බද්දේගම එළව එළව වෙඩි තැබීම... 😳

raman2

Well-known member
  • Feb 16, 2009
    10,159
    12,320
    113
    magazine මාරු කරන්නේ උඹද
    belt fed විදියට නම් පුළුවන් හැබැයි 200 වගේ වෙද්දි ගිනි ගනියි
    ------ Post added on Sep 27, 2026 at 3:59 PM
    yako 600 thiyanna ona naha, oke 3-4 thiyanakotama wadinawa. langa thiyanne..
    anika auto nemei manual thiyanne..
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,081
    6,033
    113
    36
    yako 600 thiyanna ona naha, oke 3-4 thiyanakotama wadinawa. langa thiyanne..
    anika auto nemei manual thiyanne..
    ඔව් ඉතින්
    අපි ගමේ ඉන්න දවස්වල ඔය කෑල්ලක් 50000
    දැන් කොහොමද දන්නේ නෑ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,111
    12,613
    113
    Behind u :p
    බලපන් ෂූටර් T56 හැන්ඩල් කරන විධිය. කකුල්වල මුවමන්ට්... හොඳ පුරුදුකාරයෙක් තමයි. අනිවාර්යයෙන්ම ට්‍රේනින් එකක් තියෙන බුවෙක්... රීකොයිල් එක ගැන ගාණක්වත් නැහැ.
    U haruna Vidhya Balahan
     
    • Like
    Reactions: SpinXO and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,628
    35,614
    113
    වෙනම ටීම් එකක් දාලා අහුවෙන අහුවෙන කුඩ්ඩට වෙඩි තියාලා "මම කුඩ්ඩෙක් කියලා" බෙල්ලේ බෝඩ් එකක් එල්ලලා හන්දියක් හන්දියක් ගානේ දාලා ගියා නම් සතියෙන් කුඩු ප්‍රශ්නේ ඉවරයි
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,049
    17,704
    113
    Nowhere
    Shooter hangenawanm kohomada bn plan karanna one oka. Adumen hoyanna bari wenna burkawak wage adan awanm tawa amaru wenawa neda policiyata
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,148
    11,537
    113
    බලපන් ෂූටර් T56 හැන්ඩල් කරන විධිය. කකුල්වල මුවමන්ට්... හොඳ පුරුදුකාරයෙක් තමයි. අනිවාර්යයෙන්ම ට්‍රේනින් එකක් තියෙන බුවෙක්... රීකොයිල් එක ගැන ගාණක්වත් නැහැ.
    රණවිරුවෙක්
     
    • Like
    • Sad
    Reactions: SpinXO and NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,599
    18,898
    113
    35
    Spain


    1pmDYP.gif
    අඩෝ පට්ට මූවි එක, මට මේක ආපහු බලන්න ඕන
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    702
    901
    93
    Kaduwela
    වීල් එකේ රියදුරු කියන්නෙ අහක යන ඩයල් එකක්ද එතකොට නිකම් මැරුම් කෑවෙ ? බඩ දරු අම්මට වෙඩි තියනව පොඩි ලමයිට ගේ වරද්දල බෝම්බ ගහල මරනව මාර උට්ටක්නෙ යකෝ මේක පොන්න පොලිස් 80000 ඉන්නව හමුදා ලක්ශ ගනන් තියන් පඩි ගෙවනව මොන පකක්ද මුන් කරන්නෙ .බංකුවගෙ පෝය දෙක ගෙවිල නැද්ද තාම
    :angry:
    :angry:
    :angry:
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,599
    18,898
    113
    35
    Spain
    වාහනයකින් වෙඩි තියන එකාව හප්පගෙන යන්න තිබ්බ. 🤷🏻‍♂️
    ඔවු බන්, බ්‍රසීලියන් ක්‍රමේට. හැබැයි අර තුවක්කුව තමයි කරුමේ. වාහනේට වෙඩි තිව්වොත් මැරුම් කන්න වෙන්නේ.
     
    • Like
    • Sad
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,080
    1
    63,457
    113
    Mother Earth
    ඔවු බන්, බ්‍රසීලියන් ක්‍රමේට. හැබැයි අර තුවක්කුව තමයි කරුමේ. වාහනේට වෙඩි තිව්වොත් මැරුම් කන්න වෙන්නේ.
    ඌ ආපු කාර් ඒකත් උස්සපු එකක්ද දන්නේ නෑ නේද බන්. 🤷🏻‍♂️
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,067
    2,321
    113
    පොඩි ළමයිට බඩ දරු අම්මලට වෙඩි තියෙන එක ethical නැහැ. Crime gangs වල කරන්නේ නැති දේවල්. දැන් ඔක්කොම outof control වගේ . දකුණේ බඩු ගන්න තියෙනවා. අර කලින් කියල තිබ්බ කුඩු කතාව හරි. Sick එකේ ඉද්දි ඕනි දෙයක් කරනවා. ඇත්තටම දැන් අහක යන bullet එකක් කොයි වෙලාවේ හරි වදින්න chance එක තියෙනවා.Car එක මගින් උස්සගෙන ආවානම් සෑහෙන්න professional game එක
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,426
    12,704
    113
    Piliyandala
    දවස් ගානක් කුඩු හෝ අයිස් දෙන්නේ නැතුව තියෙනව ඇති අරූට, වැඩේ කරලා ගියාම හම්බ වෙන ග්‍රෑම් ගාන හිතනව ඇත්තේ, උට වෙන දේ ගැන ලොජිකල් මනස වැඩ කරන්නේ නෑ අර බල්ලන්ට කන්න නොදී තිබ්බා වගේ

    මුංට ගානකුත් නෑ හෙට මලත් අද අයිස් කුඩු ගහල
     
    • Like
    Reactions: NRTG and SpinXO