අපි ඉස්සරහට ත්‍රීවිල් පදින වයසත් අවුරුදු 40 දක්වා වැඩි කරනවා .. නලින්

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,406
    3,414
    113
    ලක්ශ 12ට විට්ස් දෙද්දි මොකටද බං ත්‍රීවීල්

    අපි ඉස්සරහට ත්‍රීවිල් පදින වයසත් අවුරුදු 40 දක්වා වැඩි කරනවා
    ස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන් ත්‍රීවිල් එකක් අරන් පාරට එන්න බෑ - නලීන් හේවගේ

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,471
    8,639
    113
    Galaha
    නාකි ටික තව මිනී අරයි එහෙනම්. දැනටත් පාර මැදට දාලනෙ දෙපැත්ත බලන්නෙ කැරියෝ ටික. කොල්ලෙක් තමයි පොඩ්ඩක් හරි වටපිට බලල ත්‍රීවීල් එකක් පදින්නෙ. ගල් මූසලයෝ ටික සිග්නල් දාන්නෙවත් නෑ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,905
    3,414
    113
    ලක්ශ 12ට විට්ස් දෙද්දි මොකටද බං ත්‍රීවීල්

    අපි ඉස්සරහට ත්‍රීවිල් පදින වයසත් අවුරුදු 40 දක්වා වැඩි කරනවා
    ස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන් ත්‍රීවිල් එකක් අරන් පාරට එන්න බෑ - නලීන් හේවගේ

    Naaki jeppo godak 3wheel karayo neh. Unta bade paara wadina nisa wennati.

    Me gon pakayat 3wheel karayek wage tamai. Galle town ekedi mata dawasak hambuna. Watema inna unge munawal diha bala bala yanawa amatituma kiyala ganan ganiwida kiyala balanna.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ඔන්න ඔහොමයි උන්ව බලේට ගේන්න දර දිය ඇද්ද තුන් පූට්ටුවන්ට සලකන්නේ
    ගත්ත එවුන්ගේ ඒවා අහක් කරන්න බැ.
    අලුතෙන් licence නොදී ඉඳියි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,483
    47,588
    113
    මේක නම් හොදයි ඇත්තටම

    අන්න බලපන්..මේ තරම් කාලෙකට මෙහෙම දෙයක් කරන්න බලේ තිබ්බ කාටවත් ඕන උනේ නැහැනේ..නිකන් අපරාදේ තරුණ ජීවිත ගංජා ගහ ගහ, ජරා සමාජ රෝග තියෙන ගෑණු ගහ ගහ ත්‍රීවීල් එක අස්සෙම විනාස උනා.. මේ වගේ දෙයක් කලින් හිටපු පාලකයෝ ගෙනාවනම් ඒ විනාස උන අයගෙන් මොනතරම් වැඩ ගන්න තිබ්බද රටට..:-(
     
    • Haha
    Reactions: hi.dushan

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    අන්න බලපන්..මේ තරම් කාලෙකට මෙහෙම දෙයක් කරන්න බලේ තිබ්බ කාටවත් ඕන උනේ නැහැනේ..නිකන් අපරාදේ තරුණ ජීවිත ගංජා ගහ ගහ, ජරා සමාජ රෝග තියෙන ගෑණු ගහ ගහ ත්‍රීවීල් එක අස්සෙම විනාස උනා.. මේ වගේ දෙයක් කලින් හිටපු පාලකයෝ ගෙනාවනම් ඒ විනාස උන අයගෙන් මොනතරම් වැඩ ගන්න තිබ්බද රටට..:-(
    මුන් නෙමේ යකෝ ඕක මුලින් පටන් ගන්න හැදුවෙ මන්ගල සමරවීර. ඕවා කරන්න ගියාම ලන්කාවෙ ගොන් හැත්ත උට ෆොන්නයා සමනලයා කියලා බැන බැන හිටියා
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,103
    10,681
    113
    ඔයතරම් නටන්න දෙයක් නෑ , 3 wheel spare parts වලට 1000% විතර අලුත් tax එකක් ගැහුවනම් හරි , නඩත්තු කරන්න බැරි නිසා ස්වාභාවිකවම නැතිවෙලා යනවා ,

