P&S එකේ කේක් දැන් මොකද මෙච්චර් සවුත්තු?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,956
    6,254
    113
    කේක් ගන්නවා නම් ෆැබ් එකෙන් ගන්න පුතී. 🥴
    images

    උනුත් එහෙම තමයි බන්.

    කිසි පිරිසිදුවක් නෑ. ඕව බොරුවට පේන්න තමයි ලස්සනට තියන් ඉන්නෙ.

    ඕවර්ප්‍රයිස්ඩ් ශිට් 🍑

    හැබැයි ඉතින් සයිවර් කඩේ පිටිපස්සෙ චූ කරන තැන එහා පැත්තෙ කෑම හදනවට වඩා පොඩ්ඩක් පිරිසිදුයි 😏
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,364
    1,825
    113
    colombo
    they were dominating in the 90s when there was not much of a competition and the cafe concept was new to sri lanka. now you get enough of options better than them.
    sensaal
    dinemore
    fab
    sponge
    sumandisi
    royal bakery wellawatte
    kandy bake house
    many small places

    wasnana bakers
    Except FAB and SPONGE i think a P&S outlet with a relatively high demand always hae their best cakes. They even have their new cake types recently. Also, i visited their Ella outlet which theres a lot of different donuta and other bakery items we cant find here in and around colombo.

    මේකෙත් කොලිටි නෑ දැන් වේලිච්ච කේක් තියෙන්නේ
    හොඳ ක්‍රවුඩ් එකක්, සේල් එකක් තියෙනකොට හැමදාම ෆ්‍රෙශ් බඩු රැක් වලට එනවා. ඕක ගොඩක් කේක් කඩවල් වලට බලපාන පස්නයක්. ෆැබ් එකෙත් පරණ වෙන එව්වා වෙනම එක එකෙ වර්ගවල් කෑලි කපලා බොක්ස් කරලා ටිකක් අඩුවට විකුණනවා.. ඕක ඉතිම් කල් ඉකුත් වෙනකල් එහෙම තමා..
    ------ Post added on Sep 12, 2026 at 8:54 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,477
    1
    101,435
    113
    34
    Kalutara
    කැරවෑන් ෆ්‍රෙශ් එකෙත් පේස්ට්‍රි රෝල්ස් අනන් මනන් නම් හොඳටම තියෙනවා. අවුලක් වෙලා නෑ. හැබැයි උන්ගෙ චොකල්ට් කේක් කාපු ගමන් බඩ යනවා.. 🥴
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,364
    1,825
    113
    colombo
    gedara hadan kapan hutto
    Nathan dara poranu bakery eke bakkare ta deepan
    Bakkare horakan karanava bam... udin thattuwak hurala gannoo.. cake eka pipena kota oka gaanakata enava tray eka full wenna. Cake hadala puridunayhi un 3/4 ta wadiya cake eka gahanava tray eka pirenna...

    Anika, Dara poranu kiyamne ma kudu kaarayo dawase padiya ta kudu/ice gahana set ekak mehe nam inne..
     
    • Sad
    Reactions: Heshan Daminda