ඇත්තද

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,484
    12,500
    113
    797745197_1093792523058541_2507762517970492210_n.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,557
    77,933
    113
    ඔව්, කාර්ගිල්ස් කැශියර් එකට ගියාම ස්කෑන් කරපු ගමන් අලුත් ගානයි පරන ගානයි දෙකම පෙනන්නවා. එතකොට තමා දන්නෙ price revision එකක් ගිහින් කියලා. ඒත් ඩෝබියෝ මීක් නෑ. සමහර විට වහින කොට තනකොල හිඟයක් නැති නිසා වෙන්න ඇති. 🤭 🤭
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,557
    77,933
    113
    කොහෙද මේ
    කෑගල්ලෙ කීල්ස් එකෙ නන් හැමදාම offers

    රොස් කුකුලා බාගෙ 920ක් වගෙ වෙන්නෙ, ඉස්සර 1200ක් වගෙ
    පනුවත් එක්ක රෝස්ට් කලාම කොහොමත් ඩිස්කවුන්ට් දෙනවා මචන්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,527
    1
    159,118
    113
    98
    කෑගල්ල
    පනුවත් එක්ක රෝස්ට් කලාම කොහොමත් ඩිස්කවුන්ට් දෙනවා මචන්.

    මෙව්ව ටොප් බඩු :sneaky:,

    පනුවො නන් නැ, ටිකා..ක් විතර පරනයි හැඹැයි
    හොදට රෝස්ට් උනාම එක හොයන්න බැ, ගානට ක්‍රස්ට් එක එන්න රෝස්ට් කරපුව
     
    • Haha
    Reactions: tharakaf

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,930
    21,284
    113
    adala nene
    මෙව්ව ටොප් බඩු :sneaky:,

    පනුවො නන් නැ, ටිකා..ක් විතර පරනයි හැඹැයි
    හොදට රෝස්ට් උනාම එක හොයන්න බැ, ගානට ක්‍රස්ට් එක එන්න රෝස්ට් කරපුව
    gal bageth ekka owage expire date wedi wenawa neh :P
     
    • Love
    Reactions: Solo Rider