රැට යනකොට බයිසිකලේ පත වලවල් වල වැටෙනව බං

AnuradhaRa

Well-known member
  • දැං මේ දැක්කෙ පිටිපස්සෙ රිම් එකේ එජ් එක ගාවින් ටිකක් නැමිල :(

    ඇයි බං මෙහෙම පාරවල් වල වලවල්. නැත්තං බම්පර්. ඇත තියල පේන්න තීන්ත ටිකක්වත් ගාල නෑ
     
    • Like
    Reactions: Sonik Sonik