Samsung 4K TV එකේ Panel එක repair or replace කරගන්න තැනක්

cyberian

Active member
  • Nov 9, 2008
    113
    97
    28
    මගේ 42 inches 4K Samsung Smart TV එකේ display එකේ අවුලක් ගියා. කොළඹ අවට විශ්වාසවන්ත තැනක් කියන්න පුලුවන්ද මේක repair or replace කරගන්න.
    Thanks in advance :yes:
     
    • Like
    Reactions: peakySwifter