මට මේ firmware එක ඩවුන්ලෝඩ් කරගන්න විදියක් කියපල්ලකො

AnuradhaRa

Well-known member
  • Huawei_Y6_2018_ATU-L21_8.0.0.147_C432CUSTC432D1_Firmware_8.0.0_R1_EMUI8.0_05015CPG_Dload.zip

    Code:
    Bootloader       → PHONE Locked
    FRP              → FRP Lock
    Factory reset    → කරලා තියෙනවා
    System verify    → FAILED ❌
    eRecovery        → Getting package info failed ❌
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,607
    16,841
    113
    35
    Spain
    ෆෝන් කඩේකට ගෙනිහින් ස්ටොක් රොම් එක ගහල දියන් කියපන්. උන් ගාව ඒවා තියෙනවා. අනික ඕක ෆ්ලෑශ් කරන්න ගිහින් කෙල වෙන රිස්ක් එකකුත් තියෙනවා නේ.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member

  • මේ එකක්වත් අපිට free download කරගන්න බෑ බං

    @Inigo Montoya කිව්ව වගේ කඩේකටම දිල කරගත්ත නම් හරි
    කීයක් විතර යයිද වැඩේට?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,593
    5,641
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ එකක්වත් අපිට free download කරගන්න බෑ බං

    @Inigo Montoya කිව්ව වගේ කඩේකටම දිල කරගත්ත නම් හරි
    කීයක් විතර යයිද වැඩේට?
    මිරර් 01 එක ෆ්‍රී නෙමේද ගූගල් ඩ්‍රයිව් එක දෙන :eek::eek:



    1789702671150.png
     
    • Like
    Reactions: AnuradhaRa