    එකසැරේට බැරිනම් අවුරුද්දකට 200% ගානේ spare parts tax එක වැඩි කරනවා

    තව ඕන නම් පොලිසියට කියනවා එක පොලිස් ස්ථානයකින් 3 wheel නඩු 100ක් දවසට ඕන කියලා

    සරල දේවල් බන් ඕවා , ඔයතරම් පුක විකාගෙන දඟලන්න ඕන නෑ , ඇත්තටම කරන්න උවමනාවක් තියෙනවා නම්

    රටේ භාවිතා වන 3 wheel ප්‍රමාණය අඩු කරන්නේ නැතිව කොල්ලෝ ඒ වෙත යොමුවෙන එක නවත්වන්න බෑ මේ වගේ නීති දාලා , මේ වගේ නීති දැම්මම ඒ නීති වලට විරුද්ධව මහජන විරෝධයක් එනවා , එතකොට ආණ්ඩුවට ඒ නීති අකුලගන්න වෙනවා.

    ලේසිම දේ 3 wheel එකක නඩත්තු වියදම වැඩි කරලා 3 wheel එකක් දුවලා ජීවත්වෙනවා කියන එක ලාභදායි නොවන මිල අධික දෙයක් කිරීම , එතකොට ඒ වෙත යොමුවන ප්‍රමාණය ඉබේටම අඩු වෙනවා. ඇත්තටම කරන්න උවමනාවක් තියෙනවා නම්
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,548
    8,917
    113
    මේක නම් හොදයි ඇත්තටම(4)

    mokak hari skilled career ekak igena gena, lankawe hari abroad hari honda job ekakata yanna thiyena opportunity eka thama three wheeler driving walin kela wenne.
    three wheeler driver wenawata wada Korea(skilled labor) yana ekath hondai.
     
    • Like
    Reactions: waca

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,548
    8,917
    113
    ඔයතරම් නටන්න දෙයක් නෑ , 3 wheel spare parts වලට 1000% විතර අලුත් tax එකක් ගැහුවනම් හරි , නඩත්තු කරන්න බැරි නිසා ස්වාභාවිකවම නැතිවෙලා යනවා ,

    එකසැරේට බැරිනම් අවුරුද්දකට 200% ගානේ tax එක වැඩි කරනවා

    සරල දේවල් බන් ඕවා , ඔයතරම් පුක විකාගෙන දඟලන්න ඕන නෑ , ඇත්තටම කරන්න උවමනාවක් තියෙනවා නම්
    three wheel ayin karanna nemei neh meka karanne. skill labor adu wena eka nawatwanna. hondata job ekak karala inna puluwan kollo three wheel drive krnwa
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,103
    10,681
    113
    three wheel ayin karanna nemei neh meka karanne. skill labor adu wena eka nawatwanna. hondata job ekak karala inna puluwan kollo three wheel drive krnwa
    රටේ භාවිතා වන 3 wheel ප්‍රමාණය අඩු කරන්නේ නැතිව කොල්ලෝ ඒ වෙත යොමුවෙන එක නවත්වන්න බෑ මේ වගේ නීති දාලා , මේ වගේ නීති දැම්මම ඒ නීති වලට විරුද්ධව මහජන විරෝධයක් එනවා , එතකොට ආණ්ඩුවට ඒ නීති අකුලගන්න වෙනවා.

    ලේසිම දේ 3 wheel එකක නඩත්තු වියදම වැඩි කරලා 3 wheel එකක් දුවලා ජීවත්වෙනවා කියන එක ලාභදායි නොවන මිල අධික දෙයක් කිරීම , එතකොට ඒ වෙත යොමුවන ප්‍රමාණය ඉබේටම අඩු වෙනවා.