ඉඩමක් කොටස් කරල විකුනලා තියෙනවද?

avishkaw

Well-known member
  • Mar 9, 2016
    323
    262
    63
    මගේ නිරවුල් ඉඩමක් තියෙනව මගේ නමටම තියෙන, ඒකෙ 23 perch තියෙනවා.
    විකුණන්න ad එකක් දැම්මම, හැමෝම කතාකරල අහන්නෙ 6-7perch දෙන්න බැරිද කියල.
    ඒ නිසා මේක කොටස් කරල විකුනන්න හැදුවෙ මම.
    මේක කරන process එක සහ යන වියදම දන්න කෙනෙක් ඉන්නවද?
    koheda tiyene.... ubata kotas karanavanan ekata adalawa plan eka adaganna oni..... kurunegala pattenan perches 6 keli denna be..... colombo area ok... oke plan eka adinakota hama kellatama road eka enna oni aduma 10ft wath mama hitanne
     
    • Like
    Reactions: coder101