වැස්ස නිසා කඩයක් ගාවට වෙලා ඉන්නෙ, උනුවෙන් කොත්තුවක් කන්න හිතුන. දැන් හරියටම ඉන්නෙ මහරගම ගුරු විද්‍යාලෙ ඉස්සරහ.
හොද කොත්තුවක් ගන්න ප්ලේස් එකක් කියපල්ලකො. මම යන්නෙ කොට්ටාව, මාකුබුර, හෝමාගම හරහා මීගොඩට.