ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,321
    2
    5,919
    113
    නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් බැහැරව දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56 ක් නිකුත් කිරීමෙන්, දූෂණය නමැති වරද සිදුකළැයි, ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,477
    19,010
    113
    දැන් බඩු මිල අඩු වෙනවද මේකෙන්?

    - පුන්නක්කුවෙක්