හෙට වැඩ කරන දවසක් නෙමේ. ඉරිදට එයා නිවාඩු
එහෙම වුණොත් සදුද වෙනකං ඉන්න වෙනව
අද යන්න ඕනෙ ඒ පැත්තෙ
එහෙම වුණොත් සදුද වෙනකං ඉන්න වෙනව
අද යන්න ඕනෙ ඒ පැත්තෙ
Speed ekata wada RPM eka.පදං වෙනකං 40 තමා උපරිම ස්පීඩ් එක නේ?
ලීටර් 5ට 100g දාන්න ඕනබයික් එක හොඳට හදලා පදින්න කලින් පෙට්‍රල් ටැංකියට සීනි ග්රෑම් 100ක් වගේ දාන්න. එන්ජින් එකට ගොඩක් හොඳයි.![]()
![]()
තෙල් ටික සුපිරියට ආවාලීටර් 5ට 100g දාන්න ඕන
ලීටර් 2.5ට 50g වගේ
අනිවාර්යෙන් කලින්ට වඩා හොඳට ඇදලා යනවත් ඇතිතෙල් ටික සුපිරියට ආවා
Padan wenna palayan bar eka paththe Lolපදං වෙනකං 40 තමා උපරිම ස්පීඩ් එක නේ?
උඹ නේද බං අර හැම දාම ත්‍රෙඩ් දාන්නෙ අනුන්ගෙ වැරදි කිය කියPadan wenna palayan bar eka paththe Lol
@jhnnwpඋඹ නේද බං අර හැම දාම ත්‍රෙඩ් දාන්නෙ අනුන්ගෙ වැරදි කිය කිය
ඊට වඩා හොද නැද්ද උඹෙ අඩු පාඩු ටික හදාගත්තනං
Koheda ban oya thana Kisi wagakeemak naඅපෝ අද ගන්න වෙන්නෙත් නෑ
ඌ හෙට වැඩ නැ
සදුදට තමා ඉතිං ගන්න වෙන්නෙ
පට්ටලේට දිල තාම ගත්තු නැති කතාවක් කියන්නෙ
කවුද දන්නෙ ඒක පිටින් දාල අනිත් අයගෙ වැඩ කරනවද කියල
බයික් එක දවස් හතරක් විතර තියාගත්තම අපි අමාරුවෙ කියල මිනිහට ගානක් නැතුව ඇතිKoheda ban oya thana Kisi wagakeemak na

Rate badu adayamen yapena unge waradi hoyanna apata aithiyak thiyanawa...උඹ නේද බං අර හැම දාම ත්‍රෙඩ් දාන්නෙ අනුන්ගෙ වැරදි කිය කිය
ඊට වඩා හොද නැද්ද උඹෙ අඩු පාඩු ටික හදාගත්තනං
Ow, karaganna oneda sir?බෝර් කරනවද