අපි ඉස්සරහට ත්‍රීවිල් පදින වයසත් අවුරුදු 40 දක්වා වැඩි කරනවා .. නලින්

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    690
    819
    93
    ත්‍රීවීල් මොකටද ? විට්‍ස් දුන්නේ..... ? පාරේ බස් එකකවත් යන්න සල්ලි නැති උන් දැන් කියන කතා
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,176
    1,677
    113
    උඹල කියන්නේ මේ වැඩේ හොඳයි කියලද. මෙච්චර කල් තිබුන දෙයක් නේ මේක. එහෙම එකකට ආයේ වයසක් , ජෙන්ඩර් එකක් වගේ දෙයකින් සිමා කරන්න හොඳ නැහැ මන් නම් කියන්නේ .

    කෙනෙක් බලන්නේ තමන්ට දැන් ඉක්මනටම ලෙසියටම කරන්න පුළුවන් රස්සාව කරන්න. වයසෙන් ලිමිට් කරනවා කියන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි.

    මාර්ග නීති වලින් , එහෙම නැත්තන් මිට වඩා හොඳ රැකියා වලට අවස්ථා හදන එකයි කරන්න ඕනේ.

    මේක නම් හොදයි ඇත්තටම
    මේක නම් හොදයි ඇත්තටම(2)
    මේක නම් හොදයි ඇත්තටම(3)

    PS:
    මෙන්න සාමාන්යෙන් කොල්ලෙක් අවරුදු 25ක් - 28ක් වගේ වෙනකන් ඉගනගන ඉවර උනාට පස්සේ ගන්න තියන රස්සාවල පඩිය.

    776444089_1531701011978929_2240877648535940745_n.jpeg
    780342155_1614494736777771_4274537609304533091_n.jpeg

    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,445
    13,373
    113
    34
    ෆින්ලන්ඩ්
    උඹල කියන්නේ මේ වැඩේ හොඳයි කියලද. මෙච්චර කල් තිබුන දෙයක් නේ මේක. එහෙම එකකට ආයේ වයසක් , ජෙන්ඩර් එකක් වගේ දෙයකින් සිමා කරන්න හොඳ නැහැ මන් නම් කියන්නේ .

    කෙනෙක් බලන්නේ තමන්ට දැන් ඉක්මනටම ලෙසියටම කරන්න පුළුවන් රස්සාව කරන්න. වයසෙන් ලිමිට් කරනවා කියන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි.

    මාර්ග නීති වලින් , එහෙම නැත්තන් මිට වඩා හොඳ රැකියා වලට අවස්ථා හදන එකයි කරන්න ඕනේ.

    PS:
    මෙන්න සාමාන්යෙන් කොල්ලෙක් අවරුදු 25ක් - 28ක් වගේ වෙනකන් ඉගනගන ඉවර උනාට පස්සේ ගන්න තියන රස්සාවල පඩිය.

    View attachment 269101View attachment 269103

    Lecturing(Demonstrator/Coordinator/Lab assistant ) - Gihilla balpun oya ganun dala tibba ta 2 pannala hoyanna puluwun. sahenna OT set wenawa.
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    690
    819
    93
    උන් කැමති නැ...

    තව එකෙක් කාලා ඇදලා ලස්සනට ජීවත් වෙනවට,

    කැමති උන් වගේ යට කලිසමේ ඉදන් ඉල්ලන් ඇදන්...
    බත් එකේ ඉදලා ඉල්ලගෙන කාලා පුරුදු වුන එවුන් වගේ ඉන්නවට...
     
    • Like
    Reactions: jennt

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,176
    1,677
    113
    Lecturing(Demonstrator/Coordinator/Lab assistant ) - Gihilla balpun oya ganun dala tibba ta 2 pannala hoyanna puluwun. sahenna OT set wenawa.

    ඉතින් මචන් මුකුත්ම නැතුවත් 3wheel එලවන උන්ටත් ඔය වගේ ළඟ ගානක් හොයන්න පුළුවන්නේ. අන්න එකනේ ප්‍රශ්නේ. එතකොට යන්නේ ලේසිම ජොබ් එකට.
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,242
    660
    113
    Dubai
    බොරු කියන්න ඕන නෑ හරි දේට හරි කියනවා. මේක හොඳ තීරණයක් ක්‍රියාවට නංවන්න පුළුවන්නම්.
    හැබැයි මේකට විරුද්ධව උද්ගෝෂනයක් නොකරොත් පුදුමයි
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,801
    2,306
    113
    Nugegoda
    අලුතින් ත්‍රීවිලර් ලයිසන් ගන්න වයස තමයි වැඩි කරන්න ඕන. ලංකාවෙ ත්‍රීවිල් අවශ්‍ය ප්‍රමාණයට වඩා කිහිපගුණයක් තියෙනව. බොරුනම් ලීසිං කම්පැනියක යාඩ් එකකට ගිහිං බලන්න, කොච්චර සීස් කරපු වීල් කටු තියෙනවද කියල. දැන් ලංකාවට ඉන්දියාවෙන්, බංගලිදේසෙන් ශ්‍රමිකයො එනව, මෙහේ තරුණ කොල්ලො වීල් එකක් අරගෙන හන්දි ගානෙ චාටර් වෙනව.