ship එකක වැඩ කරන කෙනෙක් වෙන රටකට පනින එක මොකද හිතන්නෙ?

4815162342

Junior member
  • Aug 6, 2026
    76
    62
    18
    ඉස්සර ගොඩක් සීමන්ලා කරපු වැඩක් ඕක. විශේෂයෙන් අපේ රටේ එව්න්. American Visa එක අව්රුදු 5ක් විතර වැදුනාම පනිනවා.
    හැබැයි ඉතින් හරියට ගේම ගහ ගන්න ඕන. පැනපු මගේ යාළුවෝ දෙතුන් දෙනෙක් තවම Texas වල ඉන්නවා ආතල් එකේ.
    හැබැයි ඇවිල්ලා ආයේ යන්න බෑ. වීසා ඉවර වෙලා තවත් අව්රුදු ගානක් ඉඳලා එක පාර ගේම ගහගෙන එන්න ඕන. ඒ ආවාම ආයේ ඉතින් යන්න නම් බෑ පුතේ.
    මම හිතන්නේ ට්‍රම්පච්චි ආවට පස්සේ දැන් පොඩ්ඩක් කේස්. පනිනවා නම් US, Canada වගේ රටකට පැනපන්.
    නැත්නම් US, Canada ඇර වෙන රටවල් වලට පනින්නේ නැතුව එක පාරට මුහුදට පැනපන්. ඒක සැපයි
    :lol:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,892
    8,652
    113
    marama kari wadak oka. oken wenne uba inna ship eken aye jeewitheta Lankawen hire karanne naha. Lankawe ship wala wadata yanne podi gaanak unta kelawenawa hodatama. godak aduwata Philippines un gannawa ithin.

    anika dan ratawalata panala goda yanna baha. rules thadai
     
    • Like
    Reactions: snyder007