වාහනයක් කියපල්ලකෝ ගන්න

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,050
    272
    83
    මම ගිය අවුරුද්දේ වාහනයක් ගන්න හිටියෙ පස්සේ සීන් එක කල්දැම්මා එක එක ප්‍රශ්න නිසා. දෙසැම්බර්, ජනවාරි වගේ ගන්න හිතන් ඉන්නවා. BYD elctric එකකට යන්න හිතන් හිටියේ. ඒත් රෙපෙයාර් කේස් නිසා අදහස අතඇරල දැම්මා. මම බැලුවේ Yaris Ative hybrid එකකට යන්න. එන්නේ 1200 cc ද 1500cc ද? ජැපෑන්ද, තායිලන්ඩ් ද? මට ඕනේ රස්තියාදුවක් නැතිව රෙපෙයාර් ටිකයි. 2nd hand market value එකයි. අදහස් ටිකක් කියාගෙන යමු. Budget එක 18M -21M උපරිම.
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    මම ගිය අවුරුද්දේ වාහනයක් ගන්න හිටියෙ පස්සේ සීන් එක කල්දැම්මා එක එක ප්‍රශ්න නිසා. දෙසැම්බර්, ජනවාරි වගේ ගන්න හිතන් ඉන්නවා. BYD elctric එකකට යන්න හිතන් හිටියේ. ඒත් රෙපෙයාර් කේස් නිසා අදහස අතඇරල දැම්මා. මම බැලුවේ Yaris Ative hybrid එකකට යන්න. එන්නේ 1200 cc ද 1500cc ද? ජැපෑන්ද, තායිලන්ඩ් ද? මට ඕනේ රස්තියාදුවක් නැතිව රෙපෙයාර් ටිකයි. 2nd hand market value එකයි. අදහස් ටිකක් කියාගෙන යමු. Budget එක 1.8M -2.1M උපරිම.
    යාරිස් ගන්න එපා බං. පොඩියි. පිටිපස්සෙ ඉඩත් මදි.
    මම උඹනං එක්කො ඩයිහට්සු රොකි එකකට හරි ඒකෙ මැලේසියන් වර්ෂන් එක (නම මතක නෑ ඇක්ටිවාද කොහෙද) ඒකට හරි එහෙමත් නැත්තං හුන්ඩයි එන් ලයින් එකකට යනවා.
     
    • Like
    Reactions: waca

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    620
    467
    63
    මම ගිය අවුරුද්දේ වාහනයක් ගන්න හිටියෙ පස්සේ සීන් එක කල්දැම්මා එක එක ප්‍රශ්න නිසා. දෙසැම්බර්, ජනවාරි වගේ ගන්න හිතන් ඉන්නවා. BYD elctric එකකට යන්න හිතන් හිටියේ. ඒත් රෙපෙයාර් කේස් නිසා අදහස අතඇරල දැම්මා. මම බැලුවේ Yaris Ative hybrid එකකට යන්න. එන්නේ 1200 cc ද 1500cc ද? ජැපෑන්ද, තායිලන්ඩ් ද? මට ඕනේ රස්තියාදුවක් නැතිව රෙපෙයාර් ටිකයි. 2nd hand market value එකයි. අදහස් ටිකක් කියාගෙන යමු. Budget එක 1.8M -2.1M උපරිම.
    18 mil~21mil? yaris cross!
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,981
    3,028
    113
    1.8M - 2.1M අතර වගේ නං ගන්න වෙන්නෙ පාවිච්චි කරල පට්ට ගහපු ඇල්ටෝ එකක් එහෙමත් නැත්තං හොන්ඩ PCX එකක්

    1.8M three wheel thamai
    අම්මටසිරි ඔව්. අලුත්ම බජාජ් එකක් ගන්නත් පුලුවන්
    ------ Post added on Sep 4, 2026 at 2:43 PM
     
    • Haha
    Reactions: gayanela

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    මම ගිය අවුරුද්දේ වාහනයක් ගන්න හිටියෙ පස්සේ සීන් එක කල්දැම්මා එක එක ප්‍රශ්න නිසා. දෙසැම්බර්, ජනවාරි වගේ ගන්න හිතන් ඉන්නවා. BYD elctric එකකට යන්න හිතන් හිටියේ. ඒත් රෙපෙයාර් කේස් නිසා අදහස අතඇරල දැම්මා. මම බැලුවේ Yaris Ative hybrid එකකට යන්න. එන්නේ 1200 cc ද 1500cc ද? ජැපෑන්ද, තායිලන්ඩ් ද? මට ඕනේ රස්තියාදුවක් නැතිව රෙපෙයාර් ටිකයි. 2nd hand market value එකයි. අදහස් ටිකක් කියාගෙන යමු. Budget එක 1.8M -2.1M උපරිම.
    Lets Go Business GIF by Namaste Car
    2.4M
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,050
    272
    83
    වැරදුණා 18M -21M බජට් එක

    BYD එකකට යන එක ගැන ආයේ හිතන්න උනේ උන්ගේ සර්විස් කේස් නිසා. හැමතැනම කම්ප්ලේන්. තව පෙට්‍රල් පොඩි වාහනයක් තිබුණනම් අවුලක් නෑ. සති ගණං මාස ගණං උන් ළඟ වාහන තියෙනවා හදන්නේ නැතුව කියලා කට්ටිය කියනවා
    විට්ස් නම් හරියන්නේ නෑ බං. මට ground clearance එක ඕනේ. බය නැතිව හතරදෙනා දාලා උණත් වලකින් දානකොට අඩිය වදින්නේ නැතුව යන්න.
    ------ Post added on Sep 4, 2026 at 5:11 PM

    එන අව්රුද්ද වෙනකන් ඉවසලා BYD එකක් ගනින් .
    range එක 1000 km වගේ

    https://www.byd.com/za/news-list/by...-blade-battery-and-flash-charging-technologyw

    මේක ගැනත් මම හිතුවා.
    ------ Post added on Sep 4, 2026 at 5:18 PM
     
    Last edited:
    • Like
    Reactions: san**