රාජ්‍ය ප්‍රසම්පාදන කියන්නේ ප්‍රයිවට් වගේ නෙමෙයි, ආයේ බිඩ් ඩොකියුමන්ට් එක කියවල දැම්මේ නත්නම් ගස් තමා. හැම අකුරක්ම කියවල, කරන්න පුළුවන් නම් විතරක් දාපන්, කියවන්නේ නැතුව වැඩේ අරන් නාපු අයියලා දැකල තියෙනවා අඩුවට බිඩ් කරලා.
සමහර ලොකු කොම්පැනි තියෙනවා උන් පට්ටම ඩීඩේල් ඔරියන්ට්, අපේ බිඩ් ඩොකියුමන්ට් අපිටත් වඩා කියවලා ඒකේ අඩු පාඩු ගැන අහල, ඒවා ක්ලියර් කරන් බිඩ් කරනවා.
වැඩ්ඩේක් නම්, කියවලා හරියට කොස්ට් කළා නම් ආයේ ඉතින් සල්ලි තමා.