙන්ට් කරල තිබ්බ සේල්ස් රෙප් කෙනෙක් හරි ඉන්ශුවරරන්ස් ඒජන්ට් කෙනෙකුගෙ හරි ජොබ් එකට කෙලෙව්වා ඊමේල් යවල...
    ඒ ළමය දොස්තරලට නර්ස්ලට ඔහොම වෙල මදි කියල බැනල තිබ්බේ එයාගේ සීය මරණාසන්නව ඉස්පිරිතාලෙදි ඉද්දි ඩොක්ටර්ස්ල හරි නර්ස්ල හරි සක්කිලි විදියට සලකපු එක මතක් කරල.. ඒව ඔක්කොම ඒ comment එකේ තිබ්බ..

    ඒත් දොස්තර පට්ටම්, වැඩකරන තැන්වල අනිත් පට්ටම් එක්ක රැල්ලට මත හදනව..

    සේයා ඝාතනය ගැන මෑතකදිත් කියවුනා... රැල්ලට පොලිසියයි මාධ්‍යයි දෙගොල්ලොම නිකරුනේ වෙන අයව වැරදිකරුවන් කරල උන්ටයි පවුලේ අයටයි ඉන්න නැතිවුනා.. එක්කෙනෙක් පාසල් ළමයෙක් හරි පාසල් ගිහින් ඉවරවුන ගමන් ළමයෙක්..

    මේ හැමදේකටම කතා කරන්න අවස්ථාවක් ඕනේ.... ඒක නිසා මේ youtube channel එකෙන් හොඳ දෙයක් වෙනව..

    අපිට ආකමැති කෙනෙක් වැඩසටහනේ හිටිය කියල එයාගේ සම්පුර්ණ වැඩසටහන් සියල්ලම වැරදි කියන්න බෑ..
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,513
    3,099
    113

    ලංකාවේ උන් නම් හදන්න බෑ අමු මෝඩයෝ. පොලිසිය කියන සේරම හරි කියලා හිතන් ඉන්නේ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,202
    6,688
    113
    East Blue (Goa Kingdom)

    images

    ඉස්සර හරේන්ද්‍ර කියන එකා news කියද්දී අහිංසක මිනිස්සු උසාවියෙන් තීන්දු නොදී , ග්‍රීස් යක්කු හරක් හොරු කරපු හැටි දැක්කා

    ඒ මිනිස්සු නිදහස් උනාම පොලිස් කාරයොත් නැහැ මීඩියා වල ඇවිත් කතා කරපු මීඩියා කාරයොත් නැහැ .
    බස් එකේ dashcam නැද්ද ?
    මේක නම් පේන විදිහට බස් කාරයාගේ වැරැද්ද වෙන්නත් පුළුවන් .
    අගක් මුලක් නැහැ , media පොන්නයෝ දානවා, සමහර විට අර ව්හීල් කාරය හරි වෙන්නත් පුළුවන් .
    වාහනේ සුද්දෝ හිටියම වැරද්දක් කරොත් සද්ද නැතුව ඉන්න ඕන වගේ කතාවක් මෙතන පෙන්නන්නේ .

    live 8 පොන්නයා (youtube එකේ දැන් පච විකුණන ) ඉස්සර ඔහොම කෑලි කපල දාල මිනිස්සු 100 ගනකගේ ජීවිත අවුල් කරා රස්සා වලට යන්න බැරි වෙන ගානටම , උසාවියෙන් නිදහස් live 8 news කියපු පොන්නය වැරදි කාරයෙක් , හරක් කොරෙක් ,ග්‍රීස් යකෙක් විදිහට හංවඩු ගහල ඉවරයි , නඩු නැතුවම

    සුද්දෝ අරං යන සමහර පොන්නයෝ උන්ට priority දෙන්න ඕන කියල හිතන් ඉන්නේ .
    ------ Post added on Mar 11, 2025 at 3:22 PM

    ඉතින් ඒක අදාල නැහැ ,

    අඩුම තරමේ පත්තරේ area එකට වෙනම තියෙන කෑල්ලේ වත් නම දා ගන්න කරන්නේ සේරම ,

    අල්ලන කෙල්ලෝ ටික ලස්සන නම් , පොන්න මීඩියා කාරයොන්ට දෙන්න පුළුවන්.

    එහෙම ඉස්සර මොනරවහිනියේ හිටපු පොන්න 8 news කාරය දැන් youtube කරන , fb එකේ ඉස්සර උබේ news දැකපු නැති උන් කියනවා නියම සදාචාරයක් තියෙන මාධ්‍ය වේදික් ලු .

    ඉස්සර බොරුවට හොරකන් වල , ග්‍රීස් යක්කු කියල අල්ලලා මිනිස්සු tv වල පෙන්නවා . අර මිනිස්සු උසාවියෙන් නිදහස් වෙලා වැරදීමක් කියල ඔප්පු වෙලා , ඒත් මුන් ඒ මිනිස්සු tv වල පෙන්නව වැරදි කාරයෝ වගේ.

    කෝ දැන් බලේ ගන්න කලින් ඕය වගේ අහු වෙන කෙල්ලොන්ට වෙන අසාධාරණ කම් ගැන කතා කරපු පට්ට වෙසියෝ ටික .

    දැන් උගන්ඩා ගිහින් සල්ලි හොයනවද ? පළාත් සභා දිනනකන් ඉන්නවද ?

