ඉඩමක් කොටස් කරල විකුනලා තියෙනවද?

coder101

Well-known member
  • Jul 20, 2018
    359
    590
    93
    මගේ නිරවුල් ඉඩමක් තියෙනව මගේ නමටම තියෙන, ඒකෙ 23 perch තියෙනවා.
    විකුණන්න ad එකක් දැම්මම, හැමෝම කතාකරල අහන්නෙ 6-7perch දෙන්න බැරිද කියල.
    ඒ නිසා මේක කොටස් කරල විකුනන්න හැදුවෙ මම.
    මේක කරන process එක සහ යන වියදම දන්න කෙනෙක් ඉන්නවද?
     
    • Like
    Reactions: SK29

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,199
    1
    11,731
    113
    mage perch 233ka ekak thibba eka 3n parakata wikke. eke kale nan minindoruwa allan one pramane manala lakunu karala plan eka andinawa. ganna ekage lawyer e plan eke ankei wisthara dala oppuwak hadanawa.samaharu e plan eka pradeshiya sabawen anumatha karala ehema illanawa. wikkata passe ape maha oppuwe arunge lawyer wisthare liynawa side eken arunge oppuwe anketh dala perch mechcharak wikka kiyala
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,342
    1
    4,224
    113
    Moratuwa
    පාරට මුහුනලා තියෙන කොටස පලල් නම් අව්ලක් නෑ ප්ලෑන් 3ක් ඇදලා විකුණන්න තියෙන්නේ.
    මුහුන පලල් නැත්තන් පාරක් දාන්න වෙනවා.
    පාර දානවනම් පාර අඩි 10 දාන්න ඕනා.
    කඩන කොටසක් පර්චස් 6ට අඩුවෙන්න බෑ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,778
    9,246
    113
    Galaha
    අපෝ මම ඉඩමක් විකුනන්ඩ ගියා. කැරි හිඟන්නු ආවේ. පස්සෙ වැඩේ අතෑරලා දැම්මා. උන්ට ඉඩම් ගන්න අපිට සල්ලි දෙන්න වෙන සීනුත් ගියා එච්චර දුක් අඳෝනාව උන්ගේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,245
    77,128
    113
    මගේ නිරවුල් ඉඩමක් තියෙනව මගේ නමටම තියෙන, ඒකෙ 23 perch තියෙනවා.
    විකුණන්න ad එකක් දැම්මම, හැමෝම කතාකරල අහන්නෙ 6-7perch දෙන්න බැරිද කියල.
    ඒ නිසා මේක කොටස් කරල විකුනන්න හැදුවෙ මම.
    මේක කරන process එක සහ යන වියදම දන්න කෙනෙක් ඉන්නවද?
    අදාල ප්‍රාදේශීය/නගර සබාවෙන් බලපන් ගෙයක් හදන්න ඕන අවම ඉඩ මොකක්ද කියලා. උන් 6 කියනවානම් ඒ ගානට කඩන්න පුලුවන්. කඩන කොටස් 3ටම පාරවල් තියෙන්න වෙයි අඩුම අඩි 10ක් වත්. ඒකත් ඔය සබාවෙන්ම අහපන්.

    ඊටපස්සෙ කඩන කෑලි ආයි මැනලා ඇඳලා අලුත් plan හදලා පාස් කරන්, ඔප්පු 3ක් හදන්න ඕන.
     
