කොල්ලෝ මැරි මැරි හම්බ කරන්න ඕන මුන්ට සැප ගන්නද?🤔🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,547
    47,801
    113
    ඒ කියන්නේ බැන්ඳ ඵකාට හදිස්සියේ මොනා හරි වෙලා සල්ලි, දේපල නැති වුනොත් මුන් උෟව දාල යයිනේ වෙන ඵකෙක් ඵක්ක...🤔

     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    196
    368
    63
    Malabe
    කෙල උනොත් දාල යනවා නම් ඒක කැරි කම.
    හැබැයි රස්තියාදු කාරයෙක් එක්ක සෙට් වෙන් නැතුව දෙයක් කරගන්න පුළුවන් කෙනෙක් එක්ක සෙට් වෙන එක කෙල්ලගේ නුවණක්කාර කම.
    කොහෝම උනත් කොල්ලා කෙල්ලට වඩා චුට්ටක් උඩින් ඉන්න ඕන කසාදේ හොඳට යන්න නම්. (කොල්ලා යටින් හිටියත් ගොඩක් උඩින් හිටියත් කසාදේ කෙළවෙන්න තියන ඉඩ වැඩියි.)
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,839
    2,074
    113
    Galle
    අම්මෝ ටකරමේ සද්දෙ ... බුදාම්මෝ.... මෙකී හොඳයි හිගන්නෙක්ට ජෝඩු කරන්න...බස් වල යානොකොට කටේ සද්දෙට කීයක් හරි වැඩිපුර හොයාගන්න හරි පුළුවන්...
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    370
    435
    63
    capitalism GIF
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    989
    873
    93
    lankawe dan bauhutharay k minissunge akalpa walin maara nugath adahas thiyenne.. samahra un degree aran onda company wala work karanne.. eth hithanne mehemai kiyapanko.. meka ganu pirimi dekatama adalai..
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,208
    10,082
    113
    koi ganith ohama thamai. main reason eka social media. social media eke anith aya karana de thamai karnna oni. anith ayage life ekath ekka compare karnawa.
     
    • Like
    Reactions: gcj

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,554
    927
    113
    ඒ කියන්නේ බැන්ඳ ඵකාට හදිස්සියේ මොනා හරි වෙලා සල්ලි, දේපල නැති වුනොත් මුන් උෟව දාල යයිනේ වෙන ඵකෙක් ඵක්ක...🤔


    kamthi ekek karagahagattawwe bn,
    mole thiyena un badinne na,
     

    nidarsha91

    Well-known member
  • ඔව් යකෝ. බහුතරයක් අම්මන්ඩිල ඔහොම්ම තමයි. බඳින්න කලිනුත් සල්ලි සල්ලි සල්ලි සල්ලි. නිකමට හරි මැදදි ලොස් එකක් වුණොත් ඉතින් සොරි තමයි. ආයෙ ගෑනි පැත්ත පලාතක නෑ
     

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    148
    139
    43
    කෙල්ල හිතන් ඇති nursing course එක හෙන ලොකු ඇති කියල. එක කරා කියන්නේ mora eng එකෙක්ටත් වඩා කියල හිතලද දන්නේ නෑ කෙලින්ම කියන්නෙ මෙහෙම උන් ඕනෙ කියල
     
    • Haha
    Reactions: wissnshaftler

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,438
    5,815
    113
    still there is a market for girls like these and she will probably end up with someone who has money, not rich but has money. that doesnt guarantee her a good life but but on par with her requirements.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,336
    17,390
    113
    ලංකාවේ ගොඩක් ගෑණු පිරිමින්ව බඳින්නෙ ඕකට තමයි..සමහර ගෑණු පඩි දවසට යනවලු ඔෆිස් ඵක ළගටම පඩිය උදුරගන්න..🙃
     
    • Like
    Reactions: wissnshaftler