    හිරේ ගියාම මුන්ට ගහවිලු , හිරේ ඉන්නේ අපරාධ කාරයෝ කියන එක ලංකාවේ උන්ට මතක නැහැ, මෝඩයෝ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න නීති හදන්න කියන්නේ නැහැ, අපරාධ කාරයෝ විනිසුරුවොන්ගේ ජොබ් එක(වැරදි කාරයෝ තීරණය කරලා දනුදුවම් නියම කරන එක ) කරන කන් බලන් ඉන්නවා .

    පොලිසියෙන් අවශ්‍ය සාක්ෂි 100% හරියට හොයල , උසාවියට ඉදිරිපත් කරන්න ඕන .

    ඒවා කතා කරන්නේ නැහැ ලංකවේ උන් ,

    සේයා දරුවාගේ case එකට අහිංසකයෝ දෙන්නෙක් ඇල්ලුවා , හිතපන් උන් දෙන්නව මැරුව නම් .

    අල්ලපු 18 පොඩි එකා මානව හිමිකම් නඩු දැම්මා පොලිසියට විරුද්දව . ටික දවසකින් ඒ පොඩි එකාව කුඩු එක්ක ඇල්ලුව .

    දඬුවම් දෙන්න නීතියෙන් (එල්ලන එකට අත්සන් කරන්න බැරි නම් ) . අවුරුදු 10ක් එක දිගට කස පහර හරි කමක් නැහැ ,ඒවා කරන්න නීති ඕන .

    හරි වැරැද්ද තීරණය කරන්න ඕන විවෘත උසාවියේ .

    ලංකාවේ තව වෙන්න ඕන දෙයක් උසාවි තීරණ විවේචනය කරන්න පුළුවන් වෙන්න නීතිය මාරු වෙන්න ඕන. කවුරු හරි විවේචනය කරොත් හිරේ යන්න වෙන්නේ ප්‍රජා අයිතියත් නැතුව .

    අනිවාර්යෙන් උසාවි තීරණ විවේචනය කරන්න පුළුවන් වෙන්න නීතිය මාරු වෙන්න ඕන ලංකාවේ .

    තව පොලිසියට අවංක (මොලේ තිබ්බට මදි ) උන් බඳවා ගන්න ඕන .

    පොලිස් interview ගියපු උන්ගෙන් අහපන් connections නැතුව එපා උන විදිහ පොලිසියම .
    connections නැති උන්ට යන්න වෙන්නෙ කොස්තාපල් .
    ------ Post added on Aug 21, 2026 at 11:46 AM
     
    Last edited:
    • Like
    Reactions: ekpeters

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    955
    520
    93
    ලංකාවේ උන් නම් හදන්න බෑ අමු මෝඩයෝ. පොලිසිය කියන සේරම හරි කියලා හිතන් ඉන්නේ.
    ඒක තමයි චෝදනා ලබපු අයටත් අවස්ථාවක් ඕනේ කියන්නේ.. චෝදනා ලබන හැමෝම වැරදිද? මේ වීඩියෝ එකේ හැටියට කැමත්තෙන් වෙලා තියෙන්නේ.. එකපාරටම යන එන ගමන් කැමැත්තෙන් වැඩේ වෙනවද?

    කාලයක් තිස්සේ ආශ්‍රයක් තිබිල තියෙනව වගේ දෙයක් කියවෙනව.. ඒවෙලාවෙදි වීඩියෝ කරපුව ඇති කියලනේ ෆෝන් එක ගැන කියවෙන්නේ.. එයා කියනවා වීඩියෝ කරේ නෑ කියල.. වීඩියෝ එක අන්තිම වෙනකන් බැලුවම මට නම් තේරුනේ මෙයත් එක්ක ආශ්‍රයක් තිබ්බ කියන පරණ වීඩියෝ ෆොටො තිබිලා වගේ. සමහරවිට එයාට මුහුණ දෙන්න බැරි වෙන තවත් සම්බන්ධතා එලිවෙනව ඇති.

    ඉගෙන ගත්ත පමනින්, හොඳ රැකියා කරපු පමනින් හැමෝම උසස් පුද්ගලයො වෙන්නෙත් නෑ.. නූගත් වෙච්ච පමණින් උසස් නොවන රැකියා කරපු පමණින් හැමෝම පහත් වෙන්නෙත් නෑ
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    184
    347
    63
    Malabe
    බරටම අයිස් ගහපු පොරක් කියලනේ කියන්නේ.
    ඔය වැඩේ කරන්න කලිනුත් අයිස් ගැහුවා කියලා නේ ඔය කියන්නේ.
    එතනින් එහාට ඕකේ බලන්න දෙයක් නෑ මූ සිහියකින් නෙවේනේ ඊට පස්සේ ඉන්නේ. වැඩේ වෙන්න ඇති.

    අයිස් ගහන උන්ව හරියට පුනුරුත්තාපනය කරන්න ක්‍රමයක් ලංකාවේ හදනකන් ඔය වගේ දේවල් වෙයි.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,942
    5,534
    113
    මට නම් උගේ ආමි ඒවටත් වඩා හොද මුලින්ම කරපු ඉස්සර හිටපු චන්ඩි , අපරාධ ගැන කරපු ටික
    ඒ ටික නම් සුපිරි. පට්ට සින් ටිකක් කරා ඒ දවස් වල
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,026
    113
    Dubai
    අපෝ බන් දැන් මුගේ චැනල් එක චීත්ත චැනල් එකක් වෙලානේ.