ඇදුම් බිස්නස් එකක් දාන්න අදහස් ටිකක් කියන්නකො

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,466
    1,076
    113
    මම ආසයි බිස්නස් එකක් කරන්න ජොබ් කරන්න ආස නැ එත් සල්ලි එකතුකරගන්නකන් කරනවා
    කරලා ඇදුම් ශොප් එකක් දාන්න ඔනෙ හැබැයි දකින දකින තැන දැන් ඇදුම් තියෙනවා කොල්ලො කෙල්ලන්ට වෙනස් විදියට පටන් ගන්න ඔනෙ හොද ඇදුම් එක්ක ඔයලගේ අදහස් මොනාද
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    368
    368
    63
    social media badu natola brand build karana eka thama.
    normal shop karala goda yanna nam garment hari custom pannana hari andum aduwata ara ganna contact thiyenna ona.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,140
    8,938
    113
    පුළුවන් නම් කට්පිස් කඩයක් පටන් ගනින්. සල්ලි තමයි. හැබැයි කට්පිස් තොග ගණන් දෙන තැනක් අල්ල ගන්න එක තමයි ටිකක් අමාරු..