ඒ එයාලව කෙයා කරන උන් කොන්ට්‍රෝල් කරනවායැයි හැඟීයාම..
ඊට පස්සෙ ඕන දේකට එහෙයි කියන,කරන කිසි දෙයක් ප්‍රශ්න නොකරන,වල්බූරු නිදහසක් දෙන පොඩි එකෙක්ව බැඳගත්තම තමන්ට ඕන දෙයක් කලෑකි කියලා එයාලා හිතනවා...
හැබැයි ඒ සිටුවේශන් එකට ටික කාලයක් ෆේස් කරද්දි ඒ ජීවිතෙත් බෝරින් වෙනවා.. ආයෙත් අර කොන්ට්‍රෝල් කරනවා වගේ දැනෙන බුවෙක්ව ඕන වෙනවා.. රිපීට්//