සතුටු කිරීම - චුම්භනය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,513
    14,544
    113
    පෘථිවිය
    පහුගිය සතියේ දෙමල කොටියෙක් ගෙ සැමරුමක් තිබ්බ.

    තිලීපන් කියල කොටි ත්‍රස්තවාදී බුවෙක් ගේ මතක ඇති නේ

    කවුද මේ?
    මෑන්ස් තමයි කොටි ත්‍රස්තවාදීන්ගේ දේශපාලන අංශයේ ලොක්ක
    ඔව් ඔබ හරි, ජෙප්පොන්ගේ බල මණ්ඩලේ ලොක්ක වගේ අර දිග උස ඩයල් එක අන්න එයා වගේ

    බුවා ඉන්දියන් හමුදාව ලංකාවේ පදිංචියට ආවම උපවාසයක් කරා
    එකෙන් මැරිලා

    දැන් ඉන්න ගොන් ආණ්ඩුවත් ත්‍රස්තවාදී සෙට් එකක් නේ
    උන් 71දී 83 දී 88දී පොලිසියට හමුදාවට සහ ලංකාවේ කඩේ මුදලාලි, පන්සලේ හාමුදුරුවෝ මැරුව
    එකම සෙට් එකක දෙපැත්තක්

    දෙමල්ලු සතුටු කරන්න තිලීපන් ගේ පිළිරුව හදලා ඕපන් කරලා සෙල්ලමක් දමන්න දුන්නා
    උන් දැම්ම
    මල් මාල, පහන් පට්ට උත්සවයක් තිබ්බ
    කැනඩා, යුරෝප් දෙමල්ලු සතුටු කරා

    දකුණේ අයත් සතුටු කරන්න ඕන නේ
    දැන් සමරලා ඉවරයි
    ඉතින් ඇති කියල
    ඔන්න ගැලවුවා

    දැන් දකුණ සතුටු කරනවා
    පොන්න ආණ්ඩූ







    HTM-yR6bEAAwpVV