    • Like
    Reactions: coder101

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,953
    8,196
    113
    මෙන්න මෙතන...
    මගේ නිරවුල් ඉඩමක් තියෙනව මගේ නමටම තියෙන, ඒකෙ 23 perch තියෙනවා.
    විකුණන්න ad එකක් දැම්මම, හැමෝම කතාකරල අහන්නෙ 6-7perch දෙන්න බැරිද කියල.
    ඒ නිසා මේක කොටස් කරල විකුනන්න හැදුවෙ මම.
    මේක කරන process එක සහ යන වියදම දන්න කෙනෙක් ඉන්නවද?
    perch ekak kiyak witara wenwda
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,621
    6,124
    113
    mage perch 233ka ekak thibba eka 3n parakata wikke. eke kale nan minindoruwa allan one pramane manala lakunu karala plan eka andinawa. ganna ekage lawyer e plan eke ankei wisthara dala oppuwak hadanawa.samaharu e plan eka pradeshiya sabawen anumatha karala ehema illanawa. wikkata passe ape maha oppuwe arunge lawyer wisthare liynawa side eken arunge oppuwe anketh dala perch mechcharak wikka kiyala
    Pradeshiya sabahaqen geyak hadanna approval ganna gihama thama puke arinne... kali 3 , 4 da koheda thanunta kadanna puluwan..eth awasara ganna ona.. nathnam uda dala. Hena cade godak thiyanawa ..parata thara danna ona...light denna ona. . Ry serama karalath kari sinhalayo aduwata mai illanne. Ekata thambi.. shari mathiya kiwwa. Gaththa
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    359
    590
    93
    පාරට මුහුනලා තියෙන කොටස පලල් නම් අව්ලක් නෑ ප්ලෑන් 3ක් ඇදලා විකුණන්න තියෙන්නේ.
    මුහුන පලල් නැත්තන් පාරක් දාන්න වෙනවා.
    පාර දානවනම් පාර අඩි 10 දාන්න ඕනා.
    කඩන කොටසක් පර්චස් 6ට අඩුවෙන්න බෑ

    අදාල ප්‍රාදේශීය/නගර සබාවෙන් බලපන් ගෙයක් හදන්න ඕන අවම ඉඩ මොකක්ද කියලා. උන් 6 කියනවානම් ඒ ගානට කඩන්න පුලුවන්. කඩන කොටස් 3ටම පාරවල් තියෙන්න වෙයි අඩුම අඩි 10ක් වත්. ඒකත් ඔය සබාවෙන්ම අහපන්.

    ඊටපස්සෙ කඩන කෑලි ආයි මැනලා ඇඳලා අලුත් plan හදලා පාස් කරන්, ඔප්පු 3ක් හදන්න ඕන.
    Ela, Mta idea eka tiyenne 7,7,8k wenna kadanna.

    perch ekak kiyak witara wenwda
    Man 23perchma gannawanm 520k kiyala thamai dala tibune.
    Meka kaduwama perch eka 540 gaanewath thamai denne awamaya. Mage welawai mahansiyai aparade nathnam 😬

    Oyage uvamanava survey krna knkta kivvanm hariyata parata idan thiyala kotas kadala denava, plan eka anumatha krgannagh help kryi
    Ela ekathamai hariyata balala kraganna ona eka.

    Pradeshiya sabahaqen geyak hadanna approval ganna gihama thama puke arinne... kali 3 , 4 da koheda thanunta kadanna puluwan..eth awasara ganna ona.. nathnam uda dala. Hena cade godak thiyanawa ..parata thara danna ona...light denna ona. . Ry serama karalath kari sinhalayo aduwata mai illanne. Ekata thambi.. shari mathiya kiwwa. Gaththa
    🥲
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,483
    7,239

    කඩන්න පුලුවන් කෑලි ගානට ලිමිට් එකක් නැහැ
    පාරවල් දෙන එක තමයි සීන් එක තියෙන්නෙ
    කඩන කෑලි ගාන අනුව තමයි පාරෙ පලල තීරනය වෙන්නෙ. ඒ වගේම කෑලි ගාන 5කටද කොහෙද වැඩි උනාම පාරෙ කෙලවර ටර්නින් සර්කල් එකක් කියලා U turn එකක් ගහන්න ඉඩ තියන්න ඕන . මේ කියලා තියන ඉඩම පොඩි නිසා ඒව නං අදාල වෙන්නෙ නැහැ.

