බයික් රේස්... 🏍 🚲 🚵‍♂️ 🚴‍♂️ 🚳

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,928
    15,320
    113
    35
    Spain
    හෙල්මට්වත් දාල නෑ බන්. මුන් හම ගහන්න ඕන. ඇක්සිඩන්ට් එකක් වුනාම අනිත් උන් මුන්ගේ කරුම වලට ගෙවන්න ඕන නෑ.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,122
    2,256
    113
    හෙල්මට්වත් දාල නෑ බන්. මුන් හම ගහන්න ඕන. ඇක්සිඩන්ට් එකක් වුනාම අනිත් උන් මුන්ගේ කරුම වලට ගෙවන්න ඕන නෑ.

    Where I live, sometimes there exist community leaders, who can guide these type of kids, who may have fallen through the cracks..

    Wonder what religious leaders doing..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    හෙල්මට්වත් දාල නෑ බන්. මුන් හම ගහන්න ඕන. ඇක්සිඩන්ට් එකක් වුනාම අනිත් උන් මුන්ගේ කරුම වලට ගෙවන්න ඕන නෑ.
    හෙල්මට් tiya number plate wath nehe ne da..?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,010
    12,381
    113
    Behind u :p
    මේ වගේ කාලකන්නි හුත්තෙක් ඇවිල්ල වෙන වාහනේක වැදිල මැරිල ගියාම ඒ වාහනේ ආපු මිනිහ රිමන්ඩ් එකේ දවස් 14 ඉන්න ඕනෙ , පගේ නීති තමයි
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,958
    5,219
    113
    Dumb Ways To Die Thumbs Up GIF by MOODMAN
     
    • Sad
    • Haha
    Reactions: clumsyhulk and NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    Lankawe nemeida manda,
    bike 3ma aluth, mukuth modify na..
    ct wage unata tank eke honda kiyala gahala thiyenne..
     
    • Like
    Reactions: NRTG