ඉඩම් තියනවනම් වට කරලා තියපන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,212
    1
    52,494
    113
    ප*යාගල
    sorry.com
    හොඳ පැත්තකින් ගනින්. 🤷‍♂️
    හොද කියල එකක් නෑ සිසින්හලු ඔක්කොම එකයි. තාප්පෙ ගහගෙන වටෙපිටේ උන් එක්ක කයිය ගහන්නෙ නැතුව ඩීසන් පිට ඉන්න උන් ඉන්න ඒරියා එකක් තමා ඉතින්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,517
    6,384
    113
    ඔච්චර ඔළුව පහත් කරගෙන ඉදලා ගේ වටේ නයි තියාගෙන හිටියට වඩා අන්ත වෙයි. 😂😂
     
    • Like
    Reactions: Emarald

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,778
    1
    62,886
    113
    Mother Earth
    හොද කියල එකක් නෑ සිසින්හලු ඔක්කොම එකයි. තාප්පෙ ගහගෙන වටෙපිටේ උන් එක්ක කයිය ගහන්නෙ නැතුව ඩීසන් පිට ඉන්න උන් ඉන්න ඒරියා එකක් තමා ඉතින්
    ඒකට පිටරටවල. උන් තාප්ප ගහන්නෙ නෑ. 🤷‍♂️ :(

    ගස් ටික හොරෙන් කපල නම් අනිවා ඕකුන් මාලිමාවට ඡන්දෙ දීපු කැරි ජෙප්පො ටිකක් වෙන්න ඇති. නිකමට අහල බලපන් උන්ගෙන් ඡන්දෙ දුන්නෙ කාටද කියලා. 🤷‍♂️
    ------ Post added on Sep 5, 2026 at 11:04 PM
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    808
    2,249
    93
    33
    අත් ඇරලා දැම්මා..ගෙයක් හදපු කාලෙකට නයි වටේ තියන් ඉන්න බෑ නේ
    ඔහොම බලන් ඉදියොත් උඹේ ඉඩමත් නැති වෙයි. ගස් කපනකොට බලන් ඉඳපු එකා ඉඩම කෑල්ලක් ගත්තත් මොකුත් නොකියා ඉදිවී කියල ඉඩම අරගනි. යකෝ වෙන ඉඩමක ගස් දෙකක් කපලා විකුනපු එකාට වෙන මොනවද බැරි. ඕක වටේ තාප්පයක් ගහලා දාපන්. එහෙම කළොත් ඉඩම හරි බේර ගන්න පුළුවන්. හැබැයි තාප්ප ගැහුවා කියල ඉඩමේ වගා ඵලදාව බේරගන්න බෑ උබල එහේ ඉඳිය නැතත්. උන් ඇවිල්ලා කඩාගෙන යයි. ඔහොම කාලකන්නි ඉන්න තැන් වල පදිංචි වෙන්නේවත් කොහොමද? වැටවල් ගහන්න එපා. වැටවල් කඩලා මායිම වෙනස් කරනවා. මිනින්දෝරුවෙක් ගෙනල්ලා මැනලා තාප්පෙ ගහපන්.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,256
    1
    29,037
    113
    ගහ කපපු එවුන් ලේ බඩ ගිහිං මැරෙන්න කියලා සීනිගම ගිහින් ඇඹරුවා කියලා කතාවක් පතුරවපං. සිංහලු මොනවට නැතත් ඕවට බයයි
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,998
    1,307
    113
    Kandy
    උබලගේ ඉඩම් තියනවනම් අනිවා වට කරපන්,,අපේ ඉඩමේ තිබ්බ තේක්ක ගස් දෙක එහා ගෙදර එකා කපලා විකුනලා..වටේ ගෙවල් වල කුනු දාන්නේ ඉඩමට....අමු සක්කිලි...බැලින්නම් ගස් ටික කපලා තියෙන්නේ ඒ ගෑනිගෙ පුතා බදින නිසා දෑවැද්දට ලී බඩු දෙන්නල
    පගෝ පොලිස්සි පල තේක්ක ප්‍ර්‍ර්‍ර්‍ර්‍රවාහනයට පර්මිට් ඕන කපපු කම්කරුවෝ මාට්ටු කරල උන් කට උත්තර දුන්නොත් අරූට කේස් එක
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,729
    32,459
    113
    Rajaye idam walatath dushitha niladari ekathuwela arina rate...
    Pudgalika idam walata mehema ewa sinhalu nokeruwoth thamai pudume...

    Godak government eke land pita yawapu case yata AG la, GS la innawa...
     
    • Like
    Reactions: Emarald

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,071
    -10,926
    113
    🤍
    අක්කා චූවා දෙන්නැද්ද අල්ලපු ගෙවල් වලට 🤣
    lajja krnn epa

    hebai putha rata giya gaman man okige kakul deka palal krl gujubs gujubs gaala lowala gannawa

    Don Quixote Lick GIF
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,964
    9,256
    113
    ulan bator
    උබලගේ ඉඩම් තියනවනම් අනිවා වට කරපන්,,අපේ ඉඩමේ තිබ්බ තේක්ක ගස් දෙක එහා ගෙදර එකා කපලා විකුනලා..වටේ ගෙවල් වල කුනු දාන්නේ ඉඩමට....අමු සක්කිලි...බැලින්නම් ගස් ටික කපලා තියෙන්නේ ඒ ගෑනිගෙ පුතා බදින නිසා දෑවැද්දට ලී බඩු දෙන්නල
    Sri Lanka Matha!
    3rd world higana pakanta hora kanawa kiyanne simple deyak!
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,441
    36,646
    113
    කෑගල්ල
    ඉඩම විකුණනකොට විකුනපන් ඊටත් වඩා හොඳ අඩු කුලේ සක්කිලියෙක්ට. අරුන්ගේ පුක පලන්න පුළුවන් ගානේ එකෙක්ට. :lol: :lol: එතොට බලන්න පුළුවන් වටේ ඉන්න උන්ගේ ආතල් එක. ඔහොම වැඩක් කාරා, ඔයාවගෙම උන කේස් එකකට.
     
    • Like
    Reactions: Hehaje

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,058
    7,288
    113
    අත් ඇරලා දැම්මා..ගෙයක් හදපු කාලෙකට නයි වටේ තියන් ඉන්න බෑ නේ
    උඹ පිස්සෙක් බන්. ඔහොම ගොනා වෙනවද ගස් දෙකක් හොරට කපල දැම්මම. පොලිසි ගියේ නැතත් උඹ හරි ගේම ඉලන්න තියෙන්නේ. දැන් ඕකුන් දන්නවා උඹ බය වෙල ඉන්නේ කියල. දැන් උඹට විසුමක් වෙන්නේ නෑ ඕකුන් එක්ක කොහොමත්..
    කොහේ පළාතේද ඔය ?