40 ක් වෙන්නත් ලගයි බං.මෙහෙමයි ඊයේ රැට කෑවේ

redux

Well-known member
  • Feb 19, 2017
    11,170
    18,433
    113
    කුරුස රන්ජන්ගේ video එක බලල ඒකට ඇන්දුනු තවත් අහිංසකයෙක්

    උගේ පිගානේ තියෙන සෙට් එකමයි මුගේත් තියෙන්නේ

    diet tips ගන්නවන් fit එකෙක්ගෙන් ගනින් මේ වගේ ඇඟ පුරා තෙල් තියෙන බඩ තඩිකගෙන් ගන්නේ නැතුව


     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,160
    29,148
    113
    කුරුස රන්ජන්ගේ video එක බලල ඒකට ඇන්දුනු තවත් අහිංසකයෙක්

    උගේ පිගානේ තියෙන සෙට් එකමයි මුගේත් තියෙන්නේ

    diet tips ගන්නවන් fit එකෙක්ගෙන් ගනින් මේ වගේ ඇඟ පුරා තෙල් තියෙන බඩ තඩිකගෙන් ගන්නේ නැතුව



    Matath me video eka mathak une…
     
    • Like
    Reactions: NRTG

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,371
    2,777
    113
    බර අඩු කරන්න නන් කැම වෙනස් කරල විතරක් පලක් නැ
    කැලරි deficit වෙන්න කන්න ඕන,
    බර අඩු කරගන්න නෙමෙයි බං බත් කන එක නවත්තන්න හදන්නේ

    Ara prawn crackers da bn? Ham, broccoli, mung bean sprouts :oo:
    :yes:
    ------ Post added on Oct 2, 2026 at 4:58 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,334
    1
    158,490
    113
    98
    කෑගල්ල
    තවුසෙ ඒම කනවත ඉතිම්
    Jack Nicholson Yes GIF
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,875
    48,714
    113
    කුරුස රන්ජන්ගේ video එක බලල ඒකට ඇන්දුනු තවත් අහිංසකයෙක්

    උගේ පිගානේ තියෙන සෙට් එකමයි මුගේත් තියෙන්නේ

    diet tips ගන්නවන් fit එකෙක්ගෙන් ගනින් මේ වගේ ඇඟ පුරා තෙල් තියෙන බඩ තඩිකගෙන් ගන්නේ නැතුව




    උගේ බඩ තියෙනවා බත් කන් උන්ට වඩා..:D

     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,536
    199,616
    113
    Colombo, Sri Lanka
    මොනවත් ඕනේ නැහැ. හොඳට අඟ මහන්සි වෙන්න වැඩ කෙරුවම ඇතියි
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,344
    4
    16,133
    113
    ඊයේ ඉදන් ඩයට් එක වෙනස් කරා . ඉදිරියට කන්නේ මෙහෙම. බත් නම් කන්නේ නැ මිට පස්සේ.

    View attachment 270618
    View attachment 270621View attachment 270620

    බත් කන එකේ ප්‍රශ්නයක් නෑ කන ප්‍රමාණයෙයි අවුල තියෙන්නෙ බං. බලහන්කො ඕක උඹට සතියක්වත් කරන්ඩ පුළුවන්ද කියල. දවසම පැඩ පැඩ ඉන්ඩ තමයි වෙන්නෙ.

    සාමාන්‍යයෙන් විදිහට බත් වේල් දෙකක් කාලා අනිත් අමතර කෙටි කෑමවල්, තේ බීම් අ‍රවා මේවා අඩු කරහන්. වැදගත්ම දේ කෑවෙ මොකක් වුණත් පොඩ්ඩක් එ‍්ක දිරවන්ඩ අ‍ැවිදහන්. අන්න එ‍්කයි ගොඩක් උන් කරන්නෙම නැති දේ.

    එකපාරටම අ‍ාතල් එකක් ගිහින් අ‍ායෙ මැරෙනකල් බත් කන් නෑ කියල පටන් ගත්තට අන්තිමට තමන්ටම ඕවා වෙනස් කරන්ඩ වෙනවා. සෝඩා බෝතල් ක්‍රමය නැතිව sustainable ඩයට් එකකට හුරු වෙයන්. එතකොට හැමදාම එ‍්ක කරගෙන යන්න පුළුවන්.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,443
    1,468
    113
    IN THE INTERNET
    මන් නම් 15kg අඩු කලා හැබයි ඔහොම කෑවෙ නෑ මස් මාලු egg එහෙම තමයි බත් එක්ක spin bike එක පැද්ද
     
    • Like
    Reactions: neyohk