50lks wage yanwane ban loku idamak nan adi 8k gahannaadi 8 tappa dala wata karala gate dala land eken wadak ganin
waga karawapan rent diyan
ezviz solar 4g cctv gahapan 360
හොද කියල එකක් නෑ සිසින්හලු ඔක්කොම එකයි. තාප්පෙ ගහගෙන වටෙපිටේ උන් එක්ක කයිය ගහන්නෙ නැතුව ඩීසන් පිට ඉන්න උන් ඉන්න ඒරියා එකක් තමා ඉතින්හොඳ පැත්තකින් ගනින්.![]()
ඒකට පිටරටවල. උන් තාප්ප ගහන්නෙ නෑ.හොද කියල එකක් නෑ සිසින්හලු ඔක්කොම එකයි. තාප්පෙ ගහගෙන වටෙපිටේ උන් එක්ක කයිය ගහන්නෙ නැතුව ඩීසන් පිට ඉන්න උන් ඉන්න ඒරියා එකක් තමා ඉතින්

ඔහොම බලන් ඉදියොත් උඹේ ඉඩමත් නැති වෙයි. ගස් කපනකොට බලන් ඉඳපු එකා ඉඩම කෑල්ලක් ගත්තත් මොකුත් නොකියා ඉදිවී කියල ඉඩම අරගනි. යකෝ වෙන ඉඩමක ගස් දෙකක් කපලා විකුනපු එකාට වෙන මොනවද බැරි. ඕක වටේ තාප්පයක් ගහලා දාපන්. එහෙම කළොත් ඉඩම හරි බේර ගන්න පුළුවන්. හැබැයි තාප්ප ගැහුවා කියල ඉඩමේ වගා ඵලදාව බේරගන්න බෑ උබල එහේ ඉඳිය නැතත්. උන් ඇවිල්ලා කඩාගෙන යයි. ඔහොම කාලකන්නි ඉන්න තැන් වල පදිංචි වෙන්නේවත් කොහොමද? වැටවල් ගහන්න එපා. වැටවල් කඩලා මායිම වෙනස් කරනවා. මිනින්දෝරුවෙක් ගෙනල්ලා මැනලා තාප්පෙ ගහපන්.අත් ඇරලා දැම්මා..ගෙයක් හදපු කාලෙකට නයි වටේ තියන් ඉන්න බෑ නේ
පගෝ පොලිස්සි පල තේක්ක ප්‍ර්‍ර්‍ර්‍ර්‍රවාහනයට පර්මිට් ඕන කපපු කම්කරුවෝ මාට්ටු කරල උන් කට උත්තර දුන්නොත් අරූට කේස් එකඋබලගේ ඉඩම් තියනවනම් අනිවා වට කරපන්,,අපේ ඉඩමේ තිබ්බ තේක්ක ගස් දෙක එහා ගෙදර එකා කපලා විකුනලා..වටේ ගෙවල් වල කුනු දාන්නේ ඉඩමට....අමු සක්කිලි...බැලින්නම් ගස් ටික කපලා තියෙන්නේ ඒ ගෑනිගෙ පුතා බදින නිසා දෑවැද්දට ලී බඩු දෙන්නල
අක්කා චූවා දෙන්නැද්ද අල්ලපු ගෙවල් වලටekta ape allapu gdr akka![]()
![]()
පිස්සුද බන්, පොලිසි යන්න.අත් ඇරලා දැම්මා..ගෙයක් හදපු කාලෙකට නයි වටේ තියන් ඉන්න බෑ නේ
lajja krnn epaඅක්කා චූවා දෙන්නැද්ද අල්ලපු ගෙවල් වලට![]()
Sri Lanka Matha!උබලගේ ඉඩම් තියනවනම් අනිවා වට කරපන්,,අපේ ඉඩමේ තිබ්බ තේක්ක ගස් දෙක එහා ගෙදර එකා කපලා විකුනලා..වටේ ගෙවල් වල කුනු දාන්නේ ඉඩමට....අමු සක්කිලි...බැලින්නම් ගස් ටික කපලා තියෙන්නේ ඒ ගෑනිගෙ පුතා බදින නිසා දෑවැද්දට ලී බඩු දෙන්නල
එතොට බලන්න පුළුවන් වටේ ඉන්න උන්ගේ ආතල් එක. ඔහොම වැඩක් කාරා, ඔයාවගෙම උන කේස් එකකට.