ඔව්, කාර්ගිල්ස් කැශියර් එකට ගියාම ස්කෑන් කරපු ගමන් අලුත් ගානයි පරන ගානයි දෙකම පෙනන්නවා. එතකොට තමා දන්නෙ price revision එකක් ගිහින් කියලා. ඒත් ඩෝබියෝ මීක් නෑ. සමහර විට වහින කොට තනකොල හිඟයක් නැති නිසා වෙන්න ඇති.
පනුවත් එක්ක රෝස්ට් කලාම කොහොමත් ඩිස්කවුන්ට් දෙනවා මචන්.කොහෙද මේ
කෑගල්ලෙ කීල්ස් එකෙ නන් හැමදාම offers
රොස් කුකුලා බාගෙ 920ක් වගෙ වෙන්නෙ, ඉස්සර 1200ක් වගෙ
පනුවත් එක්ක රෝස්ට් කලාම කොහොමත් ඩිස්කවුන්ට් දෙනවා මචන්.
350 greek yoghurt eka 375 karala.
gal bageth ekka owage expire date wedi wenawa nehමෙව්ව ටොප් බඩු,
පනුවො නන් නැ, ටිකා..ක් විතර පරනයි හැඹැයි
හොදට රෝස්ට් උනාම එක හොයන්න බැ, ගානට ක්‍රස්ට් එක එන්න රෝස්ට් කරපුව