    අර උඩින් කියලා තියනවා වගේ හැම කෑල්ලම දැනට තියන පාරට සෙට් වෙන විදියට 3ට බෙදන්න පුලුවන් නං උඹට ලාබයි

    එහෙම නැත්තං පාරට ගියපු ලොකු ඉඩ ප්‍රමානෙ අනෙක් කෑලි වලින් අල්ලන්න වෙන නිසා විකුනන කෑලි වල ගාන වැඩි වෙනවා
    එතකොට ඔය තියන ඩිමාන්ඩ් එක අඩු වෙනවා මොකද සිංහලු හිතන්නෙ කෑලි කඩලා විකුන්නත් ඔය මුලු ඉඩමම විකුනන්න දාල තියන ගානට පර්ච් එකක් දෙයි කියලා ඒකයි ඔය 5-6 කෑලි දෙනවද අහන්නෙ
    ඉඩම බෙදන්න කලින් ඔය පර්ච් 5-6 ඉල්ලන එවුන්ට නිකමට ඉඩම බෙදුවොතින් පර්ච් එකක් කීයක් වෙනවද කියලා දලවශයෙන් ගාන කියලා අහපන් එහෙම ගන්නවද කියලා
    එතකොට උඹට හිතාගන්න පුලුවන් ඩිමාන්ඩ් එක
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,790
    8,545
    113
    පර්චස් 6 තමා උපරිම ගෙයක් හදන්න තියෙන්න ඔන හැම පලාතකම වගේ. උබ ඉස්සෙල්ලා මිනින්දෝරුවෙක් ගෙනල්ලා ඉඩම කොටස් කරන්න පුළුවන් විදිය බලපං එතකොට වතුර යන ඇල, ඉඩමේ ප්‍රවේශමාර්ගය එක්ක ඌ හොදම විදියට ඔක කොටස් කරනවා. ඊට පස්සේ, ප්‍රාදේශිය හෝ නගරසබා එකට දාප ප්ලෑන් එක අනුමත කරගන්න ඔන. ඊට පස්සේ එ කොටස් කරපු ප්ළෑන් එක ලෝයර් කෙනෙක් අල්ලන් වෙන වෙනම ඔප්පු හදපං එතකොට ඉතින් වියදම එක්ක ලොකු ගානක් එනවා. ඉඩම වටිනවා නම් විතරක් ඔය වැඩේ කරපං. වටින්නෙ නැති පලාතක නම් පාඩුයි ඔක කරන එක වියදම එක්ක.
     
    • Like
    Reactions: coder101

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,669
    3,575
    113
    මගේ නිරවුල් ඉඩමක් තියෙනව මගේ නමටම තියෙන, ඒකෙ 23 perch තියෙනවා.
    විකුණන්න ad එකක් දැම්මම, හැමෝම කතාකරල අහන්නෙ 6-7perch දෙන්න බැරිද කියල.
    ඒ නිසා මේක කොටස් කරල විකුනන්න හැදුවෙ මම.
    මේක කරන process එක සහ යන වියදම දන්න කෙනෙක් ඉන්නවද?
    මිනින්දෝරුවෙකුට කියලා ඉඩම වට මනින්න. පර්චස් 10 කෑලි වලට කඩන්න. වට මනින්න 16000ක් යනවා. එක කෑල්ලක් කඩන්න 5000ක් යනවා. අඩි 10-12ක පාරක් වෙන් කරන්න හැම කොටසකටම යන්න පුලුවන් වෙන්න. ප්ලෑන් ඔක්කොම රෙජිස්ටර් කරපන් පත්තිරු වලට ඇඩ් වෙන්න. අතේ සල්ලි තියනවා නම් වතුර ලයින් එකක් ගන්න හැම කොටසකටම (මිල වැඩි කරන්න පුලුවන්). හොද බෝඩ් කීපයක්, බැනර් කීපයක් ප්රින්ට් කරලා එල්ලපන් කීප තැනක. ඉඩම හොදට සුද්ද කරපන් ඔක්කොටෝම කලින් හොදට එලියවෙලා පේන විදියට. ගණුදෙනු කාරෙයක් ඉල්ලුවොත් පෙන්නන් ලස්සන Photo ටිකක් ගහලා Google location එකට දාලා තියපන්. උඹ ඉන්න පැත්තේ ඇති විකුණන්න තියන ඉඩම් ගැන ඇඩ් යන පේජ්. ඒවට ඇඩ් දාපන්. සල්ලි යන්නේ නෑ. උඹ කුරුණෑගල අවට නම් කියපන් බිස්නස් එකක් සෙට් කරලා දෙන්නම් මට ගානක් තියපන් :LOL::LOL::LOL: පර්චස් 6-7 කඩන්න එපා ඉඩම වැඩක් නැතිවෙනවා හරියට ඉඩමක්හොයන කෙනෙකුට
     
