වාත පෙති / වාත කරල්

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,178
    2,040
    113
    Colombo, Sri Lanka.
    මචෝ අපි pharmacy එකින් ඇඟපත රිදෙනවට, හන්දි රිදෙනවට, කොන්ද රිදෙනවට ගිහින් ඉල්ලනවා නේද වාත පෙති / වාත කරල් දෙන්න කියල. එකේ නම දන්නවද මොකද්ද කියල? දන්න කෙනෙක් කියනවද මචෝ?
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,178
    2,040
    113
    Colombo, Sri Lanka.
    ඩික්ලො⁣ෆිනැක්

    හැමතිස්සේම පුරුද්දට බොන්න එපා. තනියෙන් හිතලා බොනවානම් තනියම වගකිම ගන්න.
    මේක නේද මචෝ pharmacy එකින් දෙන tablet එක වාත අමාරුවලට?

    oya illanne thunduwak nathiwa denna bari NSAID behethak. okata stroke enawa kiyala side effects wala thiyenawa. eth ithin ape undala aran bonawa.
    one time and කලාතුරකින් ගත්තට අවුලක් නැතිවෙයි නේද මචෝ?
    ------ Post added on Sep 1, 2026 at 3:30 PM
     
    Last edited:

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,408
    3,070
    113
    Liver :

    1788257183511.png
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,033
    15,578
    113
    35
    Spain
    කැක්කුම් වාත අමාරු වලට මහා නාරායන තෙල් තියෙනවා. බෙහෙත් බඩු කඩේකින් අරගෙන තෙල් ගාල බුලත් කොලයක් පහනකින් රත් කරලා තවන්න. එතකොට කැක්කුම අඩු වෙනවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    one time and කලාතුරකින් ගත්තට අවුලක් නැතිවෙයි නේද මචෝ?
    allergies nath nam awlak na. e unata me dawaswala thiyena bishane nisa prescription nathuwa denne na. saddeta illanna epa. oke dekak enawa. diclofenac sodium and diclofenac potassium. voltaran GSK karanne (panadol) eka aran balanna onema nam Diclofenac Na. 3.30 idan indian thiyenawa. pottasium ganna epa
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,494
    6,327
    113
    vitamin d issue
    පලයන් පොන්න හුත්තෝ යන්න පකක් කියවන්නේ නැතුව.. තෝ දොස්තර කෙනෙක්ද ගු හුත්තෝ?