අඩෝ බලපන් පොහොට්ටුවේ ජන රැලිය ඒ ගැම්ම ජෙපි රැලි වලට ගන්න බෑ
මම බයියෙක් වෙලා හිටියේ ඊට පස්සෙ රනිල්ට තමා...අද රැලිය දැක්කහම ඇතුලෙ හිටපු බයියා අවදි උනා
මම බයියෙක් වෙලා හිටියේ ඊට පස්සෙ රනිල්ට තමා...අද රැලිය දැක්කහම ඇතුලෙ හිටපු බයියා අවදි උනා
බයියා අවදි වෙලා පයියත් නැගලා තියෙන්නෙ, @shenat වගේ ඩෝබියෙක් එහෙම මේ වෙලාවේ අහු උනොත් ඇට දෙකේ ඉඳන් පතුරු ගහනවා
ubala thamai ena ena modayata gihin kathire gahanneමොකද බන් මේ භූමිතෙල් ගහපු ගැරඬියා වගේ?අර්චුනා උත්තමයා යුද්ධය නිමාකිරීමට දැක්වූ දායකත්වය පැහැදිලි කිරීමට හැකි බයියෙක්ට මාසයක් පුන්නක්කු නොමිලේ![]()
![]()
View attachment 269811
අහපු දේට උත්තරයක් දීපන්කෝමොකද බන් මේ භූමිතෙල් ගහපු ගැරඬියා වගේ?
පොලොන්නරුවේ යන්න උඹට එන්න කිව්වේ නැද්ද?උඹලට කිව්වද Social Media පැත්ත බලා ගන්න කියලා. කීයක් විතර හම්බෙනවද රට ජාතිය ආගම පාවලා දුන්නාම?අර්චුනා උත්තමයා යුද්ධය නිමාකිරීමට දැක්වූ දායකත්වය පැහැදිලි කිරීමට හැකි බයියෙක්ට මාසයක් පුන්නක්කු නොමිලේ![]()
![]()
View attachment 269811
ජෙපි පොන්න මඩ බලකායට අද සෑහෙන වැඩ වගේඅර්චුනා උත්තමයා යුද්ධය නිමාකිරීමට දැක්වූ දායකත්වය පැහැදිලි කිරීමට හැකි බයියෙක්ට මාසයක් පුන්නක්කු නොමිලේ![]()
![]()
![]()
පොලොන්නරුවේ රැස්වීමට පොලොන්නරුවේ උන් යයි බං. බත් පැකට් එකයි කසියා බෝතලෙයි දීලා ගෙන්න ගන්න උන් බයියෝ නෙමේනේ.. ඒක නෙමේ බයියෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම එකෙක්වත් උත්තරයක් දෙන්නේ නෑනේපොලොන්නරුවේ යන්න උඹට එන්න කිව්වේ නැද්ද?උඹලට කිව්වද Social Media පැත්ත බලා ගන්න කියලා. කීයක් විතර හම්බෙනවද රට ජාතිය ආගම පාවලා දුන්නාම?
ආ පොන්නයෝ දැන් ප්‍රභාකරන් හොඳයිද බංජෙපි පොන්න මඩ බලකායට අද සෑහෙන වැඩ වගේ
දැන් හම්බ කරගන්න දෙයක් තමා
මෙයාගේ ආදරේආ පොන්නයෝ දැන් ප්‍රභාකරන් හොඳයිද බං.. හමුදාවේ කොල්ලෝ ටික ඌව මැරුවේ නැත්තං අද ඌත් ඔතන..තැරි බයියන්ගේ දේශප්‍රේමේ රෙද්දපල්ලෙන් බේරිලා අද
------ Post added on Sep 12, 2026 at 7:59 PM