මගේ 42 inches 4K Samsung Smart TV එකේ display එකේ අවුලක් ගියා. කොළඹ අවට විශ්වාසවන්ත තැනක් කියන්න පුලුවන්ද මේක repair or replace කරගන්න.
Thanks in advance
Thanks in advance


අවුරුදු 4 කට කිට්ටුයිඅව්රුදු කීයක් use කලාද?
Mage eka Millenium Tattayata dunna- u kewa.මගේ 42 inches 4K Samsung Smart TV එකේ display එකේ අවුලක් ගියා. කොළඹ අවට විශ්වාසවන්ත තැනක් කියන්න පුලුවන්ද මේක repair or replace කරගන්න.
Thanks in advance![]()
ඉබ්බාගමුවේ ඉදන් දඹුල්ල පැත්තට 2KM යනකොට තියනවා ARUíLU TECHNOLOGIES. සුපිරි වැඩ්ඩෙක් ඉන්න තැනත්. ගොඩක් රෙපෙයාර් දවසනේ කරලා දෙනවා. තාත්තයි පුතයි වැඩ කරන්නේ. තල්ගොඩපිටිය හන්දියේ.මගේ 42 inches 4K Samsung Smart TV එකේ display එකේ අවුලක් ගියා. කොළඹ අවට විශ්වාසවන්ත තැනක් කියන්න පුලුවන්ද මේක repair or replace කරගන්න.
Thanks in advance![]()
https://web.facebook.com/arunalutechnicsonline/?_rdc=1&_rdr#ඉබ්බාගමුවේ ඉදන් දඹුල්ල පැත්තට 2KM යනකොට තියනවා ARUíLU TECHNOLOGIES. සුපිරි වැඩ්ඩෙක් ඉන්න තැනත්. ගොඩක් රෙපෙයාර් දවසනේ කරලා දෙනවා. තාත්තයි පුතයි වැඩ කරන්නේ. තල්ගොඩපිටිය හන්දියේ.
176K followers • 142 following
LCD LED TV parts and repairing
No 01 service center in Srilanka
Hotline - 037 7 100 250