Kafka on the shore උබලා කියවන්න ඕන පොතක්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,208
    14,356
    113
    Translation එක කියවන්න ගත්ත හරි ගියේ නෑ
    E moko, mokada translation eka.
    පොතේ වල් සීන් තියෙනවා. මන් සිංහල පරිවර්තනේ කියෙව්වා. මේක ටිකක් අධියතාර්තවාදී කතාවක්. ෆැන්ටසි කතාවක් වගේ.
    Ow machan, oka magical realism kiyala kiyanne. Eka feeling ekak describe karanna use karanne. ඇයි එහෙම උනෙ කියලා අහන්න එපා, ඒක කොහොමද දැනුනෙ කියලයි අහන්න ඕන
     
    • Like
    Reactions: Inigo Montoya