ඔයතරම් නටන්න දෙයක් නෑ , 3 wheel spare parts වලට 1000% විතර අලුත් tax එකක් ගැහුවනම් හරි , නඩත්තු කරන්න බැරි නිසා ස්වාභාවිකවම නැතිවෙලා යනවා ,
එකසැරේට බැරිනම් අවුරුද්දකට 200% ගානේ spare parts tax එක වැඩි කරනවා
තව ඕන නම් පොලිසියට කියනවා එක පොලිස් ස්ථානයකින් 3 wheel නඩු 100ක් දවසට ඕන කියලා
සරල දේවල් බන් ඕවා , ඔයතරම් පුක විකාගෙන දඟලන්න ඕන නෑ , ඇත්තටම කරන්න උවමනාවක් තියෙනවා නම්
රටේ භාවිතා වන 3 wheel ප්‍රමාණය අඩු කරන්නේ නැතිව කොල්ලෝ ඒ වෙත යොමුවෙන එක නවත්වන්න බෑ මේ වගේ නීති දාලා , මේ වගේ නීති දැම්මම ඒ නීති වලට විරුද්ධව මහජන විරෝධයක් එනවා , එතකොට ආණ්ඩුවට ඒ නීති අකුලගන්න වෙනවා.
ලේසිම දේ 3 wheel එකක නඩත්තු වියදම වැඩි කරලා 3 wheel එකක් දුවලා ජීවත්වෙනවා කියන එක ලාභදායි නොවන මිල අධික දෙයක් කිරීම , එතකොට ඒ වෙත යොමුවන ප්‍රමාණය ඉබේටම අඩු වෙනවා. ඇත්තටම කරන්න උවමනාවක් තියෙනවා නම්