    • Like
    Reactions: coder101

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,464
    24,798
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පාරට මුහුනලා තියෙන කොටස පලල් නම් අව්ලක් නෑ ප්ලෑන් 3ක් ඇදලා විකුණන්න තියෙන්නේ.
    මුහුන පලල් නැත්තන් පාරක් දාන්න වෙනවා.
    පාර දානවනම් පාර අඩි 10 දාන්න ඕනා.
    කඩන කොටසක් පර්චස් 6ට අඩුවෙන්න බෑ
    + ප්‍රාදේශීය සභාවෙ කොටස් කරන ඉඩම් වල වැලියු එකක් තියේ ඒක පනිනවනම් 10% දෙන්න ඕන.
     
    • Like
    Reactions: coder101

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,199
    1
    11,731
    113
    Pradeshiya sabahaqen geyak hadanna approval ganna gihama thama puke arinne... kali 3 , 4 da koheda thanunta kadanna puluwan..eth awasara ganna ona.. nathnam uda dala. Hena cade godak thiyanawa ..parata thara danna ona...light denna ona. . Ry serama karalath kari sinhalayo aduwata mai illanne. Ekata thambi.. shari mathiya kiwwa. Gaththa
    mageth ekak anumatha karanda gihin puka iruna.issara nan salli dila takgala karanda puluwan.dan ape ewa wala awulak nathath boruwata adinawa inna gothayo
     
    • Like
    Reactions: coder101

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,342
    1
    4,224
    113
    Moratuwa
    Ela, Mta idea eka tiyenne 7,7,8k wenna kadanna.

    3ම පාරට ෆේස් කරනවනම් ඔහොම විකුනපන්.
    ප්ලෑන් 3ක් ඇදලා බිම් සැලසුම අනුමත කරලා තියාගනින් එතකොට විකුනන්න ලේසියි.
    ගන්න එවුන් ලෝන් දාන්න ඕනා කිව්වත් ලොකු කාලයක් යන්නේ නෑ

    + ප්‍රාදේශීය සභාවෙ කොටස් කරන ඉඩම් වල වැලියු එකක් තියේ ඒක පනිනවනම් 10% දෙන්න ඕන.

    මුගෙ ඉඩම පාරට ෆේස් කරපු එකක්.
    ඒ නිසා අව්ලක් නෑ
    ------ Post added on Sep 22, 2026 at 11:39 PM
     
    • Like
    Reactions: coder101

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,962
    3,505
    113
    Alutin oppu hadanna wenawa. Eelangata paarawal kapanna wenawa. E atare issaraha tiyena idam kaali tika wikinuwata passe anit ewa wikinenakam umbata tikak kal inna wenawa. Cash hadissi nam yana hazzle ekayi time ekayi gena hithala tikak aduwata full idamama wikunana eka lesiyi.
     
    • Like
    Reactions: coder101

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,700
    3,422
    113
    අපෝ මම ඉඩමක් විකුනන්ඩ ගියා. කැරි හිඟන්නු ආවේ. පස්සෙ වැඩේ අතෑරලා දැම්මා. උන්ට ඉඩම් ගන්න අපිට සල්ලි දෙන්න වෙන සීනුත් ගියා එච්චර දුක් අඳෝනාව උන්ගේ.
    Ekanam aththa..mala wadayak
     
    • Like
    Reactions: coder101

    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    442
    49
    28
    UDA regulations tiyenawa idamak kotas karaddi
    eg: kali 4k nam 10feet road tiyanna one
    kali 8 ho wadi nam 20 feet
    ewage turning circle or T junction tiyenna ona
    road cornering wala standard feet gana tiyenna ona.
    muhunatha palala awama adi 20 tiyenna one
    pradeshiya sabhawen or municipal eken BOP form ekak aran
    survey ta dila sign karaganna one. passe planning committee eken anumatha karaganna one
    local area eken area ekata wenas minimum perches ganath

    idamak kotas karanawa kiyanne tikak loku wadak
     
    • Like
    Reactions: coder101