loadstarමේ ඉන්නේ ලොක්ක එක්ක. පොරගේ යාලුවෙක් වෙන්න ඕන...
![]()
ගැම්මක් තමයි. අනුරලට ලං වෙන්නවත් පුලුවන්ද මේ මිනිස්සුන්ට....kohomada lokkage gamma
පුක තමා යාලුගැම්මක් තමයි. අනුරලට ලං වෙන්නවත් පුලුවන්ද මේ මිනිස්සුන්ට....
ඒ හුකන්න මුන් දෙන්නගේ ඉන ගාවටවත් උස නෑ යකෝ..පුක තමා යාලු
hotel?සුද්දගේ කාලේ ඉඳන් රබර් වතු අයිතිකාරයෝ, මිරිස්සේ කිව්වට මමවත් දන්නේ නැහැ තියෙන තැන නම්, මට හිතා ගන්න බැහැ කොයි හරියෙ ද කියලා, සුනන් ද පාරෙන් හරි වාරය පාරෙන් හරි එනකොට නීරා එක පැත්තෙ ද කියලත් හිතෙනවා.
Camso එකේ හිටපු CAO තමා ඔය. (Koenraad Pringiers) . මාතර BrownHill වලත් ඔය වගේ ලැන්ඩ් එක්ක ගෙවල් තියනවා. අයිතිකාරයා කවුද කියන්න දන්නේ නැහැ. 2022 වගේ කොටි 50කට ගෙයක් දාලා තිබ්බා, තනිකර සුද්දගේ කාලේ කාසල් එකක් වගේ ඇතුල තනිකර පැලස් එක වගේ.
PS:
තැන හොයා ගත්තා පොල්වත්ත පාලමට මෙහා [Link]
මේ තියෙන්නේ තාත්තාගේ ගේගැම්මක් තමයි. අනුරලට ලං වෙන්නවත් පුලුවන්ද මේ මිනිස්සුන්ට....
හැම ලබ්බටම අනුරවයි රනිල්වයි සමාන කරන්න එපා බන්,පුක තමා යාලු
මේක film එකක වගේ දැක්ක නම් ලොවෙත් ලංකාවෙ කියල හිතන්නෙ නෑමේ තියෙන්නේ තාත්තාගේ ගේ
https://www.dezeen.com/2011/09/20/house-in-sri-lanka-by-tadao-ando-photographed-b
මේ ඉන්නේ ජපන් ආකිතෙක්චර්
https://en.wikipedia.org/wiki/Tadao_Ando
හැම ලබ්බටම අනුරවයි රනිල්වයි සමාන කරන්න එපා බන්,
උබට මරුටියයි මර්ක් එක්යි කම්පෙයර් කරන්න පුලුවන්ද දෙකම කාර් උනා කියලා
------ Post added on Sep 14, 2026 at 4:59 PM
ඔව් බන්. පොරගේ තාත්තගේ ගේ නම් පට්ටම විදියට ගහල තියෙන්නේ. ලංකවේ කියල ජීවිතේට හිතන්න බෑ..මේක film එකක වගේ දැක්ක නම් ලොවෙත් ලංකාවෙ කියල හිතන්නෙ නෑ